ඉක්මනට ම නාකි මයි නත් අතුල ට දමමු නේ ද

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    මචන් රනිල අත්අඩංගුවට ගත්ත කේස් එකේ රස්නේ යන්න කලින් නාකි මයිනත් මෙ වගේම අත් අඩංගුවට ගත්තොත් පට්ට නේද....

    අපි ඔක්කොම එහෙම වෙන්න කියල එක සිතින් ප්‍රාර්ථනා කරමු..


    එහෙම වුණොත් එදාට මුලු රටේ ම මිනිස්සු හුඟාක් සතුටු වෙයි
    මුළු රටේ ම අලුත් පුනරුදය ක්‌ ඈති වෙයි නේද....
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    1755878059713.jpg
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,696
    15,047
    113
    Milagiriya
    මමනම් කියන්නේ මහින්ද & රනිල් දෙන්නාම දැන් සැදැ සමයේ ඉන්න නිසා ඉතිරි ටික කාලෙත් උන්ට නිදහසේ ගත කරන්න දෙන්න ඕනේ :D

    හැබැයි ජඩකම් හොරකම් මැරකම් කරපු අනිත් රාජපස්ස බල්ලෝ & මැති ඇමැතිවරු ටිකට දෙන්න පුළුවන් උපරිම දඬුවම් දෙන්න ඕනේ උණ ගනින්න :yes: