ඉක්මනින් බඩ අඩු කර ගන්න සරල ක්‍රමයක් | Dr. Kamal S. Jayasekara

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    Dan oka kiyana porage bada nadda? Mulinma eka balapalla 😁😂 man video ekak baluwe na..
    එහෙම කියන්ඩ එපා යකෝ. එහෙම තමා කෝච්ල...
    මගෙත් සෑහෙන්ඩ බඩ තියනව.. ඒත් මම දුන්න උපදෙස් , ආහාර රටා... , ව්‍යායාම පිළිපැදල මහතට ඉඳල බඩ ෆ්ලැට් කරලගත්ත එව්වො ඉන්නව අපේ පැත්තෙ.. මට තියෙන්නෙ කම්මැලිකම...
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,126
    22,221
    113
    ගම මහනුවරයි
    එහෙම කියන්ඩ එපා යකෝ. එහෙම තමා කෝච්ල...
    මගෙත් සෑහෙන්ඩ බඩ තියනව.. ඒත් මම දුන්න උපදෙස් , ආහාර රටා... , ව්‍යායාම පිළිපැදල මහතට ඉඳල බඩ ෆ්ලැට් කරලගත්ත එව්වො ඉන්නව අපේ පැත්තෙ.. මට තියෙන්නෙ කම්මැලිකම...

    Mmm eka man danne na... Man wena kawuru Hari deyak kiyanawa nam mulinma balanne u hatiyata karanawada kiyala...

    Gym wala unath coach ge fitness nathnam ... Thadi badak thiyenawa nam wadak na itin...

    Danuma thiyenawa athi...but porata karanna bari deyak thawa minihek karai kiyala wiswasa karanta ba...

    Eka hatiyata kakuluwa adeta gihin podi ewunta kelin Tanya kiyanawa wage wadak... 😂
     
    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    එහෙම කියන්ඩ එපා යකෝ. එහෙම තමා කෝච්ල...
    මගෙත් සෑහෙන්ඩ බඩ තියනව.. ඒත් මම දුන්න උපදෙස් , ආහාර රටා... , ව්‍යායාම පිළිපැදල මහතට ඉඳල බඩ ෆ්ලැට් කරලගත්ත එව්වො ඉන්නව අපේ පැත්තෙ.. මට තියෙන්නෙ කම්මැලිකම...

    maxtalker :-D