ඉක්මනින්ම passport එක ගන්න සියලු විදි සහ වියදම්

raman2

Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    studio කාරයෝ සහ එක එක අතරමැදියෝ මිනිස්සු අන්දන නිසා සල්ලි කඩා ගන්න දෙන game නිසා මේක දාන්න හිතුනේ..

    අවශ්‍ය දේවල්

    1. NIC (හැඳුනුම්පත) සහ copy එකක්

    2. birth certificate copy (seal එක ගහල certify කරපු එකක්)

    3. මීට ඉස්සෙල්ල passport එකක් අරන් තියනවා නම් එක expire වෙලා තිබ්බ හෝ නැත පරණ passport එක සහ එකේ copy එකක්. එක නැති වෙලා නම් police entry එකක් දාල එකේ copy එකක්.

    4. gov registered studio එකකින් ගත්ත passport ෆොටෝ එකේ serial number එක. (photo එකක් අවශ්‍ය නැත)
    තමන් ඉන්න පළාතේ registered studio මේකෙන් හොයාගන්න
    http://www.immigration.gov.lk/studio_e.php
    ඒගොල්ලෝ ඔයාගේ ෆොටෝ එක අරන්, ඔයාගේ නමය්, NIC number එකය් අහල ඒවා ෆොටෝ එක එක්ක government system එකට upload කරලා එකෙන් එන serial number එක ඔයාට ප්‍රින්ට් කරලා දෙනවා.
    මේ ඔක්කොම වැඩේට Rs 500 - 800 අතර ගානක් ගන්නේ. ලොකු ගණන් ඉල්ලන හොරුන්ට අහු වෙන්න එපා.

    5. online නැතුව ගිහින් ගන්නවා නම් පමණක් මේ application එක download කරලා ප්‍රින්ට් කරලා fill කරන් යන්න.
    http://www.immigration.gov.lk/content/files/applications/passport_application.pdf

    පස්ස්පෝර්ට් එක ගන්න විදි

    ගිහින් ගන්න විදි


    1. ඇත්තට 1 day ගන්න පුළුවන් Department of Immigration & Emigration එකට ගිහින් විතරය්. (online one day නැහැ)

    Location: https://goo.gl/maps/FmSMyyTADXFupusf8

    Cost: Rs 20,000 යනවා. finger print ගන්න ඒවා ඇතුළු සියලු දේ එතන කරලා දෙනවා. උදේ පෝලිමේ ගිහින් දුන්නම හවස passport එක ready උනාම SMS එකක් එනවා.
    උදේ දෙන්න, හවස ගන්න ඔක්කොම පෝලිම්, කට්ට තියනවා.


    2. එහෙන්ම normal serivice ගන්නවා නම් Rs 5000 හැබය් මාසයක් විතර ගිහින් ගෙදට්ට තැපෑලෙන් එන්නේ. පෝලිම, කට්ට අඩුය් පැයකින් විතර ඔක්කොම කරන් documents ටික දීල ගෙදර එන්න තියෙන්නේ.


    Online ගන්න විදි

    https://eservices.immigration.gov.lk/
    ඕකට ගිහින් New passport කියන එක click කරලා යන්න. (passport renew කලත් වෙනසක් නැහැ ඕකම තම)
    phone number එක details දීල register වෙන්න.

    normal service එක Rs 5000
    urgent service එක Rs 15,000 (වෙනස පහලින්)

    මම ඉස්සෙල්ල කිව්වා documents ඔක්කොම scan කරලා upload කරන්න වෙන නිසා ඒවා scan කරලා ගන්න ඕන..
    (scan කියන්නේ හරියට පැහැදිලව colour scan තියෙන්න ඕන. phone වලින් ෆොටෝ අරන් app ජල්තර කරලා reject කර ගන්න එපා.)

    ඔය scan සහ අර ෆොටෝ එක ගත්ත studio එකෙන් දෙන serial number එක site එකේ application එක පුරවල අදාළ තැන්වලදී ඇහුවම upload කරන්න තියෙන්නේ.
    payment එක card එකෙන් එවෙලේම කරන්නත් පුළුවන් නැත්තන් බැංකු account වලට දාන්නත් පුළුවන්.
    ඊට පස්සේ finger ප්‍රින්ට් එක දෙන්න ඕන දවසය් තැනය් sms එකක් එනවා..
    finger ප්‍රින්ට් එක දුන්නට පස්සේ urgent service දාපු අයට එදා ඉඳන් වැඩ කරන දවස් 3 වගේ පස්සේ courier එකේ passport එක ගෙදට්ට එනවා.
    normal service නම් සති 2 කිව්වට මාසයක් විතර පස්සේ සාමාන්‍ය තැපෑලේ passport එක ගෙදට්ට එනවා..
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,260
    9,085
    113
    Dubai
    එල. මම ඉස්සරවෙලා දාලා තිබුන පෝස්ට් එකකත් මේ ප්‍රශ්නෙම ඇහුවා. ඒත් දන්න කව්රුවත් ඒකට හරි පිළිතුරක් දුන්නේ නෑ.
    Fingerprint එකට එකක් SMS ආවේ නෑ බන් තවම. ඒ SMS එක එන්න කොච්චර කාලයක් ගත වෙනවද බන්?
     
    • Like
    Reactions: blackheart and NRTG

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,951
    28,869
    113
    එල. මම ඉස්සරවෙලා දාලා තිබුන පෝස්ට් එකකත් මේ ප්‍රශ්නෙම ඇහුවා. ඒත් දන්න කව්රුවත් ඒකට හරි පිළිතුරක් දුන්නේ නෑ.
    Fingerprint එකට එකක් SMS ආවේ නෑ බන් තවම. ඒ SMS එක එන්න කොච්චර කාලයක් ගත වෙනවද බන්?
    System eketa login wela balanna date eke tiyenewada kiyela
     
    • Like
    Reactions: NRTG

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    Online නැවැත්තුවා නේද
    pissuda ban wada..

    එල. මම ඉස්සරවෙලා දාලා තිබුන පෝස්ට් එකකත් මේ ප්‍රශ්නෙම ඇහුවා. ඒත් දන්න කව්රුවත් ඒකට හරි පිළිතුරක් දුන්නේ නෑ.
    Fingerprint එකට එකක් SMS ආවේ නෑ බන් තවම. ඒ SMS එක එන්න කොච්චර කාලයක් ගත වෙනවද බන්?
    dawask athulatha enawa, awe naththan unta call karapan, log wela balapan
    ------ Post added on Aug 7, 2023 at 3:54 PM
     
    • Like
    Reactions: NRTG

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    dan department eke kakko job eka studio karayo baragena. ungenma application fill karanna onelu. karima horu thama inne. ganak kadaganna maha hucna katha kyanne
     
    • Wow
    • Like
    Reactions: Smartm and NRTG

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,946
    2,977
    113
    එල.
    ස්ටූඩියෝ කාරයො photo අරන් විනාඩි 10 ඇතුලත ඔය application fill කරල දෙන්න ඕන නැත්තං reject වෙනව කියල කියන කෙබර වලට අහු වෙන්න එපා.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    පොන්නයා ගිහිං Search කරලා හොයා ගන්න බැරිද මොඩය එකත් අපි හොයලා දෙන්න ඕනේ
    https://eservices.immigration.gov.lk/onlinetd/OnlineTD/'#/home
    ආන් ඒ බය තියාගනිං පොන්නයා

    pp.jpg



    කොහොමද මේකෙන් ඇප්ලයි කරන්නෙ කියලත් දාපන්. යන යන සැරේට වැඩ කරන්නෑ. බයියෝ චූන් කරන්න විතරද මේක තියන් ඉන්නෙ
     
    • Like
    • Sad
    Reactions: Hasitha22 and NRTG

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    එහෙන්ම normal serivice ගන්නවා නම් Rs 5000 හැබය් මාසයක් විතර ගිහින් ගෙදට්ට තැපෑලෙන් එන්නේ. පෝලිම, කට්ට අඩුය් පැයකින් විතර ඔක්කොම කරන් documents ටික දීල ගෙදර එන්න තියෙන්නේ.
    මාස 3කටවත් එන්නේ නෑ