ඉක්මනින්ම passport එක ගන්න සියලු විදි සහ වියදම්

kush294

Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    සිංහලු මගේ passport එකේ වලංගු රටවල් විදියට තියෙන්නේ Middle-East රටවල් ටිකක්, ඊට යටින් seal එකක් ගහල තියනවා 'Added All Countries' කියල.. මම දැනට ඉන්නේ UAE එත් මන් මේ ලිස්ට් එකේ නැති වෙන රටකට යනවනම් මේකෙන් යන්න පුලුවන්ද කේස් එකක් නැතුව ? දන්න කෙනෙක් පොඩි අදහසක් දෙන්නකෝ
    9f00b3fa-d26f-43c0-844d-0613b780ba2a.jpg
     
    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,921
    1,342
    113
    මෙන්න මෙහෙමයි මම පාස්පෝට් හැදුවෙ.
    https://eservices.immigration.gov.lk/onlinetd/OnlineTD/'#/home
    ඕකෙ කියපු විදියට අයිඩී එකේ ඉස්සරහයි, පස්සයි, උප්පැන්නෙ ඉස්සරහයි පස්සයි JPEG විදියට ඕන.
    ස්කෑන් කරල බඩු අරන් ඇවිත් application එක fill කරන් ගියා.
    අයිඩී එකේ ඉස්සරහයි, පස්සයි, උප්පැන්නෙ ඉස්සරහයි පස්සයි අප්ලොඩ් කරාට පස්සෙ තව required file එකක් තිය්නවා.
    අස්සන් ගහපු ෆෝර්ම් එකක ස්කෑන් එකකුත් ඕන.

    ඉතින් උබලා form එක fill කරන දවසට තව තව ඒව ඕනද කියන්ඩ දන්නෙ නැහැ.

    කොහොම හරි මම 15,000 ඔන්ල්යින්ම ගෙවලා, හදිස්සි සේවා යතේ ඉල්ලුම් කරා.
    ඇඟිලි සලකුනු තිබ්බෙ මීරිගම.

    කොහොම හරි ඉතින් දවස් තුන නෙමේ සති කීපයක් ගියත් බඩු ආවෙ නැහැ.
    පස්සෙ ඉන්ටනෙට් එකේ ටිකක් හොයල බල්ද්දි තේරුනේ, වැඩේ සාර්තක නැහැ.
    සමහරු මාස ගනන් බල්න් ඉඳලා තිය්නවා. ඒත් ඇවිත් නෑ.
    හුගක් උන් කොළඹ ගිහින් තමයි අරන් තිබුනෙ

    මමත් කොළබ යන්ඩ හිතන් ඉද්දි, නිකමට ස්ටේටස් එක චෙක් කරා. ඒක වෙනස් වෙලා තිබුනා Accepted කියල. ඊලග ඩවසෙ ප්‍රින්ට් කරල තිබුනා. ඊලග සතියෙ පියුම් මාම ගෙනත් දීල තුබුනා

    Screenshot 2024-03-06 at 11.44.02.png

    දවස් තුන කිඋව්වට මාස දෙකක් ගියා. හදිස්සියෙ ගන්ඩ ඕන නම් ඔන්ල්යින් දාල වැඩක් නැහැ
    මාස හතර ගිහිල්ලත් ආපු නැති උන් හිටියා

    දැන් තත්වෙ කොහොමද දන්නෙ නැහැ. දැන් දවස් තුනෙන් එනවද දන්නෙත් නැහැ.
     
    tKia

    Well-known member
  • May 3, 2023
    514
    817
    93

    View attachment 225842

    දවස් තුන කිඋව්වට මාස දෙකක් ගියා. හදිස්සියෙ ගන්ඩ ඕන නම් ඔන්ල්යින් දාල වැඩක් නැහැ
    මාස හතර ගිහිල්ලත් ආපු නැති උන් හිටියා

    දැන් තත්වෙ කොහොමද දන්නෙ නැහැ. දැන් දවස් තුනෙන් එනවද දන්නෙත් නැහැ.
    මේක දැක්කම මාර සහනයක් දැනුනේ. මම finger print දුන්නේ පෙබරවාරි 8, තාම තියෙන්නේ Finger print captured state එකේ. මමත් හිතුවේ කොලබ යන්න වත් වෙයි ද කියල. online දැම්මෙත් passport එක වෙනුවෙන් දවසක් කැප කරන්න බැරි නිසා. එහෙනම් තව පොඩ්ඩක් ඉඳල බලනවා
     
    • Like
    Reactions: Thoththa_Baba

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    මේක දැක්කම මාර සහනයක් දැනුනේ. මම finger print දුන්නේ පෙබරවාරි 8, තාම තියෙන්නේ Finger print captured state එකේ. මමත් හිතුවේ කොලබ යන්න වත් වෙයි ද කියල. online දැම්මෙත් passport එක වෙනුවෙන් දවසක් කැප කරන්න බැරි නිසා. එහෙනම් තව පොඩ්ඩක් ඉඳල බලනවා

    head office yaman, iye man NIC eka ganna giya

    2500 vithara hitiya passport ekata :P
     
    tKia

    Well-known member
  • May 3, 2023
    514
    817
    93
    head office yaman, iye man NIC eka ganna giya

    2500 vithara hitiya passport ekata :P
    ඔව් නුවර office එකේ one day service එකට කලින් දවසේ රෑ 10 විතර ඉඳන් පෝලිම. පෝලිමේ කට්ට කන්න බැරි නිසා තමයි online දැම්මේ. online දාපු එක ගන්න අයේ කොලබ යනව නම් එක ඊට වඩා කට්ටක්, ඊට වැඩිය හොඳයි නුවර පැය 18 විතර පෝලිමේ ඉඳල ගත්ත නම්. ඒ නිසා තව ටිකක් ඉඳල බලනවා.

    මට ලොකු හදිස්සියක් නැ, expire වෙච්ච නිසා renew කරන්න දැම්මේ. හැබැයි ඉතින් හදිස්සියේ වගේ office එකේ වැඩකට රට යන්න උනොත් තමයි case එක, එහෙම උනොත් කොළඹ යන්නම වෙනවා.
     
    • Like
    Reactions: Thoththa_Baba

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    studio කාරයෝ සහ එක එක අතරමැදියෝ මිනිස්සු අන්දන නිසා සල්ලි කඩා ගන්න දෙන game නිසා මේක දාන්න හිතුනේ..

    අවශ්‍ය දේවල්

    1. NIC (හැඳුනුම්පත) සහ copy එකක්

    2. birth certificate copy (seal එක ගහල certify කරපු එකක්)

    3. මීට ඉස්සෙල්ල passport එකක් අරන් තියනවා නම් එක expire වෙලා තිබ්බ හෝ නැත පරණ passport එක සහ එකේ copy එකක්. එක නැති වෙලා නම් police entry එකක් දාල එකේ copy එකක්.

    4. gov registered studio එකකින් ගත්ත passport ෆොටෝ එකේ serial number එක. (photo එකක් අවශ්‍ය නැත)
    තමන් ඉන්න පළාතේ registered studio මේකෙන් හොයාගන්න
    http://www.immigration.gov.lk/studio_e.php
    ඒගොල්ලෝ ඔයාගේ ෆොටෝ එක අරන්, ඔයාගේ නමය්, NIC number එකය් අහල ඒවා ෆොටෝ එක එක්ක government system එකට upload කරලා එකෙන් එන serial number එක ඔයාට ප්‍රින්ට් කරලා දෙනවා.
    මේ ඔක්කොම වැඩේට Rs 500 - 800 අතර ගානක් ගන්නේ. ලොකු ගණන් ඉල්ලන හොරුන්ට අහු වෙන්න එපා.

    5. online නැතුව ගිහින් ගන්නවා නම් පමණක් මේ application එක download කරලා ප්‍රින්ට් කරලා fill කරන් යන්න.
    http://www.immigration.gov.lk/content/files/applications/passport_application.pdf

    පස්ස්පෝර්ට් එක ගන්න විදි

    ගිහින් ගන්න විදි

    1. ඇත්තට 1 day ගන්න පුළුවන් Department of Immigration & Emigration එකට ගිහින් විතරය්. (online one day නැහැ)

    Location: https://goo.gl/maps/FmSMyyTADXFupusf8

    Cost: Rs 20,000 යනවා. finger print ගන්න ඒවා ඇතුළු සියලු දේ එතන කරලා දෙනවා. උදේ පෝලිමේ ගිහින් දුන්නම හවස passport එක ready උනාම SMS එකක් එනවා.
    උදේ දෙන්න, හවස ගන්න ඔක්කොම පෝලිම්, කට්ට තියනවා.

    2. එහෙන්ම normal serivice ගන්නවා නම් Rs 5000 හැබය් මාසයක් විතර ගිහින් ගෙදට්ට තැපෑලෙන් එන්නේ. පෝලිම, කට්ට අඩුය් පැයකින් විතර ඔක්කොම කරන් documents ටික දීල ගෙදර එන්න තියෙන්නේ.

    Online ගන්න විදි

    https://eservices.immigration.gov.lk/
    ඕකට ගිහින් New passport කියන එක click කරලා යන්න. (passport renew කලත් වෙනසක් නැහැ ඕකම තම)
    phone number එක details දීල register වෙන්න.

    normal service එක Rs 5000
    urgent service එක Rs 15,000 (වෙනස පහලින්)

    මම ඉස්සෙල්ල කිව්වා documents ඔක්කොම scan කරලා upload කරන්න වෙන නිසා ඒවා scan කරලා ගන්න ඕන..
    (scan කියන්නේ හරියට පැහැදිලව colour scan තියෙන්න ඕන. phone වලින් ෆොටෝ අරන් app ජල්තර කරලා reject කර ගන්න එපා.)

    ඔය scan සහ අර ෆොටෝ එක ගත්ත studio එකෙන් දෙන serial number එක site එකේ application එක පුරවල අදාළ තැන්වලදී ඇහුවම upload කරන්න තියෙන්නේ.
    payment එක card එකෙන් එවෙලේම කරන්නත් පුළුවන් නැත්තන් බැංකු account වලට දාන්නත් පුළුවන්.
    ඊට පස්සේ finger ප්‍රින්ට් එක දෙන්න ඕන දවසය් තැනය් sms එකක් එනවා..
    finger ප්‍රින්ට් එක දුන්නට පස්සේ urgent service දාපු අයට එදා ඉඳන් වැඩ කරන දවස් 3 වගේ පස්සේ courier එකේ passport එක ගෙදට්ට එනවා.
    normal service නම් සති 2 කිව්වට මාසයක් විතර පස්සේ සාමාන්‍ය තැපෑලේ passport එක ගෙදට්ට එනවා..
    AG office walath karanawada Colombo noya.Man ammata kiwwama banna Colombo yanne mokatada mehe thank thiyenawa baradenna kiyala.Eth man danne Colombo place eka witharai...
     
    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,480
    2,026
    113
    Online වැඩේට කොච්චර කල්යනවද මචං. urgent service දැම්මත්