ඉක්මනට සල්ලි,

Gingy

Well-known member
  • Oct 23, 2023
    7,087
    13,355
    113
    මේකෙ පොරක් මීට වඩා ලෙල්ලට හිර වෙලා ගොඩ ගියා නේද පිළිවෙලකට වැඩ කරලා? මිණීමරල නෙමෙයි නම් ඇඟට ගන්නැතුව ඉඳපන්, තියෙන ගාණක් දීලා කල් අදින්න පුළුවන්, උපරිම කරන්න තියෙන්නෙ නඩු දාන එකනෙ. එක්තරා වෙලාවක මටත් සිද්ධ උනා ණය ගෙවන්න බැරි තත්වෙකට එන්න අතමාරු පනස් දාහෙ කෑලි වල ඉඳලා ලක්ශ 60 - 80 කෑලි වලට එන කම් රෝල් ගොඩක් හිර උනා. වාහන ෆිනෑන්ස් වලින් අරන් ගියා, මැර ඩයල් එව්වා සමහරු උන්ටත් සිද්දිය තේරුම් කලාම යන්න ගියා. ඒ සම්පූර්ණ ණය ටෝටල් එකට දැන් වගේ නම් 2010 ප්‍රාඩෝ එකක් ගන්න පුළුවන්, වයර 24යි, ප්‍රෙශර් එක උපරිමයි. ගෙදර මිනිස්සුන්ට ඉඳන් ඇණේ වෙන තැනට, පොලීසි යන තැනටම ආවා, (පොලිසිත් ගියා, එතනත් ගෙවන්න හැකි මුදල කියල දිනයක් පොරොන්දු වෙලා එන එක උනේ, ඊට එහා දෙයක් නෑ, පොලිසියෙන් කියන්නෙ නෑ සම්පූර්ණ බේරන්න කියලා, සල්ලි නැත්තම් මොකක් කරන්නද) පාස්පෝට් එක පවා පොලිසියට දෙන්න උනා ඒකත් කතා කරල ගොඩ දාගත්ත. එවෙලෙ විසඳන්න බැරි නම් වැඩිය ඔලුවට ගන්නැතුව ඉන්න තියෙන්නෙ එතකොට නිදහසේ විසඳන ක්‍රම පේනවා, අර මෙදාට කලින් අච්චරක් හොයන්න මෙච්චරක් හොයන්න කියල ඔලුවෙ දාගත්තොත් නිකම් වෙලාව යනවා විතරයි.

    හැබැයි සල්ලි ලැබුනු වහාම ගෙවන්න ඒක අනිවාර්්‍යයි.. ණය දුන්න එකා බලන්නෙ කොහොම හරි ගන්න. නොගෙව්ව කියන්නෙ වරදක්. මමත් අමාරු කාලෙ පැනලා මුලින්ම කලේ ණය බේරන එක. අදටත් ඒ මිනිස්සු / ආයතන මාත් එක්ක හොඳයි සහ දැනටත් ඕනෑ උනොත් ගණුදෙනු කරගන්න පුළුවන්, එක ක්‍රබ් දාන්න ගියපු, ඇපේ වෙන්දේසි කරලා බ්ලැක්ලිස්ට් දාන්න ගිය ආයතනයක රෙප් කෙනෙක් දැන් පස්සෙන් එනවා බිස්නස් ලෝන් ක්‍රෙඩිට් කාඩ් උස්සගෙන

    ලංකාවෙ නීතියෙ එක හොඳක් තමයි ණය වලට හිරේ යන්න නැති එක, (සමහර රට වල චෙක් එක රිටන් කරන්නෙ පොලිස් රිපෝට් කරලා) උසාවියෙන් හොඳටම අදින්න පුළුවන් කල් ඇත්ත කියලා. අනික පොලීසිය > සමථ මණ්ඩල > උසාවි එහෙම දිග ප්‍රොසෙස් එකක්. ඕකෙ යද්දි ගෙවාගන්න විදියක් හදාගන්න බැරි වෙන එකක් නෑ.

    මේක ඔන්ලයින් ණය හෝ 1xbet සම්බන්ධ දෙයක් නම් අතෑරල දාල නිකං ඉඳින්
     
    Last edited:

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,374
    14,281
    113
    පෘථිවිය
    ඉක්මනට සල්ලි කීයක් හොයගන්න ක්‍රමයක් නැද්ද මචන්ලා. මැරෙන්න හිතිලා තියෙන්නේ.
    ණය නිසා හිරවෙලා අන්තෙටම.,
    පෙබරවාරි 5 වෙනිදට කලින් ලක්ශ පහක් හොය ගන්න ඔනි ණය ගෙවන්න. මේ මොහොතේ කන්නත් නැති තත්වෙක ඉන්නේ.

