ඉකිගසන නායකයෙකුට රටක් බාරදිය නොහැකිය

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ඉකිගසන නායකයෙකුට රටක් බාරදිය නොහැකිය

    සිරිසේන මහත්තයට කියන්න දෙයක් තිබුණේ නැහැ.

    “මට බැරි වුණා. මට කරන්න දුන්නේ නැහැ. නැති වුණා ” වගේ වචන තමයි සිරිසේන මහතාගේ ශබ්ද කෝෂයේ තිබුණේ. ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ අඬමින්, ඉකිගසමින් ජනාධිපතිවරණයකට ඉදිරිපත්වූ පළමු අපේක්ෂකයා වනුයේ මෛත්‍රීපාල සිරිසේන මහතායි.
    එතුමා පටන් ගත්තෙම අඬාගෙනයි. මේ ආකාරයෙන් නහයෙන් අඬන, නැති වුණා, බැරි වුණා වැනි වචන ශබ්ද කෝෂයේ තබාගෙන කටයුතු කරන මිනිසෙකුට රටක් බාරදිය හැකිද?
    රටක් බාරදිය යුත්තේ ඕනෑම අභියෝගයක් පැමිණියද ඉන් නොසැලී ඉදිරියට යමින් එම අභියෝග ජයගත හැකි ප්‍රතාපවත් නායකයෙකුටයි. එහෙම නැතිව අඬන, ඉකිගසන නායකයෙකුට රටක් බාරදිය නොහැකිය"

    10801494_422685217882227_8747668856985284369_n.jpg
     
    Nov 24, 2014
    789
    64
    0
    මේක මර්වින් සිල්වා සර්ගෙ වචනයෙන්ම කියනවනං ඉකි ගස ගස අඩන පොන්නප්පුවෙකුට ජනාදිපතිකම දෙන්න බෑ. එහෙම දීමෙන් වෙන්නෙ ජාත්‍යන්තරය ඉදිරියේ ශ්රී ලංකා නාමය කැත වෙන එක. අපේ රට කොන් වෙන එක. අපේ රටට තියෙන බලපෑම් වැඩිවෙන එක.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    siwil janathawa paagagana inna naayekuta wada iki gasana apiwan naayakayek wana MY3 hodai..
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    නිවැරදියි ලංකා ඉතිහාසයේ සැම ජනපති කෙනෙක්ම රටට යමක් කරලා පෙන්නලයි ජනාධිපති උනේ නමුත් SIRIMODIYA කෙරිමට නොහැකි වුනා කියලා ඉල්ලන්නේ
     

    saliya1000

    Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    නිවැරදියි ලංකා ඉතිහාසයේ සැම ජනපති කෙනෙක්ම රටට යමක් කරලා පෙන්නලයි ජනාධිපති උනේ නමුත් SIRIMODIYA කෙරිමට නොහැකි වුනා කියලා ඉල්ලන්නේ

    අන්න එක තමා අපිත් කියන්නේ ඉස්සර හැමෝම වැඩ කරා...එත් රාජපක්ෂ කාටවත් මොනවත් කරන්න දෙන්නේ නැනේ..අන්න ඒ නිසා තමා ඔහොම කතාවක් කිව්වේ..කරන්න හැදුවට කරන්න දෙන්නේ නැ
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    යන්තම් 10 පන්තිය පාස් සිරාමාමව අන්දන්න සිරා මාමට සළු අන්දන්න...
    සිරාට ගුලි කවන්න.....
    චන්ද්‍රිකාට රනිල්ට බැරිනම් උන්ගේ උපාධියෙන් ඇති වැඩකුත් නෑනේ බන්... —

    1476045_772864512807239_2016931084717045779_n.jpg
     

    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    "(boru)Thejanwitha Borukaarayekta wada Ikigasana sathya katha karanneku wati"
    :yes:අවංක ජිවත් වන්නා සැමවිටම සිතේ ඇති දේ එලි ක‍රයි, බොරුවෙන් ජිවත්වන්නා රගපෑමට දක්ෂයි.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    සිරිසෙන කියන පාහරයා

    පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සහෝදරයින් විසින් පොළොන්නරුවේ කදුරුවෙලදී භික්‍ෂූන් වහන්සේලාට දරුණු ලෙස පහර දී තිබේ.

    අද පෙරවරුවේ 150 දෙනෙකු වූ භික්‍ෂුන් වහන්සේලා පිරිසක් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා දිනවිය යුත්තේ ඇයි දැයි ජනතාවට පැහැදිලි කිරීම සදහා වඩිමින් සිටියදී මෙම පහර දීම සිදුව තිබේ.

    මෙහේ පහර දී ඇත්තේ සිරිසේන මහතාගේ සොහොයුරකු වන චමින්ද සිරිසේන සහ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී සිඩ්නි ජයරත්න, පළාත් සභා මන්ත්‍රී අන්සාර් යන අය සහිතව පැමිණි පිරිසක් විසිනි. ඩඩ්ලි සිරිසේන මහතා මේ සඳහා උපදෙස් දී තිබේ.

    03.jpg

    සිරිසෙන කියන මී හරකා එන්න කලින් මෙහෙම නම් ආවොත් කොහොමට ඉදිද? පාහරයා…. තොපිවගේ උන් පවුල්පිටින් හැදිගැවිලා පලයව්!!!

    මුන් එක්ක ඉන්න උන් ඔක්කොම බෞද්ධ විරොදීන්
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    යහ පාලනය රෙද්ද පල්ලෙන් බේරෙනවා. ඕක තමයි සැබෑ තත්වය මේ කට්ටිය බලයට ආවොත් ඇතිවෙන. සිංහලයිනි මේ ඇවිත් තියෙන්නෙ පක්ෂ පාට අමතක කර රට ගැන හිතන්න ඕන වෙලාවයි.

    10885590_366967410142933_4720904326799695853_n.jpg
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    කෙලින්ම හොරකම් නොකර වියාපාර ඒකාධිකාර මගින් හොරකම් කරණ,
    උතුරට වෙනම පාලනයක් ලබා දෙන,
    නැගෙනහිරට ෂරියා නිතිය සහිත වෙනම පාලනයක් ලබා දෙන,
    උතුරින් හමුදාව පන්න ප්‍රභාකරන්ව සමරණ ,
    දෙමළුන් නැවතත් අවි ගන්න,
    භික්ෂුන් වහන්සේලා ඇතුළු කාටත් මේ ගැන කතා කිරීමට ආවාම ගහල පන්නන,
    නැගෙනහිර බුල්ඩෝසර් කරණ,
    වල්බූරු වෙනසක්………………..
    ජාතියේ සතුරන් ඔබට ලබා දෙන,
    වල්බූරු වෙනසක්……………….
    කෝපයෙන් කල්පනාව නැතිවූ එවුන්ට ගැලපෙන,
    වල්බූරු වෙනසක්………………
    රට ජාතිය ආගම පාවා දෙන,
    වල්බූරු වෙනසක්……………….


    01.jpg
     

    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    796
    346
    83
    Lankawe
    සිරිසේන මහත්තයට කියන්න දෙයක් තිබුණේ නැහැ.

    “මට බැරි වුණා. මට කරන්න දුන්නේ නැහැ. නැති වුණා ” වගේ වචන තමයි සිරිසේන මහතාගේ ශබ්ද කෝෂයේ තිබුණේ. ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ අඬමින්, ඉකිගසමින් ජනාධිපතිවරණයකට ඉදිරිපත්වූ පළමු අපේක්ෂකයා වනුයේ මෛත්‍රීපාල සිරිසේන මහතායි.
    එතුමා පටන් ගත්තෙම අඬාගෙනයි. මේ ආකාරයෙන් නහයෙන් අඬන, නැති වුණා, බැරි වුණා වැනි වචන ශබ්ද කෝෂයේ තබාගෙන කටයුතු කරන මිනිසෙකුට රටක් බාරදිය හැකිද?
    රටක් බාරදිය යුත්තේ ඕනෑම අභියෝගයක් පැමිණියද ඉන් නොසැලී ඉදිරියට යමින් එම අභියෝග ජයගත හැකි ප්‍රතාපවත් නායකයෙකුටයි. එහෙම නැතිව අඬන, ඉකිගසන නායකයෙකුට රටක් බාරදිය නොහැකිය"

    View attachment 55923

    ela
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    පර්සි මහේන්ද්‍ර රාජපක්ෂගේ (බොරු නම -: මහින්ද රාජපක්ෂ ) මේ අතිවිශාල දුෂණය භිෂණය වපුරන පවුල් පාලනේට මේ ශ්‍රී ලංකාවේ කිසිම දුප්පත් මිනිහෙක් කැමති නෑ... කරන තරමක් කරන්නේ පට්ට හොරකම් විතරයි. මහින්ද ඇතුළු ඌගේ පවුලේ රාජපක්ෂ කියන කාලකන්ණි හැත්ත ඔක්කොම එකතුවෙලා ශ්‍රී ලංකාව නැති කරනවා.. දුප්පත් මිනිස්සුගේ බඩට පයින් ගහපු රාජපක්ෂයට අනේ හෙණ හතම වැදියන්...

    1. මහින්ද රාපක්ෂගේ ආරක්ෂාව සහ අනුදැනුම යටතේ අතිවිශාල වශයෙන් හෙරොයින් (කුඩු) මත්ද්‍රව්‍ය ජාවාරම් කරන, සුපිරි ගණිකා මධ්‍යස්ථාන පවත්වාගෙන යන දුමින්ද සිල්වා, මර්වින් සිල්වා, නිමල් ලන්සා වැනි රජයේ ඇමතිවරුන්ට හෙණ හතම ගහපන්.

    2. ශ්‍රී ලංකාවේ හදවත බදු අතිපුජනිය ශ්‍රී දළදා මාලිගාව තුළ පිට රටවල ගැණු හෙළුවෙන් නටද්දී නයිට් රේස් පැදපු කාලකන්ණි රාජපක්ෂගේ වේසිගෙ පුතාලටත් හෙණ පිට හෙණ හතම ගහපන් දෙවියනේ.

    3. ඕස්ට්‍රේලියාවේ ජේම්ස් පැකර් වැනි සුපිරිම කැසිනෝ කාරයන්ට මේ ශ්‍රී ලංකාවේ ඉඩම් විකුණපු මහින්ද රාජපක්ෂ ඇතුළු මුළු පවුලටම හෙණ හතම වැදියන්.

    4. ශ්‍රී ලංකාවේ අතිශය වැදගත් ස්වාභාවික වැසි වනාන්තර කපල විනාශ කරලා හෝටල් ගහන්න පිටරටවලට ඉඩම් විකුණන රාජපක්ෂ පවුලට හෙණ හතම ගහපන්.

    5. මහින්ද රාජපක්ෂගේ අනුමැතිය පරිදි මෙරට වනාන්තරවල සිටින අලි සහ ඇත් පැටවුන් පිටරට පටවන ජාවාරම්කාර ඇමතියන්ට හෙණ ගහපන්.

    6. ජොන්ස්ටන් ප්‍රනාන්දු වගේ එතනෝල් නැව් පිටින් හොරෙන් ගෙන්වන රජයේ කුපාඩි ඇමතියන්ට රාජ්‍ය ආරක්ෂාව ලබාදෙන මහින්ද රාජපක්ෂට හෙණ හතම ගහපන්.

    7. සැමදා රජවීමේ මිත්‍යා දුෂ්ටික මතවල සිට දුටුගැමුණු රජතුමාගේ ඔටුන්න සහ කඩුව සහිත අභරණ ලබාගැනීම සදහා ශ්‍රී ලංකාවේ සියලුම අතිපුජනිය වෙහෙර විහාර පන්සල් වල නිදන් කඩන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ,ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රජයේ සියලුම නිදන් හොරුන්ට ලේ බඩ ගිහින් මැරෙන්න හෙණ හතම වැදියන්.

    8. මහින්ද රාජපක්ෂගේ සුරතලුන් මෙන් ඇති දැඩි කරන පාතාලයන්ට හා මැරවරයන්ට හෙණ පිට හෙණ වැදියන්.

    9. සුදු වැන් වල මිනිස්සු ගෙනිහින් මරල දාන ගෝඨාභය රාජපක්ෂය ඇතුළු සියලු සක්කිලියන්ට හෙණ අත්වේවා.

    10. ශ්‍රී ලංකාව අවට ශ්‍රී ලංකාවට අයිති දුපත් 16ක් විශේෂයෙන් බෙල්ජියම්, ඉන්දියාව වැනි පිටරටවල සල්ලි කාරයන්ට හොටෙල් දාන්න රටේ ඉඩම් සින්නක්කරයට විකුණපු කාලකන්ණි මහින්ද රාජපක්ෂ කියන පාදඩ වල් බල්ලෝ තොට හෙණ පිට හෙණ වැදියන්.

    11. මහින්ද රාජපක්ෂ අපේ මාතෘ භුමියේ ශිෂ්ඨාචාරය පටන් ගන්න පොළොන්නරුවේ රජරට රාජධානියේ සෝමාවතිය චෛත්‍ය අසල ඉඩම් අක්කර 5000ක් ඇමරිකන් ඩොල් සමාගමට සින්නක්කරයට විකුණලා කෙසෙල් වගා කරන්න දීලා. ඇමරිකන් ඩොල් කියන්නේ කවුද? පරිසර විනාශය නිසා පකිස්ථානය විසින් පලවා හරින ලද කොම්පැණියක් මුළු ලෝකෙම රටවල් විනාශ කරපු සමාගමක්.
    අද පොළොන්නරුවේ ගොවි අම්මගේ තාත්තගේ දරුවන්ට ගෙයක් දොරක් හදන්න ඉඩමක් නෑ. මේ වගේ අපරාධ කරන මහින්ද රාජපක්ෂ ලේ බඩ ගිහින් මැරෙන්න ඕනේ.

    12. ඒ වගේම රාජපක්ෂ පැලවත්තේ සීනි සමගම අවට බිම් වලින් තවත් අක්කර 1000ක් දීලා ඇමරිකන් ඩොල් සමාගමට සින්නක්කරයට විකුණලා.මේ කරන අපරාධ වලට රාජපක්ෂ පවුලට හෙණ හතම ගහන්න ඕනේ දෙවියනේ.

    13. අපේ රටේ පරිසර පද්ධතියේ හදවත බදු හෝටන්තැන්න, දුම්බර අඩවිය,සිරිපා අඩවිය මේ සියල්ල විනාශ කරනවා අක්කර 2500ක් විශාල ගොල්ෆ් පිටියක් හදන්න යාම තුලින් සහ ඒ අවට හෝටල් තැනීම තුලින්, මේ කරන අහස පොලව නුහුල්ලන අපරාධ වලට මහින්ද රාජපක්ෂ ලේ බඩ ගිහින් මැරෙන්නම ඕනේ, හෙණ හතම ගහන්න ඕනේ.

    14. රටේ බොරු සංවර්ධනය මුවාවෙන් අතිවිශාල වශයෙන් චීනයෙන් 7% ගිනි පොළියට ණය අරගෙන දුප්පත් ජනතාවගේ කන බොන ආහාර ටිකට බදු ගහල ඒ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි ගසාකන මහින්ද රාජපක්ෂ ඇතුළු ඌගේ මුළු රාජපක්ෂලා කියන පාදඩ කාලකන්ණි බල්ලෝ හැම එකාටම හෙණ හතම ගහපන් දෙවියනේ.

    15. 2005 ඉදල අද වෙනකල් මහින්ද රාජපක්ෂ චීනෙන් ගත්ත ඇමරිකන් ඩොලර් කෝටි ලක්ෂ 5 හෙන් මහින්දට මත්තල ගුවන් තොටුපල, හම්බන්තොට වරාය, අධිවේගී මාර්ග ඉදිකිරීම් සදහා වැයවූ සම්පුර්ණ මුදල ඇමරිකන් ඩොලර් කෝටි ලක්ෂ 0.25ක් එත් වැදගත්ම කාරණාව නම් ඉතුරු ඇමරිකන් ඩොලර් කෝටි ලක්ෂ 4.75 තියෙන්නේ කාගේ බැංකු ගිණුම් වලද? මේ රටේම අහිංසක දුප්පත් මිනිස්සු ණය කාරයෝ කරලා මහින්ද රාජපක්ෂය උගේ මුළු පවුලම එක්ක හොරකම් කරපු ඒ චීනෙන් ණය ගත්ත සල්ලි තියෙන්නේ රාජපක්ෂගේ බැංකු ගිණුමේ... හෙණ හතම ගහපන් මහින්ද රාජපක්ෂයට ඕකට ලේ බඩ ගිහින් මැරෙන්නේ ජනතාවගේ සල්ලි හොරකම් කලාට.
     

    Absinthe la

    Member
    Jun 25, 2014
    39
    6
    0
    අන්න එක තමා අපිත් කියන්නේ ඉස්සර හැමෝම වැඩ කරා...එත් රාජපක්ෂ කාටවත් මොනවත් කරන්න දෙන්නේ නැනේ..අන්න ඒ නිසා තමා ඔහොම කතාවක් කිව්වේ..කරන්න හැදුවට කරන්න දෙන්නේ නැ

    මචන් මහින්දටත් මේ රටවල් එකක් වත් help කරෙ නෑ යුද්දෙ දිනන්න. එත් මහින්ද එක කරල පෙන්නුවා. ඈත්තටම කරන්න ඔනකමක් තියනවනම් කරන්න පුලුවන්.එත් බෑ කියන්නෙ මිනිහට මොනවත් කර ගන්න බෑ තමා....එකට TV එක එස්සරහට ඈවිල්ල එකි ගහල හරි යන් නෑ :P:P:P:P:P:P:P
     
    Last edited:

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    මචන් මහින්දටත් මේ රටවල් එකක් වත් help කරෙ නෑ යුද්දෙ දිනන්න. එත් මහින්ද එක කරල පෙන්නුවා. ඈත්තටම කරන්න ඔනකමක් තියනවනම් කරන්න පුලුවන්.එත් බෑ කියන්නෙ මිනිහට මොනවත් කර ගන්න බෑ තමා....එකට TV එක එස්සරහට ඈවිල්ල එකි ගහල හරි යන් නෑ :P:P:P:P:P:P:P


    හා එහෙනම් මහින්දට පනත ගෙන්න තිබ්බා නේ කොහෙ ගෙන්න ද පොර ලක්ස 400ක් ගත්තම :lol::lol: