01. කැසිල්ල තියෙන කොටසෙ මොනම සබන්වත් ගාන්න එපා.ඒකෙන් වැඩි වෙනව.
02. ඌෂ්ණ කෑම කන්න එපා. ( තක්කාලි, දෙල්, ටින් මාලු වගේ )
03. නාල ඉවර උනාමත් ඉක්මනින් Dry කරගන්න.
04. තද ඇදුම් අදින්න එපා ( දාඩිය ගතියක් ඇතිවෙන )
05. සිංහල වෙදමහත්තයෙක්ට ගිහින් කියන්න. උඩ කියල තියෙන දේවල් කියල කසායක් දෙයි ඒක බොන්න. පට්ට ආතල් රසයක් සහිතයි.
06. වෙදමහත්තයෙක් ලගට ගිහින් කියන්ඩ ලැජ්ජයිනම් මම කසායෙ නම කියන්නම්. අරන් බොන්න.
07. මම ඩොකෙක්නම් නෙවෙයි.

යට ඇඳුම් වලට ඔක්කොම තැම්බෙනවා. දාඩිය දාලා රෑෂ් එනවා. මුලින් කසන්න අරන් තමයි රෑෂ් එන්න ගන්නෙ. රින්ග් වෝම්.