වේස ගෑනි වගේ වටේ යන්නැතුව හරියට කියපන් සයිට් එකෙට ගිහින් පාස්පොට් ගන්න පුලුවන්ද බැරිද කියලපුක නොදී පලයන් හුත්තෝ යන්න තොට මොන Passport ද![]()

site ekta giyta ehma option ekk nane bnstudio කාරයෝ සහ එක එක අතරමැදියෝ මිනිස්සු අන්දන නිසා සල්ලි කඩා ගන්න දෙන game නිසා මේක දාන්න හිතුනේ..
අවශ්‍ය දේවල්
1. NIC (හැඳුනුම්පත) සහ copy එකක්
2. birth certificate copy (seal එක ගහල certify කරපු එකක්)
3. මීට ඉස්සෙල්ල passport එකක් අරන් තියනවා නම් එක expire වෙලා තිබ්බ හෝ නැත පරණ passport එක සහ එකේ copy එකක්. එක නැති වෙලා නම් police entry එකක් දාල එකේ copy එකක්.
4. gov registered studio එකකින් ගත්ත passport ෆොටෝ එකේ serial number එක. (photo එකක් අවශ්‍ය නැත)
තමන් ඉන්න පළාතේ registered studio මේකෙන් හොයාගන්න
http://www.immigration.gov.lk/studio_e.php
ඒගොල්ලෝ ඔයාගේ ෆොටෝ එක අරන්, ඔයාගේ නමය්, NIC number එකය් අහල ඒවා ෆොටෝ එක එක්ක government system එකට upload කරලා එකෙන් එන serial number එක ඔයාට ප්‍රින්ට් කරලා දෙනවා.
මේ ඔක්කොම වැඩේට Rs 500 - 800 අතර ගානක් ගන්නේ. ලොකු ගණන් ඉල්ලන හොරුන්ට අහු වෙන්න එපා.
5. online නැතුව ගිහින් ගන්නවා නම් පමණක් මේ application එක download කරලා ප්‍රින්ට් කරලා fill කරන් යන්න.
http://www.immigration.gov.lk/content/files/applications/passport_application.pdf
පස්ස්පෝර්ට් එක ගන්න විදි
ගිහින් ගන්න විදි
1. ඇත්තට 1 day ගන්න පුළුවන් Department of Immigration & Emigration එකට ගිහින් විතරය්. (online one day නැහැ)
Location: https://goo.gl/maps/FmSMyyTADXFupusf8
Cost: Rs 20,000 යනවා. finger print ගන්න ඒවා ඇතුළු සියලු දේ එතන කරලා දෙනවා. උදේ පෝලිමේ ගිහින් දුන්නම හවස passport එක ready උනාම SMS එකක් එනවා.
උදේ දෙන්න, හවස ගන්න ඔක්කොම පෝලිම්, කට්ට තියනවා.
2. එහෙන්ම normal serivice ගන්නවා නම් Rs 5000 හැබය් මාසයක් විතර ගිහින් ගෙදට්ට තැපෑලෙන් එන්නේ. පෝලිම, කට්ට අඩුය් පැයකින් විතර ඔක්කොම කරන් documents ටික දීල ගෙදර එන්න තියෙන්නේ.
Online ගන්න විදි
https://eservices.immigration.gov.lk/
ඕකට ගිහින් New passport කියන එක click කරලා යන්න. (passport renew කලත් වෙනසක් නැහැ ඕකම තම)
phone number එක details දීල register වෙන්න.
normal service එක Rs 5000
urgent service එක Rs 15,000 (වෙනස පහලින්)
මම ඉස්සෙල්ල කිව්වා documents ඔක්කොම scan කරලා upload කරන්න වෙන නිසා ඒවා scan කරලා ගන්න ඕන..
(scan කියන්නේ හරියට පැහැදිලව colour scan තියෙන්න ඕන. phone වලින් ෆොටෝ අරන් app ජල්තර කරලා reject කර ගන්න එපා.)
ඔය scan සහ අර ෆොටෝ එක ගත්ත studio එකෙන් දෙන serial number එක site එකේ application එක පුරවල අදාළ තැන්වලදී ඇහුවම upload කරන්න තියෙන්නේ.
payment එක card එකෙන් එවෙලේම කරන්නත් පුළුවන් නැත්තන් බැංකු account වලට දාන්නත් පුළුවන්.
ඊට පස්සේ finger ප්‍රින්ට් එක දෙන්න ඕන දවසය් තැනය් sms එකක් එනවා..
finger ප්‍රින්ට් එක දුන්නට පස්සේ urgent service දාපු අයට එදා ඉඳන් වැඩ කරන දවස් 3 වගේ පස්සේ courier එකේ passport එක ගෙදට්ට එනවා.
normal service නම් සති 2 කිව්වට මාසයක් විතර පස්සේ සාමාන්‍ය තැපෑලේ passport එක ගෙදට්ට එනවා..
Mama nam apply kale 2 aug 2023..ලගම ලොකේශන් එක තෝරල සල්ලි ගෙවල ඉවර උනාම ටිකක් වෙලාවකිම් ආවා මැසේජ් එකඑල. මම ඉස්සරවෙලා දාලා තිබුන පෝස්ට් එකකත් මේ ප්‍රශ්නෙම ඇහුවා. ඒත් දන්න කව්රුවත් ඒකට හරි පිළිතුරක් දුන්නේ නෑ.
Fingerprint එකට එකක් SMS ආවේ නෑ බන් තවම. ඒ SMS එක එන්න කොච්චර කාලයක් ගත වෙනවද බන්?
