ඉක්මනින්ම ධර්මය අවබෝධ කිරීමේ වැදගත්කම
දයාබර මිතුරනි,
දයාබර මිතුරනි,
මොහොතක් නැවතී කියවා බලන්න.
මේ ලෝකය තාක්ශණයෙන් කෙතරම් දියුණූ උවත් මිනිසාගේ ආධ්‍යාත්මය එන්න එන්නම පිරිහීමටයි පත්වන්නේ.
එසේම සමාජයේ අපරාධ විශාල වශයෙන් වැඩි වෙයි.
දේශපාලඥයාගේ සිට කම්කරුවා දක්වා සැවොම පස් පවෙහි ගැලී සිටියි.
පංචශීලය ආරක්ශා කිරීමත් වැදගත් යැයි අද සමාජයේ කිසිවෙකු නොසිතයි.
එනිසා ලෙඩ රෝග බහුල වී මිනිසාගේ ආයුශද කෙමෙන් කෙමෙන් පිරිහී යයි.
වෛද්‍ය විද්‍යාව කෙතරම් දියුණූ වුවත් මිනිසාට කිසිදා මරණය පරාජය කල නොහැකි වේ.
මරණය පරාජය කල හැකි එකම මාර්ගය ධර්මය අවබෝධ කිරීම පමණක්මයි.
දිනෙන් දින පිරිහීමට පත් වෙන මේ ලෝකයේ නැවත නැවතත් ඉපදී අප අතින් ආනන්තරීය
පාපකර්මයක් සිදුවූවොත් සසරගමන අතිදීර්ඝ දුකින් පිරුණ බියකරු ගමනක් බවට පත්වේ.
එනිසා පංචශීලය ආරක්ෂා කරගනිමින් සිත කය වචනය සංවරව තබා ගන්නට අද සිට වත් අපි සැවොම අදිටන් කර ගනිමු.
දෙව්ලොව ඉපදීමට පින් කිරීමට හැකියාව තිබියදී අනේක විද පව්කම් නොකර
විශාල පිනකට අපට ලැබුන මේ මනුශ්‍ය භවය සසරින් එතෙර වීමට හැකි වන සේ ගත කරමු.
සැමට තෙරුවන් සරණයි !