ඉක්මනින්ම passport එක ගන්න සියලු විදි සහ වියදම්

2osama

Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    ලොග් උනේ පොනිල්ගෙ පුකටද? ලොග් වෙලා දවසත් එක්ක පේන්න ස්ක්‍රීන්ෂොටක් දාපන් පොන්නයෙක් නෙවෙයිනං 🤣🤣
    Screen Shot දැම්මොත් උබ පිළිගන්නවා ද උබ වැඩ බැරි පොන්නයෙක් කියලා🤣🤣
     

    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,148
    681
    113
    Screen Shot දැම්මොත් උබ පිළිගන්නවා ද උබ වැඩ බැරි පොන්නයෙක් කියලා🤣🤣
    athal nwe bn.math lap ekn giyam me error eka enawa mu kiyna.(both edge & chrome)
    phone ekn aulak na
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    athal nwe bn.math lap ekn giyam me error eka enawa mu kiyna.(both edge & chrome)
    phone ekn aulak na
    එහෙම අවුලක් නැහැ බන් මම ඊයේත් ලොග් උනා
    උඹේ Web Browser එකේ කෑෂ් ක්ලිරාර් කරලා කුකී Clear කරලා Log වෙන්න
    Web Browser එකේ Java Script Support එක enable කරලා තියන්න
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    Screen Shot දැම්මොත් උබ පිළිගන්නවා ද උබ වැඩ බැරි පොන්නයෙක් කියලා🤣🤣
    ස්ක්‍රීන් ෂොට් එකේ විදියට මට application එක submit කරන්න බැරි උනොත් මුලු එලකිරියම පිලිගන්නවා උඹ දාර පොන්නයා කියල
     

    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,953
    726
    113
    studio කාරයෝ සහ එක එක අතරමැදියෝ මිනිස්සු අන්දන නිසා සල්ලි කඩා ගන්න දෙන game නිසා මේක දාන්න හිතුනේ..

    අවශ්‍ය දේවල්

    1. NIC (හැඳුනුම්පත) සහ copy එකක්

    2. birth certificate copy (seal එක ගහල certify කරපු එකක්)

    3. මීට ඉස්සෙල්ල passport එකක් අරන් තියනවා නම් එක expire වෙලා තිබ්බ හෝ නැත පරණ passport එක සහ එකේ copy එකක්. එක නැති වෙලා නම් police entry එකක් දාල එකේ copy එකක්.

    4. gov registered studio එකකින් ගත්ත passport ෆොටෝ එකේ serial number එක. (photo එකක් අවශ්‍ය නැත)
    තමන් ඉන්න පළාතේ registered studio මේකෙන් හොයාගන්න
    http://www.immigration.gov.lk/studio_e.php
    ඒගොල්ලෝ ඔයාගේ ෆොටෝ එක අරන්, ඔයාගේ නමය්, NIC number එකය් අහල ඒවා ෆොටෝ එක එක්ක government system එකට upload කරලා එකෙන් එන serial number එක ඔයාට ප්‍රින්ට් කරලා දෙනවා.
    මේ ඔක්කොම වැඩේට Rs 500 - 800 අතර ගානක් ගන්නේ. ලොකු ගණන් ඉල්ලන හොරුන්ට අහු වෙන්න එපා.

    5. online නැතුව ගිහින් ගන්නවා නම් පමණක් මේ application එක download කරලා ප්‍රින්ට් කරලා fill කරන් යන්න.
    http://www.immigration.gov.lk/content/files/applications/passport_application.pdf

    පස්ස්පෝර්ට් එක ගන්න විදි

    ගිහින් ගන්න විදි


    1. ඇත්තට 1 day ගන්න පුළුවන් Department of Immigration & Emigration එකට ගිහින් විතරය්. (online one day නැහැ)

    Location: https://goo.gl/maps/FmSMyyTADXFupusf8

    Cost: Rs 20,000 යනවා. finger print ගන්න ඒවා ඇතුළු සියලු දේ එතන කරලා දෙනවා. උදේ පෝලිමේ ගිහින් දුන්නම හවස passport එක ready උනාම SMS එකක් එනවා.
    උදේ දෙන්න, හවස ගන්න ඔක්කොම පෝලිම්, කට්ට තියනවා.


