ඉක්මනට වරෙල්ලා. පොඩි හදිස්සියක්

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ඉක්මනට වරෙල්ලා. පොඩි හදිස්සියක්

මචෝ, මගෙ .com ඩොමේන් එකක් තියෙනවා, එකෙන් වර්ඩ්ප්‍රෙස් බ්ලොග් එකක් කරන්න ඕන, කොහොමද ඒක කරන්නෙ? :confused:හොස්ටින්ග් නැතුව ක්‍රමයක් තියෙනවද?:rofl: එහෙම නැත්නම් ෆ්‍රී හොස්ටින්ග් සර්විස් එකක හොස්ට් කරන්න වෙයිද? :oo:මමමේ ගැන මොකුත් දන්නෙ නෑ.:no: ඒත් වර්ඩ්ප්‍රෙස් බ්ලොග් එකක් මගෙ ඩොමේන් එකේ හදාගන්නත් ඕන. දන්න කෙනෙක් ඉන්නවනම් පොඩි හෙල්ප් එකක් දෙන්න පුලුවන්නම්.අනිත් අයත් බම්ප් එකක් දාන්න, හැමෝටම පුලුවන් හැටියට සලකන්නම්. :dull:
 
Last edited:

Busted

Active member
  • Oct 12, 2011
    623
    52
    28
    Planet Earth
    000webhost eke free hosting denne umbata wordpress dala okkoma hadala dennam umbata thiyenne site ekata kamathi theme ekak add karala kamathi widihata edit kara ganna help elkak oni nam kiyapan :)
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,796
    1,008
    113
    thanks machan, eth sira wedak karanna thiyenne ekata blogger set weenna:frown:

    අනාතයා වැල බෙදන්න නේද හදන්නෙ?

    try Tumblr they allows porn


    Tumblr Export for WordPress


    Code:
    http://techgeekyloves.tumblr.com/post/20958981937/easy-steps-how-to-import-wordpress-back-up-to-tumblr
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    owu machan uda kiyala thiyana widiyata 000webhost eken puluwan free hosting ganna.domain ekath thiyanawane.000webhost server ekata wordpress install karala karaganna puluwan

    000webhost walin puluwan machan wade karaganna
    ඕකෙ ඇප්ලයි කරල තියෙන්නෙ ඒත් උන් වරිෆයි කරන්නෙ නෑ බන්,:angry::angry:
    000webhost eke free hosting denne umbata wordpress dala okkoma hadala dennam umbata thiyenne site ekata kamathi theme ekak add karala kamathi widihata edit kara ganna help elkak oni nam kiyapan :)

    එල බන් මම කියන්නම්