ඉක්මන් කරන්න තව දවස් තුනයි!

Mens Rea

Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    ඉක්මන් කරන්න තව දවස් තුනයි!

    1274583_556971881073738_1711529955342229788_o.jpg


    මේක රෙඩ් බුල් වෙතින් සිදු කෙරෙන චිත්‍ර තරඟයක්. මමත් අද දැක්කේ. දැන් මමත් මේ අඳින ගමන් ඉන්නේ.

    ඩූඩල් ආර්ට් ගැන ආයේ කාටවත් අමුතුවෙන් කියලා දෙන්න දෙයක් නෑ. කවුරුත් නිකම් ඉන්න ගමන් පන්තියේ කම්මැලි කමට පොතක් පිටිපස්සේ අඳින චිත්‍ර බලි කුරුටු වලට තමයි ඩූඩල් ආර්ට් කියන්නේ. කැමති අය සහභාගී වෙන්න. තවත් දවස් තුනයි තියෙන්නේ. (Y)
    පළමු තෑග්ග දිනා ගත්තොත් රට යන්න අවස්ථාවක්!



    මෙන්න ලින්ක් එක

     
    Last edited: