ගේ සෑදීම මුල සිට - මගේ අත්දැකීම්

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    සියලු වැඩ කටයුතු සාර්ථක වේවා කියල පතනවා!

    කන්ට්‍රෑක්ට් දීලද බාස්ලා දාලද කරන්නේ? ලේබර් චාර්ජස් එහෙම කොහොමද?

    මචං මම සම්පූර්ණ කන්ට්‍රෑක්ට් දීලා කරන්නේ..
    මගේ ආකිටෙක්ට් එක්ක කන්ට්‍රෑක්ට් කරන අයගෙන් කොටේශන් කෝල් කරලා හොද කෙනෙක්ව සිලෙක්ට් කරේ..

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මචං මම සම්පූර්ණ කන්ට්‍රෑක්ට් දීලා කරන්නේ..
    මගේ ආකිටෙක්ට් එක්ක කන්ට්‍රෑක්ට් කරන අයගෙන් කොටේශන් කෝල් කරලා හොද කෙනෙක්ව සිලෙක්ට් කරේ..

    kohenda hewwe
    monawada baluwe
    thoragatta kenage margins kohomada
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මචං මම සම්පූර්ණ කන්ට්‍රෑක්ට් දීලා කරන්නේ..
    මගේ ආකිටෙක්ට් එක්ක කන්ට්‍රෑක්ට් කරන අයගෙන් කොටේශන් කෝල් කරලා හොද කෙනෙක්ව සිලෙක්ට් කරේ..

    Thanks Machan..!
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    kohenda hewwe
    monawada baluwe
    thoragatta kenage margins kohomada

    මචං මම 10ක ගෙන් විතර කොටේශන් ගත්තා..
    ෆවුන්ඩේශන් මෙශර් & පේ, අනිත් ඒවා ස්ක්වෙයා ෆීට් වලට,
    කලින් කරපු වැඩ බැලුවා, අනික ආකි එක්ක කම්බයින් වෙලා ඇග්‍රිමන්ට් ගැහුවා,
    ලක්සරි ෆිනිශ් 5100ක් වගේ යනවා ස්ක්වෙයා ෆීට් එකට
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)

    මචං මම 10ක ගෙන් විතර කොටේශන් ගත්තා..
    ෆවුන්ඩේශන් මෙශර් & පේ, අනිත් ඒවා ස්ක්වෙයා ෆීට් වලට,
    කලින් කරපු වැඩ බැලුවා, අනික ආකි එක්ක කම්බයින් වෙලා ඇග්‍රිමන්ට් ගැහුවා,
    ලක්සරි ෆිනිශ් 5100ක් වගේ යනවා ස්ක්වෙයා ෆීට් එකට

    එල එල...... 18 නේ පටන් ගත්තෙ.....!! :D:love:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ

    මචං මම 10ක ගෙන් විතර කොටේශන් ගත්තා..
    ෆවුන්ඩේශන් මෙශර් & පේ, අනිත් ඒවා ස්ක්වෙයා ෆීට් වලට,
    කලින් කරපු වැඩ බැලුවා, අනික ආකි එක්ක කම්බයින් වෙලා ඇග්‍රිමන්ට් ගැහුවා,
    ලක්සරි ෆිනිශ් 5100ක් වගේ යනවා ස්ක්වෙයා ෆීට් එකට

    Luxury finish kiyala monada thiyanne normal finish ekata wada. Bathroom badu rocell da itath wada ewada. Polawa granite or marble da. Or wood da. Thawa mona aspects walinda finish eka luxury kale. Balu balu atha wood dammada
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මගේ ගෙදර මේ දවස් වල අත්තිවාරමට පස් පුරවනවා,
    කියුබ් දෙක යන්නේ සාමාන්‍යයෙන් 7000/=ක් වගේ..
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Anti thermite treqtment kalaada

    තවම කරේ නැහැ මචං..
    ටොයිලට් බට ඔක්කොම සෙප්ටික් ටෑන්ක් එකට යනකම් අත්තිවාරමේ පස් වලට යටින් දාගත්තට අවුලක් නැහැ නේද?බට ඩැමේජ් වෙන්නේ නැහැ නේද?
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,355
    12,621
    113
    Piliyandala
    Bookmarked karagaththa machan. sehenna wedagath details tikak thiyenawa. hari pehediliwa liyala. oyage hithe thiyena widihatama ge hedenna kiyala wish karanawa
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    ජය වේවා සහෝ...

    මමත් Godakanda Arachchi ගෙන් plan1 අැද ගත්තා

    ඉක්මනටම වැඩට බහිනවා
     
    • Like
    Reactions: Radical78