    පුලුවන් කෙනෙක් ඉන්නවනම් Idea එකක් දෙන්න,
    යකෝ සල්ලි නැහැ කියල මැරෙන්න ගියොත් කී දාහක් මැරෙන්න ඕනෙද
    වයස කියද?
     
    • Like
    Reactions: wissnshaftler

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,461
    25,452
    113
    tracing Geo-location.. ... ...
    මේකෙ පොරක් මීට වඩා ලෙල්ලට හිර වෙලා ගොඩ ගියා නේද පිළිවෙලකට වැඩ කරලා? මිණීමරල නෙමෙයි නම් ඇඟට ගන්නැතුව ඉඳපන්, තියෙන ගාණක් දීලා කල් අදින්න පුළුවන්, උපරිම කරන්න තියෙන්නෙ නඩු දාන එකනෙ. එක්තරා වෙලාවක මටත් සිද්ධ උනා ණය ගෙවන්න බැරි තත්වෙකට එන්න අතමාරු පනස් දාහෙ කෑලි වල ඉඳලා ලක්ශ 60 - 80 කෑලි වලට එන කම් රෝල් ගොඩක් හිර උනා. වාහන ෆිනෑන්ස් වලින් අරන් ගියා, මැර ඩයල් එව්වා සමහරු උන්ටත් සිද්දිය තේරුම් කලාම යන්න ගියා. ඒ සම්පූර්ණ ණය ටෝටල් එකට දැන් වගේ නම් 2010 ප්‍රාඩෝ එකක් ගන්න පුළුවන්, වයර 24යි, ප්‍රෙශර් එක උපරිමයි. ගෙදර මිනිස්සුන්ට ඉඳන් ඇණේ වෙන තැනට, පොලීසි යන තැනටම ආවා, (පොලිසිත් ගියා, එතනත් ගෙවන්න හැකි මුදල කියල දිනයක් පොරොන්දු වෙලා එන එක උනේ, ඊට එහා දෙයක් නෑ, පොලිසියෙන් කියන්නෙ නෑ සම්පූර්ණ බේරන්න කියලා, සල්ලි නැත්තම් මොකක් කරන්නද) පාස්පෝට් එක පවා පොලිසියට දෙන්න උනා ඒකත් කතා කරල ගොඩ දාගත්ත. එවෙලෙ විසඳන්න බැරි නම් වැඩිය ඔලුවට ගන්නැතුව ඉන්න තියෙන්නෙ එතකොට නිදහසේ විසඳන ක්‍රම පේනවා, අර මෙදාට කලින් අච්චරක් හොයන්න මෙච්චරක් හොයන්න කියල ඔලුවෙ දාගත්තොත් නිකම් වෙලාව යනවා විතරයි.

    හැබැයි සල්ලි ලැබුනු වහාම ගෙවන්න ඒක අනිවාර්්‍යයි.. ණය දුන්න එකා බලන්නෙ කොහොම හරි ගන්න. නොගෙව්ව කියන්නෙ වරදක්. මමත් අමාරු කාලෙ පැනලා මුලින්ම කලේ ණය බේරන එක. අදටත් ඒ මිනිස්සු / ආයතන මාත් එක්ක හොඳයි සහ දැනටත් ඕනෑ උනොත් ගණුදෙනු කරගන්න පුළුවන්, එක ක්‍රබ් දාන්න ගියපු, ඇපේ වෙන්දේසි කරලා බ්ලැක්ලිස්ට් දාන්න ගිය ආයතනයක රෙප් කෙනෙක් දැන් පස්සෙන් එනවා බිස්නස් ලෝන් ක්‍රෙඩිට් කාඩ් උස්සගෙන

    ලංකාවෙ නීතියෙ එක හොඳක් තමයි ණය වලට හිරේ යන්න නැති එක, (සමහර රට වල චෙක් එක රිටන් කරන්නෙ පොලිස් රිපෝට් කරලා) උසාවියෙන් හොඳටම අදින්න පුළුවන් කල් ඇත්ත කියලා. අනික පොලීසිය > සමථ මණ්ඩල > උසාවි එහෙම දිග ප්‍රොසෙස් එකක්. ඕකෙ යද්දි ගෙවාගන්න විදියක් හදාගන්න බැරි වෙන එකක් නෑ.

    මේක ඔන්ලයින් ණය හෝ 1xbet සම්බන්ධ දෙයක් නම් අතෑරල දාල නිකං ඉඳින්

    well said 👍
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,861
    8,607
    113
    1737985543138.gif
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,320
    8,271
    113
    මෙයා මැරිලා නේ මචංලා සල්ලි කොච්චර මිනිස්සු අසරණ කරනවද?
     
    • Wow
    Reactions: Pol hora