මාස දෙකකට කලින් මගේ ඉකිලි කසන්න ගත්තා. මන් candid කියල ක්‍රීම් එකක් ගෙනත් ගැවම අඩු වෙලා ගියා. ඊට පස්සේ මාසේකින් විතර ආයේ හැදුනා මන් අර ක්‍රීම් එක ගැවම දවසෙන් දෙකෙන් අඩු වෙලා ගියා. පෙරේදා ඉදන් අපහු කසන්න ගත්තා. මේ පාර ටිකක් කසනවා වැඩි වගේ. ටෝපාගේ ඉදන් කසනවා. කිසිම රැෂ් එකක්වත් බිබිලක්වත් හමේ පාට වෙනස්විමක්වත් පෙන්න නැ.ක්‍රීම් එක ගාවත් අඩුවක්වත් නැ. කලිසම් ඔකොම තම්බල අදින්නෙත්. බේබි සබන් යුස් කරන්නෙත්. ඔයාලා දන්නා බෙහෙතක් තියෙනවනම් කියන්න.
ප්‍රීති කසානා නැත්තම් jock itch කියල කියනවා . ගොඩක් අපිරිසුදු උනාම ,තුවා ,ජොක්කු හෝදන්නේ නැත්තම් ,අනුන්ගේ ඒවා පාවිච්චි කරනවානම් පට ගාලා හැදෙනවා .candid b හොඳයි . Erythromycin Gel හොඳයි.
මහා ජරාම ලෙඩක් . මගේ යාළුවෙක් බෝඩිමක ඉඳලා හැදුනා . උ ඩොකා ගාවට ගියේ මාත් එක්ක .
දිලීර සීන් එකක්


