ඉගිල්ලෙනමාළුවෝ

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඉගිල්ලෙනමාළුවෝ

    :lol::lol: ආතල් එකට දැම්මෙ. උන වැඩේ දැකල මට පොඩි කතාවක් මතක් උනා. කතාවක් කිව්වට ඒක පොඩිම පොඩි වාක්‍යයක්.

    මාළුවා කට නිසා නසී. :rolleyes:

    අද දවසේ ඒකට අපේ ගයේෂා හුරතලී පොඩි ගැජට් එකක් එකතු කළා.

    අද ඉඳන් ඉගිල්ලෙන මාළුවෝ කට නිසා නසී කියල අපිට හදපිරි සතුටින් කියන්න පුළුවන්.

    ඔන්න ඉස්කෝලෙ යන පොඩි ළමයි මේව විභාග වලට ඇහුවොත් ලියපල්ලා. අහන්නත් බැරි නෑ :rolleyes::P



    lanka+e+gossip+news.99459.jpg






    ඔන්න ඔය ටික දාල යන්නත් හිතුන. :lol: ඒත් නිකම්ම ත්‍රෙඩ් එකක් දාල අමට්ටසිරි වෙන්න බැනුන් අහගන්නත් බැරි නිසා කතාවක් හදල දාල යන්නන්. කතා නන් ලියන්න දන්නෙ නෑ. හිතෙන හිතෙන හැම රෙද්දම මේකේ දානවා ඕන්. :sorry::sorry:








    ඔන්න එකෝමත් එක කාලෙක මූදෙ මාලුවෙක් හිටියලු. දැන් තොපි අහන්න එපා මූදෙ ඒක මාළුවද යකෝ ඉන්නෙ කියල :P ඔය කට්ටිය කියන්නෙ මූදෙ මාළු ගොඩක් හිටියට කරුවල අහසට පායන්නෙ එක හඳයි කියල :rolleyes:
    හඳ පායන දාට වඩ දිය එනවලු නේද? :( මේ මොන ?$@#$@$? කියවන්නෙ. කෝ අතන. ආ හරි. මූදෙ අර හිටපු මාළුවට දවසක් හිතුනලු ඉගිල්ලෙන්න. ඒ අර මාළුවා පී මේල් ද, මේල්ද, කියල අහන්න එපා. මම හොයන්න දන්නෙ නෑ :( ඉතින් ඔය මාළුවා දවසක් මූදෙන් එලියට ඇවිත් ඉගිල්ලුනාලු. පියාමැස්සෙක් හරිය :P :lol::lol: පියා මැස්සා. හූ කියවෙනවා පරිවර්ථනය කළාම :rolleyes: ආ පියාමැස්සි එන්නත් බැරි නෑ :rolleyes:

    ඉතින් වතුර යට ඉන්න කොට රෙදි නෑ කියල පේන්නෙ නෑනෙ. උඩට ආව ගමන් ඉගිල්ලුන ගමන් රෙදි නැතුව අමු හෙළුවෙන් පේනවලු. :shocked: විලි ලැජ්ජයි :sorry: මේ සීන් එක කොල්ලො කෙල්ලො සෙට් එකකට පේන්න වෙන්නෙ වෙරලාසන්නව :P ඒක බලන් ඉන්න කොල්ලො හූ තියනවලු. අන්න හෙළුවෙන්. රෙදි නෑ පට්ට ආතල් කිය කිය. කෙල්ලො සෙට් ඒක ඇඹරෙනවලු කෙසෙල් ගස් ටෝනෙඩෝවකට අහු වෙලා වගේ :( පව් නේ. :(

    ඉතින් දැන් කට්ටිය මොකෝ කරන්නෙ ඡන්දය එහෙම භාවිතා කරනවද? :P
    අම්මටුදු මේක කතාවක් නෙ. :(

    ආ හරි කතාව දැන්. දැන් ඔය මාළුවා ඉගිල්ලෙන අස්සෙ ඒක එක සෙල්ලන් දානවලු. ඕයේ කිය කිය. :sorry: දැන් ඔන්න ආයෙත් මාළුවා වතුරෙ හරිය. :love: තව මාළුවෝ පියාමැස්සො, මැස්සියෝ ටික දෙනෙක්ටත් හෙන ආතල් මේක දැකල. උන්ටත් දැන් ඉගිල්ලෙන්න ඕනෙලු. දැන් අර අපේ කලින් ගුවන් ගත උන පියාමැස්සි හෙන ටෝක් ලු වතුර යටට ගිහින් අරකයි මේකයි. කොල්ලො කෑගහනවා හුරේ තියෙනවා මං ඉගිල්ලෙනවා දැකල. මාර සපෝට් උන් මට. පිස්සු හැදුන. මං ආයෙ එයාල වෙනුවෙන් ඉගිල්ලෙනවා අම්මපා :lol::lol::lol::lol:
    ඔන්න දැන් මාළු ටෝක් හෙන කට. ෆස්ට් ෆ්ලයි එකනෙ :P

    ඔන්න දැන් අර මාළුවො, පියා මැස්සියෝ, මැස්සො සෙට් එක පට්ට ෆෝම් වෙලා. අර මාළුවගෙ ආ නෑ නෑ මාලි, කොහොමත් ගෑනුන්ගෙ තමා හැකර කට වැඩි. :P ඒකි ලීඩ් ඒක අරන් ෆ්ලයින් සිග්නල් එහෙම යවනවා. :lol: අනිත් කට්ටියට ෆ්ලයි කරන්න. ඔන්න එතකොටම පොඩි ලණුවක් වතුරෙන් පහලට එනවා. නිකන් කොම්බුව වගේ කෑල්ලකුත් එකේ තියෙනවා. :rolleyes: ඒ එන්නෙ අර ෆස්ට් ෆ්ලයි ඒක දාපු මාලුවාව අරන් එක්කන් ගිහින් අවෝඩ් කරන්න :rolleyes: අනිත් කට්ටිය ඔහොම තමා ඒ අවස්ථාව වාර්ථා කළේ.

    ඉතින් අපේ මේන් කැරැට්ටුව අර ෆස්ට් ෆ්ලයි එක ගහපු පියාමැස්සි ෆෝම් වෙනවා මේව අහල. ෆෝම් වෙලා හුරේ කියල අර ලණුවේ කොම්බුව වගේ ඒක අල්ලගත්ත. හුචස් උඩට ගියා ආයෙ රෙදි නෑ. අමු හෙළුවෙන් :lol::lol::lol:
    උඩට ගිහින් බලද්දී පොඩි බිලී පිත්තකට අහු වෙලා තියෙන්නෙ :sorry::sorry:
    වටේ හිටපු කොල්ලො ආයෙ හූ තියෙනවා. ඒ වෙන මොකටවත් නෙමේ මාලුවෙක් අහු උන සන්තෝසෙට. :eek: බලන් ඉන්න එවුන්ට මාළු පොට් එක අහු උන නිසා ගේමට බැහැල තියෙන්නෙ :( පව් නෙ :(

    බඩුම තමයි මාළුවා අවසන් ගමන් යනවා එහෙම්මම දඟලල දඟලල. අනිත් සෙට් ඒකත් මේක බලන් ඉඳල. ආයෙ මොකටද ඉගිල්ලෙන්න ගිහින් කෙලෝ ගන්නෙ කියල අන්ඩර් ග්‍රවුන්ඩ් උනාලු. :(

    දැන් ඉතින් ඒ කොල්ලො බලන් ඉන්නෙ ආයෙ කවද පියා මැස්සියෙක් හෙළුවෙන් ඉගිල්ලෙයිද කියල.

    HD කොලිටියෙන් කැමරා ඈන්ගල් ගොඩක් එක්ක ඒ වාසනාවන්ත දවස එනකන් ඒ කොල්ලො මග බලන් ඉන්නවා.
    :love::love::love:

    ඔන්න ඔහොම තමා මාළුවා කට නිසා නසී කියන එක නව මුහුණු වරකින් තවත් වදනක් විදියට ඉගිල්ලෙන මාළුවා කට නිසා නසී කියල ආවෙ.
    :love::love::love:


    මේක ලියපු මටත් දැන් විලි ලැජ්ජයි ලැජ්ජයි වගේ.:sorry::sorry::sorry::P හැබැයි සන්තෝසයි :lol::lol::lol::lol:

     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    මේක කියවපු මටත් දැන් විලි ලැජ්ජයි ලැජ්ජයි වගේ.:sorry::sorry::sorry::P හැබැයි සන්තෝසයි :lol::lol::lol::lol:
     

    cala94

    Well-known member
  • Sep 1, 2013
    1,898
    165
    63
    Sri Lanka
    මේක ලියපු මටත් දැන් විලි ලැජ්ජයි ලැජ්ජයි වගේ.:sorry::sorry::sorry::P හැබැයි සන්තෝසයි :lol::lol::lol::lol:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ela... adata rep iwarai buddy... moko kale ada pennawath hitiye na

    පැටියා;16219754 said:
    කියවන්න කම්මැලියි බං
    8+ :angry:

    මේක කියවපු මටත් දැන් විලි ලැජ්ජයි ලැජ්ජයි වගේ.:sorry::sorry::sorry::P හැබැයි සන්තෝසයි :lol::lol::lol::lol:

    ඓයෝ සල්ලි එක අතකට බන් රගපැමෙයි දෙෂ්පලනෙයි අතර ලොකු වෙනසක් නැ :P


    මේක ලියපු මටත් දැන් විලි ලැජ්ජයි ලැජ්ජයි වගේ.:sorry::sorry::sorry::P හැබැයි සන්තෝසයි :lol::lol::lol::lol:


    අද වැඩ ගොඩක් තිබ්බ කරන්න බන්ස් ඔෆිස් එකේ. පන ගිහින් හිටියෙ. ඇදල ඇදල 4.30ට වගේ වැඩ ටික ඉවර කරගත්ත.:(:(:(:sorry: ඒක නිසා 5.30ට කලින් ඕක නිකන් පිස්සුවෙන් වගේ ලියාගෙන ලියාගෙන ගියා :D:D
    ඔය කතාව ලියන්න නෙමේ හිටියෙ. පිස්සු තද වෙලා ලිව්වෙ :P
    ප්‍රුෆ් රීඩින් කලෙත් නෑ. :sorry:
    රෙපියුටෙෂන් අවශ්‍ය නැත. මේ මල විකාරෙ කියෝලා ආතල් එකක් ගිහින් ඔලුව විකාරයක් උනා නං ඒ ඇති. :rolleyes:



    හමබයෝ බයයි කෙල්ලෙක් තැනකට එනවට:lol::lol:

    ඔන්න උඹට ඕන වෙච්ච අවධානය වෙනම දුන්න මම. :rolleyes: කව්ද බන් හමබයෝ කියන්නෙ. බයෝ වල සබ්ජක්ට් එකක්ද? :(