දන්න කාලෙක ඉඳ මූ සිගරට්ම තමයි ගහන්නෙ....ඔය අවතාරෙ ඉන්නෙත් මූම තමයි...
![]()
මේ බලන්න බුවා වල්ඩ් රෙකෝඩ් එකකුත් තිබ්බා
නවත්තන්න එපා ලකියෝ දිගටම ගහන්න.මෙන්න අපෙන් සුපිරි බඩු

තැන්කිවු වේවාඅ....
තැන්කිවු වේවාඅ....
කාලෙකින් නේශ්![]()

යා...කාලෙකින්යා...කාලෙකින්
අපි අර ඒ ලෙවල් ද මොකද්ද එක කරානේ


ඊයැක්කා ෆොටෝ එකකුත් දාල
දෙවනි පිටුවෙද කොහෙදවෙල්කම් බැක් කීවා...
බලන්නකෝ මුන් මට දෙන උපදෙස්.ඊයැක්කා ෆොටෝ එකකුත් දාල
දෙවනි පිටුවෙද කොහෙද
ඒ අස්සෙන් සමහර නෝටි බබාල කියනවා රෙස්ට් ඉන් පීස් ලු....හරිම නෝටියි
හෙන නාකයි

මම උඹට කොච්චර කිව්වද ඔය දහජරාව බොන්න එපා කියලාශුරා ,,
මේකෙ මට කියල තියන දේවල් බලන්නකෝ![]()



කිව්වාට අහන්නේ නැ බන්...අර දැක්කනේ දලා තියෙන එවා.මම උඹට කොච්චර කිව්වද ඔය දහජරාව බොන්න එපා කියලා
අපිටත් පුරුදු කරන්න හැදුවේ![]()


වැඩක් නෑ කතා කරලා.. ලඟදිම ගෙවල් ලඟ හොස්පිටලයටම යන්න පුලුවන් වෙයි...කිව්වාට අහන්නේ නැ බන්...අර දැක්කනේ දලා තියෙන එවා.![]()


දැන් කොහොමද කමෙන්ට්ස් ටික ලොල්
බලමු ලගදිම සොලි වෙයි ලකීයාටවැඩක් නෑ කතා කරලා.. ලඟදිම ගෙවල් ලඟ හොස්පිටලයටම යන්න පුලුවන් වෙයි...![]()


ela ela wow niyamai lucky![]()


Congratz Lucky....![]()

බලන්න යුරාජ් අයියේ මුන් මට කියල තියන දේවල්