ඉක්මනට යනවද?

ishan_s

Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    55555.jpg













    ලිංගික එකතුවීමකදී ඉක්මනින් ශුක්‍රානු පිට වීම බොහෝ තරුණයන් මුහුණ දෙන ප්‍රශ්නයක්. මේ නිසා බොහෝ තරුණයෝ මානසික කඩා වැටීමකට ලක් වෙනවා. නමුත් එය සාමාන්‍ය තත්වයක්. ඕනෑම කෙනෙක් පළමු ලිංගික එකතුවේදී විනාඩි දෙකක් තුනක් වීම සාමාන්‍ය දෙයක්. ඒ සදහා බලපාන කාරණා බොහොමයක් තිබෙනවා.

    පළමු කරුණ එය පළමු හමුව වීම. එනිසා මානසික ඒකාග්‍රතාවය නොමැති වීමත් ප්‍රධාන වශයෙන් බලපානව. විශේෂයෙන් එවැනි මොහොතක ඇති වෙන්න පුළුවන් කලබලය, කුතුහලය ඒ සදහා බලපානව. ඉතින් මෙවැනි අවස්ථාවකින් පස්සේ බොහෝ තරුණයෝ කරන්නේ නොයෙක් පෙති වර්ග භාවිතා කිරීමට හුරු වීම. එය ඉතාමත් අනතුරු දායකයි. එයින් සිදු විය හැකි ප්‍රධාන අනතුර ලිංගික අප්‍රාණිකත්වය ඇති වීම. ඒ වගේම එවැනි පෙති වර්ග නොමැතිව ලිංගිකව එකතු වීමට නොහැකි වීම

    . කසාද බැදලා නැති කොල්ලන්ට උත්තරයක්.

    අපි දන්නා විදිහට ඕනිම තරුණයෙක් ස්වයං වින්දනයේ යෙදෙනවා. එය දිනකට වරක් හෝ කිහිපවරක් වෙන්නත් පුළුවන්. එය සිදු කරන විට සිදු කල හැකි යම් පුහුණුවක් ගැනයි අපි මේ කියන්නේ. ඔබ කාලබලයෙන් ඉක්මනින් ශුක්‍රාණු පිට කරලා වැඩේ ඉවර කරන්නේ නැතුව යම් විවේකී අවකාශයක මේ පුහුණුවේ යෙදෙනවානම් ප්‍රතිපල සහිතයි. ස්වයං වින්දනය කරලා සුරාන්තයට ලං වන විට අවසන් සීමාවට එන්න නොදී නතර කරන්න. (ශුක්‍රාණු පිට වෙන සීමාවට එන්න දෙන්න එපා ) ඉන් පසු විනාඩි කිහිපයක් ඉදල නැවත නැවත මුල සිට ස්වයං වින්දනයේ යෙදෙන්න. අඩුම තරමෙ දින පහක් මෙම පුහුණුව කල යුතු වෙනවා යම් ප්‍රතිපලයක් ලැබීමට. දින දහයක් එක දිගට ස්වයං වින්දනය සිදු කරන අවස්ථා වල මෙය අත්හදා බැලීම ඉතාම ප්‍රතිපල සහිතයි.

    ඒ වගේම තවත් කරුණක් තමන්ගේ පෙම්වතිය සමග හෝ කවරෙක් සමග හෝ ලිංගිකව එකතුවෙනවානම් සැහැල්ලුවෙන් එය ආරම්බ කිරීම වැඩි කාලයක් රදවාගන්න පුළුවන් ක්‍රමයක්‌.

    විවාහ වුනු යුවලක්නම් මෙය ඉතාමත් පහසුයි. දෙදෙනාගේ අවබෝධය මේ සදහා බොහෝ විට ලොකු සහයක් වෙනවා. ලිංගිකව එකතුවෙලා සුරාන්තයට පැමිණීමට ආසන්න වන විට එය නතර කරලා වෙනත් ක්‍රම වලින් සතුටු වෙලා නැවත සැහැල්ලුවෙන් මුල සිට ආරම්බ කිරීමත් ඉහත තත්වය වලක්වා ගන්න ප්‍රධාන ක්‍රමයක් .

    ඉතින් ඉහත කාරණා අත්හදා බලමින් ඔබේ ජීවිතේ සතුටු අවස්ථා බොහෝ තෘප්තිමත් අවස්ථා කර ගන්න ඔබට හැකියාව ලැබෙන්න කියල මිරර් ගර්ල් ප්‍රාර්ථනා කරනවා.



    :P:P:P:P:P:P:P:P:P:P:P



     

    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    ow bn practice kalahama mind eka control karaganna puluwan..1hr unath gemak nathuwa inna puluwan..habai puthe hoda pana yanawa 1hr wade karahama..gym ekata gya wage thama..
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    දින දහයක් එක දිගට ස්වයං වින්දනය සිදු කරන අවස්ථා වල මෙය අත්හදා බැලීම ඉතාම ප්‍රතිපල සහිතයි.