මචං Restaurant

Guliya1

Active member
  • Mar 1, 2026
    80
    212
    33
    මගෙ idea එකක් තියනව restaurant එක open කරන්න. අපිට මචං outlet එකක් දාන්න පුලුවන්ද? ඔය franchise එකේ අයිතිය තියෙන්නෙ කාටද?
    මේ ගැන විස්තර දන්න කෙනෙක් ඉන්නවනම් පොඩි පැහැදිලි කිරීමක් කරන්න.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,149
    13,840
    113
    පෘථිවිය
    මගෙ idea එකක් තියනව restaurant එක open කරන්න. අපිට මචං outlet එකක් දාන්න පුලුවන්ද? ඔය franchise එකේ අයිතිය තියෙන්නෙ කාටද?
    මේ ගැන විස්තර දන්න කෙනෙක් ඉන්නවනම් පොඩි පැහැදිලි කිරීමක් කරන්න.
    කෙහෙල්බද්දර පද්මේ