ඉක්මන්.lk මෙම්බර්ශිප් ගැන?

ecashlkpro

Well-known member
  • Feb 8, 2018
    1,067
    437
    83
    ඉක්මන්.lk මෙම්බර්ශිප් එක ගැන විස්තර දන්න අය කියන්නකෝ?

    *කියද?
    *මසෙට ද ගෙවන්න ඔනේ?
    *ඇඩ් ලිමිට් එකක් තියෙනවාද?
    *එක වාසිද?

    මෙක ගැන විස්තරයක් ඔනේ?
     
    • Like
    Reactions: kinkon

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,786
    113
    මාලඹේ
    එක එක් ගන්න කියනවා ලූ normal 12 000 ක් කිව්වා මගේ යාලුවෙක්. Add දෙකක් තුනක් දැම්ම කෝල් කරලා අහනවලු . මල කරදරයක් කිව්වූ . ඒපාර මම ගන්නේ නැතුව නිකං හිටියා
     
    • Like
    Reactions: ecashlkpro

    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    1,067
    437
    83
    එක එක් ගන්න කියනවා ලූ normal 12 000 ක් කිව්වා මගේ යාලුවෙක්. Add දෙකක් තුනක් දැම්ම කෝල් කරලා අහනවලු . මල කරදරයක් කිව්වූ . ඒපාර මම ගන්නේ නැතුව නිකං හිටියා
    තෙරුනේනෑ.මාසෙට 12000?