ඉක්මනට වරෙල්ලා. පොඩි හදිස්සියක්
මචෝ, මගෙ .com ඩොමේන් එකක් තියෙනවා, එකෙන් වර්ඩ්ප්‍රෙස් බ්ලොග් එකක් කරන්න ඕන, කොහොමද ඒක කරන්නෙ?
හොස්ටින්ග් නැතුව ක්‍රමයක් තියෙනවද?
එහෙම නැත්නම් ෆ්‍රී හොස්ටින්ග් සර්විස් එකක හොස්ට් කරන්න වෙයිද?
මමමේ ගැන මොකුත් දන්නෙ නෑ.
ඒත් වර්ඩ්ප්‍රෙස් බ්ලොග් එකක් මගෙ ඩොමේන් එකේ හදාගන්නත් ඕන. දන්න කෙනෙක් ඉන්නවනම් පොඩි හෙල්ප් එකක් දෙන්න පුලුවන්නම්.අනිත් අයත් බම්ප් එකක් දාන්න, හැමෝටම පුලුවන් හැටියට සලකන්නම්. 

Last edited: