TV eka biththiye

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,225
    1
    61,630
    113
    Mother Earth
    බිත්තිය විදල හරියට බෝල්ට් දෙක දාපන්. වෝල් ප්ලග් දාල හරියට වැඩේ කරපන්.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,331
    30,110
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    u_21948987.jpg


    මේ වගේ ඇන දෙකකින් හයිකරන ගොබ්බ ඩිසයින් තියෙනවා. පොඩ්ඩ ඇත්තන් බිම.
    ඇන හතරක්වත් බිත්තිය පුරා බෙදිලා යන්න හයිකරන්න පුළුවන් එකක් බලල ගනිං
     

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    tikak loku tv biththiye mount karala thiyenne kauda 55, 65 , 75 wage. bayai oi ude nagitiddi TV eka bima patha bewila thiyei kiyala. Hoda mount kohenda ganna thiyenne
    මවුන්ට් එක කොච්චර හොඳ උනත් වැඩක් නෑ බං බිත්තිය අවුල්නම්. ඇන්කර් බෝල්ට් වගේ දාල අල්ලපන්. නැත්නම් බිත්තිය අනිත් පැත්තෙන් plate එකක් වගේ දාලා අල්ලාපන්.