ඉකෝ ටැබ්ලට් (Eco Tablet) කූට වෙලදාම.

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    ඉන්ධනවලට කලවම් කර ඔක්ටේන් අගය වැඩි කරන්නේ යැයි පවසමින් මාධ්‍ය මගින් ප්‍රචාරය වූ ඉකෝ ටැබ්ලට් (Eco Tablet) නමැති පෙත්ත කූඨ ජාවාරමක් බවත් ඊට හසු නොවන ලෙසත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන පාරිභෝගිකයන් වෙත දන්වා සිටී.

    මෙවැනි පෙත්තක් වෙළෙඳපොළ තුළ ඇති නමුත් ඉන්ධන සමග කලවම් කිරීමට කිසිඳු සිපෙට්කෝ පිරවුම්හලකට අනුමැතියක් ලබාදී නැතැයි ද එසේ සිදුකිරීම නීතිවිරෝධී බව ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අවධාරණය කරයිි.

    මෙම පෙත්ත පිළිබඳ සියලුම ප්‍රමිතීන්ට අනුකූලව පර්යේෂණ කරන ලද බවත් එමගින් ප්‍රචාරය කර තිබූ ආකාරයේ ඔක්ටේන් අගය වැඩිකිරීමක් සිදුනොවන බවත් සංස්ථාව විසින් තහවුරු කරගෙන ඇත.

    මේ අනුව මෙම පෙත්ත හඳුන්වා දෙන දේශීය සමාගම විසින් සංස්ථාවෙන් බෙදාහරින තෙල් ප්‍රමිතියෙන් අඩු බවට කරමින් සිටින ප්‍රකාශවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.

    මේ සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.
    1-23.jpg

    2-21.jpg

    3-13.jpg
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    87033788_1531061140389978_8071500698996441088_n.jpg

    එතකොට මේක අවුලක් නැද්ද ?
    මට නම් ඔය එකකින්වත් වෙනසක් දැනුනේ නෑ බං. මම ඔය දෙකම දාලා බලලා තියනවා.
    ගොඩක් දාන එවුන් හිතේ විස්වාසෙට කියනවා පිකප් වැඩී, ඒක වැඩී මේක වැඩී කියලා. ඇත්තටම ඒ උන්ගේ හිත.
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    මට නම් ඔය එකකින්වත් වෙනසක් දැනුනේ නෑ බං. මම ඔය දෙකම දාලා බලලා තියනවා.
    ගොඩක් දාන එවුන් හිතේ විස්වාසෙට කියනවා පිකප් වැඩී, ඒක වැඩී මේක වැඩී කියලා. ඇත්තටම ඒ උන්ගේ හිත.

    ඔව් බන් මේවයින් එහෙම ලොකු වෙනසක් වෙන්නේ නෑ හැබැයි මේක ceypetco ලොගෝ එකම ගලා විකුනනවා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    ඔය Eco tablet, Soltron අරව මේව බොරු කියල අනන්ත කියල ඇති මේකෙම.

    Ingredients මොනවද කියන්නෙත් නෑ ඒව වලින් ඔක්ටේන් / Cetane අගය වෙනස් වෙන්නේ කොහොමද කියන්නෙත් නෑ වෙනව කියල විතරයි කියන්නේ මැජික් වගේ :geek:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    ඔය Eco tablet, Soltron අරව මේව බොරු කියල අනන්ත කියල ඇති මේකෙම.

    Ingredients මොනවද කියන්නෙත් නෑ ඒව වලින් ඔක්ටේන් / Cetane අගය වෙනස් වෙන්නේ කොහොමද කියන්නෙත් නෑ වෙනව කියල විතරයි කියන්නේ මැජික් වගේ :geek:
    ඇත්ත බං. ලීටර් හැටක විතර ටැංකියකට මිලි ලීටර් ගානක් තියන තෙල් ජුන්ඩක් හරි, මැහි තෙල් ගද ගහන පෙත්තක් හරි දැම්මට මොකවත් වෙන්න විදිහක් නෑ. ලංකාවේ තියන්නේ අමුතුම විදිහේ වංචා. එලිපිට මුං මේවා කරනවා. මුනුත් පැනි ධම්මික වගේ තමයි.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    ඔය Eco tablet, Soltron අරව මේව බොරු කියල අනන්ත කියල ඇති මේකෙම.

    Ingredients මොනවද කියන්නෙත් නෑ ඒව වලින් ඔක්ටේන් / Cetane අගය වෙනස් වෙන්නේ කොහොමද කියන්නෙත් නෑ වෙනව කියල විතරයි කියන්නේ මැජික් වගේ :geek:
    Snake-oil and snakes out of the rivers or other realms can do wonders..... :ROFLMAO:
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    Snake-oil and snakes out of the rivers or other realms can do wonders..... :ROFLMAO:
    Snake -oil walata kiyapu rata meka

    මට නම් ඔය එකකින්වත් වෙනසක් දැනුනේ නෑ බං. මම ඔය දෙකම දාලා බලලා තියනවා.
    ගොඩක් දාන එවුන් හිතේ විස්වාසෙට කියනවා පිකප් වැඩී, ඒක වැඩී මේක වැඩී කියලා. ඇත්තටම ඒ උන්ගේ හිත.
    placebo effect eka wage
    ------ Post added on Oct 27, 2022 at 6:34 AM
     
    • Like
    Reactions: imhotep

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    Eco Tablets අයිති ඩිලන්ත මාලගමුවට නේද. 😂 එයා එයාගෙ Dilango Company එකෙන් ලංකාවේ අලුතෙන් Electric Car එකක් හදනවා කියලා කරන්නෙත් පට්ටම ලොකු වංචාවක් වෙන්න ඇති. 😂😂
    118767746_115834656917114_1598874679333314813_n.jpg
     
    • Like
    Reactions: WhyNot1

    shenat

    Well-known member
  • May 13, 2007
    58,489
    86,771
    113
    ආශ්චර්යමත් රටක
    දියුණු වෙච්ච මිනිස්සුන්ට ඉරිසියා කරල ඕක වට්ටන්න හදන්නෙ නැතුව උබලත් ඔය වගේ බිස්නස් එකක් කරලා දියුණු වෙන්න බලපල්ලා.

    මීට කුහක නැති සිංහලයෙක් :dull: