ඉක්මනට සල්ලි

Shancgi

Member
Apr 8, 2023
6
3
3
ඉක්මනට සල්ලි හොයගන්න විදියක් කියපන්කො .... දවසින් දවස තව තව හිරවෙනව මචන්ලා.... කොරොන කාලේ හිරවෙච්ච පාර තාම හිරවෙල 10% නයට අරන් එව ගෙව ගෙව ඉන්නවා...පීස්සු වගේ.... විහිලු එපා proffesional idea ටිකක් ඔනී මචන්ලා.

Strip chatගැන එක්කෙනෙක් දාලා තිබ්බා
SICbo කියල Game එකක් ගන තව එක්කෙනෙක් දාල තිබ්බා...

ඔයගොල්ලන්ගෙත් Ideas එවන්න...

මොනවා හරි දෙයක එකතුවෙලා කරන්න කැමතිනම් මට MSG එකක් දාන්න...