    2. එහෙන්ම normal serivice ගන්නවා නම් Rs 5000 හැබය් මාසයක් විතර ගිහින් ගෙදට්ට තැපෑලෙන් එන්නේ. පෝලිම, කට්ට අඩුය් පැයකින් විතර ඔක්කොම කරන් documents ටික දීල ගෙදර එන්න තියෙන්නේ.


    Online ගන්න විදි

    https://eservices.immigration.gov.lk/
    ඕකට ගිහින් New passport කියන එක click කරලා යන්න. (passport renew කලත් වෙනසක් නැහැ ඕකම තම)
    phone number එක details දීල register වෙන්න.

    normal service එක Rs 5000
    urgent service එක Rs 15,000 (වෙනස පහලින්)

    මම ඉස්සෙල්ල කිව්වා documents ඔක්කොම scan කරලා upload කරන්න වෙන නිසා ඒවා scan කරලා ගන්න ඕන..
    (scan කියන්නේ හරියට පැහැදිලව colour scan තියෙන්න ඕන. phone වලින් ෆොටෝ අරන් app ජල්තර කරලා reject කර ගන්න එපා.)

    ඔය scan සහ අර ෆොටෝ එක ගත්ත studio එකෙන් දෙන serial number එක site එකේ application එක පුරවල අදාළ තැන්වලදී ඇහුවම upload කරන්න තියෙන්නේ.
    payment එක card එකෙන් එවෙලේම කරන්නත් පුළුවන් නැත්තන් බැංකු account වලට දාන්නත් පුළුවන්.
    ඊට පස්සේ finger ප්‍රින්ට් එක දෙන්න ඕන දවසය් තැනය් sms එකක් එනවා..
    finger ප්‍රින්ට් එක දුන්නට පස්සේ urgent service දාපු අයට එදා ඉඳන් වැඩ කරන දවස් 3 වගේ පස්සේ courier එකේ passport එක ගෙදට්ට එනවා.
    normal service නම් සති 2 කිව්වට මාසයක් විතර පස්සේ සාමාන්‍ය තැපෑලේ passport එක ගෙදට්ට එනවා..
    mchn urgent, online dammoth within 3 days aniwaryen enavada?
    Wife ge passport eka renew krndona, 6 months podi lamayek innava, ,enisa polime inna amarui, whats the best way in my case?
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Thanks... මගෙත් 2024 එක්ස්පයර් වෙනව. ඔන්ලයින්ම දානවද ගිහින් නෝමල් සර්විස් දානවද කියල මේ කල්පනා කර කර ඉන්නෙ
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    enwa bn mge dawas 28n awa.

    PS : Lankawe biometric passport tynwd bn ?
    Ado math dala dan masa 3 k wage wenawa. Thama na.

    mchn urgent, online dammoth within 3 days aniwaryen enavada?
    Wife ge passport eka renew krndona, 6 months podi lamayek innava, ,enisa polime inna amarui, whats the best way in my case?
    Apith podi ekawa aran giya. Ethakota kiwwane bun ammai thaththai innawanam lamaya one na kiyala. Eka eka welawata eka eka uttawal kiyanawa.
    ------ Post added on Aug 8, 2023 at 11:49 AM
     

    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,953
    726
    113
    Ado math dala dan masa 3 k wage wenawa. Thama na.


    Apith podi ekawa aran giya. Ethakota kiwwane bun ammai thaththai innawanam lamaya one na kiyala. Eka eka welawata eka eka uttawal kiyanawa.
    ------ Post added on Aug 8, 2023 at 11:49 AM
    lamaya wa thiyala yanda baha, eya adaddi feed karndepai
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    එහෙම අවුලක් නැහැ බන් මම ඊයේත් ලොග් උනා
    උඹේ Web Browser එකේ කෑෂ් ක්ලිරාර් කරලා කුකී Clear කරලා Log වෙන්න
    Web Browser එකේ Java Script Support එක enable කරලා තියන්න
    යන යන පාරට එහෙම කරන්න ඕනෙද? රොකට් පොන්නයද දන්නෑ සයිට් එක හදල තියෙන්නෙ :lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    යන යන පාරට එහෙම කරන්න ඕනෙද? රොකට් පොන්නයද දන්නෑ සයිට් එක හදල තියෙන්නෙ :lol:
    පුක නොදී පලයන් හුත්තෝ යන්න තොට මොන Passport ද🤮
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    scan කරගන්න වැඩේ professional කරගන්න වෙයිනේ communication එකකින්