ගේ සෑදීම මුල සිට - මගේ අත්දැකීම්

super077

Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    උණුසුම් සුබපැතුම් මිත්‍රයා.ඉක්මනින්ම ගේ හදාගෙන පදිංචි වෙන්න වාසනවා ලැබේවා.
    මචං , ආකියා කීයක් විතර ගත්තද Drawing එකට
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ජය වේවා සහෝ...

    මමත් Godakanda Arachchi ගෙන් plan1 අැද ගත්තා

    ඉක්මනටම වැඩට බහිනවා

    එල මචං.. ගොඩකන්ද ආරච්චි මහත්තයා හොදටම වාස්තු සහ ප්‍රායෝගික විදියට හිතලා අදින කෙනෙක්.. ඉක්මනට පටන් අරගෙන සාර්ථකව අවසන් කරන්න ලැබේවා මචං

    උණුසුම් සුබපැතුම් මිත්‍රයා.ඉක්මනින්ම ගේ හදාගෙන පදිංචි වෙන්න වාසනවා ලැබේවා.
    මචං , ආකියා කීයක් විතර ගත්තද Drawing එකට


    එල මචං
    තෑන්ක්ස්.. මචං අපි තෝරගන්න පැකේජ් එක අනුව තමයි..
    මට ලක්ෂ 2+ වගේ ගියා

    එල මචං
    :love:



    එල මචං තෑන්ක්ස්
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    picture.php