අද මන් කියල දෙන්න ආවේ YOUTUBE එකේ VIDEO INTRO එකක් ලේසියෙන් හදාගන්න විදිහ .ගොඩක් අය INTRO හදනවා නේ චැනල් එකට .එතකොට සැහෙන කට්ටක් කන්න ඕනේ ,මන් ටික් ටොක් බල බල ඉද්දි මට හම්බුනා සයිට් එකක්
https://panzoid.com/
මේකෙන් කලින් හදපු INTRO ගොඩක් තියනවා 3D මොඩ්ල් එකට .මියුසික් එකත් එක්ක තමා එන්නේ ,වීඩියෝ වලට නම් කොපි රයිට් වදින්නේ නෑ .ගොඩක් මියුසික් කොපිරයිට් වැදුනට monetization එකට අව්ලක් නෑ .ඒ උනාට ඒ ඕඩියෝ එක දාන්න දෙන්නේ එයාලගේ ඇඩ් අපේ වීඩියෝ එකේ ප්ලේ කරන්න දෙනවනම් විතරයි ,මම නම් තියන ඕඩියෝ එක අයින් කරලා මැච් වෙන එකක් YOUTUBE ඕඩියෝ ස්ටුඩියෝ එකෙන් තෝරලා දාගත්තා ,
හැබැයි මන් මේකේ සිංහල අකුරු නම් ටයිප් කරලා බැලුවේ නෑ .
අපිට ටෙක්ස්ට් වෙනස් කරන්න ඇනිමේෂන් වෙනස් කරන්න ඕන ගානට ට්‍රිම් කරන්න මේ සයිට් එකෙන් දෙනවා ,ඒ වගේම වෙනස් කරපු වීඩියෝ එක එවෙලේ ඔන්ලයින් PREVIEW බලල අඩුපාඩු හදාගන්න පුළුවන් .මේ සයිට් එකේ තියන එක අඩුපාඩුව රෙන්ඩර් වෙන්නේ ඔන්ලයින් ,සමහර ෆයිල් එකක් අව්ට්පුට් වෙන්න 20 MIN වගේ යනවා .
ගිහිල්ලම බලලා හදාගන්න ඉන්ට්‍රෝ එකක් ,
මේ මගේ එක මන් මේක එඩිට් කරලා ගත්තා ,මේ එඩිට් කරපු නැති එක