ඉක්මන් සුවය පතමු!

Nov 24, 2008
14,813
575
0
78
දන්න කාලෙක ඉඳ මූ සිගරට්ම තමයි ගහන්නෙ:cool::yes:....ඔය අවතාරෙ ඉන්නෙත් මූම තමයි...
11.gif

මේ බලන්න බුවා වල්ඩ් රෙකෝඩ් එකකුත් තිබ්බා

නවත්තන්න එපා ලකියෝ දිගටම ගහන්න.මෙන්න අපෙන් සුපිරි බඩු
:dull::lol: තැන්කිවු වේවාඅ....
කාලෙකින් නේශ්:P
 
Nov 24, 2008
14,813
575
0
78
:yes::yes: යා...කාලෙකින්

අපි අර ඒ ලෙවල් ද මොකද්ද එක කරානේ

වෙල්කම් බැක් කීවා...
බලන්නකෝ මුන් මට දෙන උපදෙස්.:oo::frown::lol: ඊයැක්කා ෆොටෝ එකකුත් දාල:dull: දෙවනි පිටුවෙද කොහෙද
 
RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    වෙල්කම් බැක් කීවා...
    බලන්නකෝ මුන් මට දෙන උපදෙස්.:oo::frown::lol: ඊයැක්කා ෆොටෝ එකකුත් දාල:dull: දෙවනි පිටුවෙද කොහෙද

    ඒ අස්සෙන් සමහර නෝටි බබාල කියනවා රෙස්ට් ඉන් පීස් ලු....හරිම නෝටියි
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ශුරා ,,:growl::lol:
    මේකෙ මට කියල තියන දේවල් බලන්නකෝ:frown::D:lol::lol:
    මම උඹට කොච්චර කිව්වද ඔය දහජරාව බොන්න එපා කියලා:baffled:
    අපිටත් පුරුදු කරන්න හැදුවේ :dull::nerd:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මම උඹට කොච්චර කිව්වද ඔය දහජරාව බොන්න එපා කියලා:baffled:
    අපිටත් පුරුදු කරන්න හැදුවේ :dull::nerd:
    කිව්වාට අහන්නේ නැ බන්...අර දැක්කනේ දලා තියෙන එවා.:dull::oo:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    කිව්වාට අහන්නේ නැ බන්...අර දැක්කනේ දලා තියෙන එවා.:dull::oo:
    වැඩක් නෑ කතා කරලා.. ලඟදිම ගෙවල් ලඟ හොස්පිටලයටම යන්න පුලුවන් වෙයි...:(:(
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    වැඩක් නෑ කතා කරලා.. ලඟදිම ගෙවල් ලඟ හොස්පිටලයටම යන්න පුලුවන් වෙයි...:(:(
    බලමු ලගදිම සොලි වෙයි ලකීයාට:(:dull: