ඉක්මනින් රැවුල කොන්ඩේ වැවෙන Minoxidil.

Gunther

Well-known member
  • Jun 6, 2017
    1,436
    266
    83
    රැව්ලට මම ගෑවා කාලෙකට කලින් .
    මගේ නම් වවුනා හොදට. හැබැයි මම මාස 4,5ක් එක දිගට ගෑවා.
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    8,123
    1,169
    113
    එක තැනක නෑ
    Eka para ganak hoyagena rawula wage nam transplant karapalla. Wena ewa nam gawa kiyala loku therumak na.

    Mageth rawule patches dekak thiyanawa depaththe. e tika teansplant karanna hithan inne me covid case eka shape unama.

    Ps: mama liquids monawath use karala nam na. Eth hoyala baluwama harigiya ekke hoyaganna na.
     

    nilangapriyadarshana

    Active member
  • Feb 3, 2018
    649
    172
    43
    රැව්ලට මම ගෑවා කාලෙකට කලින් .
    මගේ නම් වවුනා හොදට. හැබැයි මම මාස 4,5ක් එක දිගට ගෑවා.
    Gana eka nawaththuwata passe ewa halune nadda?
    Wenada wage ma ganakamata enawada