ඉක්මන්.එල්කේ වගේ

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,556
    1
    3,576
    113
    Earth
    Hi5 එකට Faebook ගැහුවා හැබැයි. Ikman.lk එකට වඩා හොඳ අලෙවිකරණ උපායවල් සහ හොඳ ප්‍රමිතිකරණයක් දෙන්න පුළුවන් නම් ගොඩ යන්න පුළුවන් කියල මටත් හිතෙනවා. මොකද Ikman.lk කියන්නේ ඒ වගේ site එකක තියෙන්නේ ඕනේ ඉහලම ප්‍රමිතියට කිට්ටු කරලවත් නැති සයිට් එකක් නිසා...

    කතාව ඇත්ත. අනික උන්ගෙ Search එක වත් හරියට වැඩ නෑ.
     

    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    Ikman .lk eka ban dubai wala mokekhri aithikaarayekge. oke develoepersla Saltside technologies kiyana companye Sweden. https://saltside.se/ me thiyenne un hadala vikunala thiyena site tika.

    mamath okak haduwa. mage script eka hosting account eke. salli nathi nisa marketing karaganna bari una e dawaswala danata awrudu 3kata withara kalin.


    OS class wage nemei meka tikak advance widihata hadala thiyenne. OS class hodai low cost hadanna puluwan.