එනවා මට අවා දැන් සතියකට කලින් අද ගිහිල්ල දීල අවා ප්‍රා.ලේ එකටමමත් online passport renew කරන්න හදන්නේ. finger print එකට SMS එක එන්නේ නැ කිව්වම බය හිතෙනවා මොකද මම නුවර ඉන්නේ, ඔකටම බත්තරමුල්ල ට යන්න බැ.
SMS එක අවේ නැත්නම්, මේ කියපු විදිහට log වෙලා finger print appointment date එක ඔයාට බලා ගන්න පුළුවන් උනාද, නැත්නම් බත්තරමුල්ල ගිහින් ද දුන්නේ
Visa?මේ දවස් වල Visa වැඩේ කොහොමද යන්නේ? One day Service තියෙනවද? කීයක් ගියත් One Day කරගන්න බැලුවෙ![]()
hugak welawata sms eka enawa kiyanawa kattiya. ow web ekata log wela matama bala ganda puluwan una date eka.මමත් online passport renew කරන්න හදන්නේ. finger print එකට SMS එක එන්නේ නැ කිව්වම බය හිතෙනවා මොකද මම නුවර ඉන්නේ, ඔකටම බත්තරමුල්ල ට යන්න බැ.
SMS එක අවේ නැත්නම්, මේ කියපු විදිහට log වෙලා finger print appointment date එක ඔයාට බලා ගන්න පුළුවන් උනාද, නැත්නම් බත්තරමුල්ල ගිහින් ද දුන්නේ
Ehenam shape, SMS awe nathath, web ekata log wela balaganna puluwan nam OK. Online wage lesi, dawasak polime innawata wadiyahugak welawata sms eka enawa kiyanawa kattiya. ow web ekata log wela matama bala ganda puluwan una date eka.
passport ekke bio data page (mataka hatiyata page 0 and 1) dekke photo copy tibbanam athi...Passport eka renew karanna yaddi, parana passport eke
1. Previous Passport Data Page
2. Previous Passport Data page 1
3. Previous Passport Data Page 2
Kiyala illange mokakda?
Previous Passport Data Page nam bio data page eka, ethakota anith deka mokakda
ewa hambenne samahara secretary of ministry wage unta witharai.. amathilata diplomatic passport kiyala wena ekak labenawa..Ado meh government workers lata official passport kiyala wensma passport ekak thiyenawada?
ewa hambenne samahara secretary of ministry wage unta witharai.. amathilata diplomatic passport kiyala wena ekak labenawa..
oya dektama lesiyen visa wadinawa..
normal government workers lata ganna baha..
Official passport ekai normal passport athara wenasa mokadda machan?ewa hambenne samahara secretary of ministry wage unta witharai.. amathilata diplomatic passport kiyala wena ekak labenawa..
oya dektama lesiyen visa wadinawa..
normal government workers lata ganna baha..
expire wenna kalin date ekak naa ban..මචන් passport එක renew කරන්න පරන එක expire වෙන්න කොච්චර දවසකට කලින් වෙනකන් ඉන්න ඕනද? හරියටම දන්න කවුරු හරි ඉන්නවද මේ ගැන?
heduwada passport eka, wistara kiyandaමේ දවස් වල Passport වැඩේ කොහොමද යන්නේ? One day Service තියෙනවද? කීයක් ගියත් One Day කරගන්න බැලුවෙ
Edited