Do I need to add my "Occupation" or can we leave it a blank, it says we need to get:studio කාරයෝ සහ එක එක අතරමැදියෝ මිනිස්සු අන්දන නිසා සල්ලි කඩා ගන්න දෙන game නිසා මේක දාන්න හිතුනේ..
අවශ්‍ය දේවල්
1. NIC (හැඳුනුම්පත) සහ copy එකක්
2. birth certificate copy (seal එක ගහල certify කරපු එකක්)
3. මීට ඉස්සෙල්ල passport එකක් අරන් තියනවා නම් එක expire වෙලා තිබ්බ හෝ නැත පරණ passport එක සහ එකේ copy එකක්. එක නැති වෙලා නම් police entry එකක් දාල එකේ copy එකක්.
4. gov registered studio එකකින් ගත්ත passport ෆොටෝ එකේ serial number එක. (photo එකක් අවශ්‍ය නැත)
තමන් ඉන්න පළාතේ registered studio මේකෙන් හොයාගන්න
http://www.immigration.gov.lk/studio_e.php
ඒගොල්ලෝ ඔයාගේ ෆොටෝ එක අරන්, ඔයාගේ නමය්, NIC number එකය් අහල ඒවා ෆොටෝ එක එක්ක government system එකට upload කරලා එකෙන් එන serial number එක ඔයාට ප්‍රින්ට් කරලා දෙනවා.
මේ ඔක්කොම වැඩේට Rs 500 - 800 අතර ගානක් ගන්නේ. ලොකු ගණන් ඉල්ලන හොරුන්ට අහු වෙන්න එපා.
5. online නැතුව ගිහින් ගන්නවා නම් පමණක් මේ application එක download කරලා ප්‍රින්ට් කරලා fill කරන් යන්න.
http://www.immigration.gov.lk/content/files/applications/passport_application.pdf
පස්ස්පෝර්ට් එක ගන්න විදි
ගිහින් ගන්න විදි
1. ඇත්තට 1 day ගන්න පුළුවන් Department of Immigration & Emigration එකට ගිහින් විතරය්. (online one day නැහැ)
Location: https://goo.gl/maps/FmSMyyTADXFupusf8
Cost: Rs 20,000 යනවා. finger print ගන්න ඒවා ඇතුළු සියලු දේ එතන කරලා දෙනවා. උදේ පෝලිමේ ගිහින් දුන්නම හවස passport එක ready උනාම SMS එකක් එනවා.
උදේ දෙන්න, හවස ගන්න ඔක්කොම පෝලිම්, කට්ට තියනවා.
2. එහෙන්ම normal serivice ගන්නවා නම් Rs 5000 හැබය් මාසයක් විතර ගිහින් ගෙදට්ට තැපෑලෙන් එන්නේ. පෝලිම, කට්ට අඩුය් පැයකින් විතර ඔක්කොම කරන් documents ටික දීල ගෙදර එන්න තියෙන්නේ.
Online ගන්න විදි
https://eservices.immigration.gov.lk/
ඕකට ගිහින් New passport කියන එක click කරලා යන්න. (passport renew කලත් වෙනසක් නැහැ ඕකම තම)
phone number එක details දීල register වෙන්න.
normal service එක Rs 5000
urgent service එක Rs 15,000 (වෙනස පහලින්)
මම ඉස්සෙල්ල කිව්වා documents ඔක්කොම scan කරලා upload කරන්න වෙන නිසා ඒවා scan කරලා ගන්න ඕන..
(scan කියන්නේ හරියට පැහැදිලව colour scan තියෙන්න ඕන. phone වලින් ෆොටෝ අරන් app ජල්තර කරලා reject කර ගන්න එපා.)
ඔය scan සහ අර ෆොටෝ එක ගත්ත studio එකෙන් දෙන serial number එක site එකේ application එක පුරවල අදාළ තැන්වලදී ඇහුවම upload කරන්න තියෙන්නේ.
payment එක card එකෙන් එවෙලේම කරන්නත් පුළුවන් නැත්තන් බැංකු account වලට දාන්නත් පුළුවන්.
ඊට පස්සේ finger ප්‍රින්ට් එක දෙන්න ඕන දවසය් තැනය් sms එකක් එනවා..
finger ප්‍රින්ට් එක දුන්නට පස්සේ urgent service දාපු අයට එදා ඉඳන් වැඩ කරන දවස් 3 වගේ පස්සේ courier එකේ passport එක ගෙදට්ට එනවා.
normal service නම් සති 2 කිව්වට මාසයක් විතර පස්සේ සාමාන්‍ය තැපෑලේ passport එක ගෙදට්ට එනවා..
ලොග් උනේ පොනිල්ගෙ පුකටද? ලොග් වෙලා දවසත් එක්ක පේන්න ස්ක්‍රීන්ෂොටක් දාපන් පොන්නයෙක් නෙවෙයිනං![]()
Api giya dawas wala nam patta polimaka inna una. Podi un hitiya kiyala loku preference ekak dunne na bun. Dan nam situation kohomada danne na.lamaya wa thiyala yanda baha, eya adaddi feed karndepai
Awashya nascan කරගන්න වැඩේ professional කරගන්න වෙයිනේ communication එකකින්
you can leave it blank. I don't think it's even a thing in some countriesDo I need to add my "Occupation" or can we leave it a blank, it says we need to get:
- Educational Certificate related to the profession and an acceptable document to confirm your service and photocopies thereof. (Acadamic certificate & service certificate)