ඉගිලෙන්න_ඇයි_දඟලන්නේ
මෙන්න අපේ මහා ලොකු සිනමාව.
අර්ජුන් කමලනාත් හිතන් ඉන්නේ මහ ලොකු ඇක්ටර් කියලා...

සයිට් එකක මෙහම තියෙනවා දැකල,
මමත් ට්‍රේලර් එක බැලුවා...
බැලුව මෝඩ කම කියලා හිතුනා...
"රීගල් ලිඩෝ ඇතුළු රිත්මා මණ්ඩලයේ සිනමා ශාලාවන් හි තිරගත වන “ඉගිලෙන්න ඇයි දඟලන්නේ“ චිත්‍රපටය තාරුණ්‍යයේ කතා තේමාවක් රැගත් ක්‍රියාදාම චිත්‍රපටයකි
.පතාලයේ ක්‍රියාකාරකම් වල නිරතවන සුන්දර යුවතියන් සිව් දෙනෙක් වටා දිවයන මේ චිත්‍රපටය සටන් ජවනිකා,දර්ශනීය ගීත
වැනි වාණිජ ධාරාවේ චිත්‍රපටි ලක්ෂණ වලින් පොහොසත් චිත්‍රපටයක් ලෙස සැලකිය හැකිය
අර්ජුන කමලනාත් සහ අමීශා කාවින්දි ප්‍රධාන චරිත මවන මෙහි සෙසු චරිත සුදත් විජේසේකර, චාමි සේනානායක, සප්නා කරීම්, රශ්මි පුෂ්පිකා, මේරියන් එලිසබෙත්, නිමේෂා සෙව්වන්දි, සුංජිත් ඩයස්, චන්න චානක, ඩික්සන් ජෙරාඩ්, සම්පත් දිනූෂ නිරූපණය කරනු ලබති. කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය අර්ජුන කමලනාත් විසින් සිදුකර තිබේ.
කැමරාව සජිත වීරප්පෙරුම (ෂැගී) මෙහෙයවා ඇත. කේෂාන් පෙරේරාගේ සංගීතයට ගැයුම් අයෝමි පෙරේරාගෙනි.
චන්ද්‍රදාස ප්‍රනාන්දු ගේ ගී පද රචනයකි.
ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ ඉසුරු ෆිල්ම්ස් හි ඉදිරිපත් කිරීමකි. "

මොන මගුලක්ද මන්දා, යකෝ ගමේ ගොඩේ උන් ගහගන්නවා මීට වඩා හොඳට...

කෙල්ලෝ ටිකකගේ ජංගි ටිකක් පෙන්නලා, ෆිල්ම් එක රන් කරන්න බලනවා....

මෙන්න අපේ මහා ලොකු සිනමාව.

අර්ජුන් කමලනාත් හිතන් ඉන්නේ මහ ලොකු ඇක්ටර් කියලා...

සයිට් එකක මෙහම තියෙනවා දැකල,
මමත් ට්‍රේලර් එක බැලුවා...
බැලුව මෝඩ කම කියලා හිතුනා...
"රීගල් ලිඩෝ ඇතුළු රිත්මා මණ්ඩලයේ සිනමා ශාලාවන් හි තිරගත වන “ඉගිලෙන්න ඇයි දඟලන්නේ“ චිත්‍රපටය තාරුණ්‍යයේ කතා තේමාවක් රැගත් ක්‍රියාදාම චිත්‍රපටයකි

.පතාලයේ ක්‍රියාකාරකම් වල නිරතවන සුන්දර යුවතියන් සිව් දෙනෙක් වටා දිවයන මේ චිත්‍රපටය සටන් ජවනිකා,දර්ශනීය ගීත
වැනි වාණිජ ධාරාවේ චිත්‍රපටි ලක්ෂණ වලින් පොහොසත් චිත්‍රපටයක් ලෙස සැලකිය හැකියඅර්ජුන කමලනාත් සහ අමීශා කාවින්දි ප්‍රධාන චරිත මවන මෙහි සෙසු චරිත සුදත් විජේසේකර, චාමි සේනානායක, සප්නා කරීම්, රශ්මි පුෂ්පිකා, මේරියන් එලිසබෙත්, නිමේෂා සෙව්වන්දි, සුංජිත් ඩයස්, චන්න චානක, ඩික්සන් ජෙරාඩ්, සම්පත් දිනූෂ නිරූපණය කරනු ලබති. කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය අර්ජුන කමලනාත් විසින් සිදුකර තිබේ.
කැමරාව සජිත වීරප්පෙරුම (ෂැගී) මෙහෙයවා ඇත. කේෂාන් පෙරේරාගේ සංගීතයට ගැයුම් අයෝමි පෙරේරාගෙනි.චන්ද්‍රදාස ප්‍රනාන්දු ගේ ගී පද රචනයකි.
ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ ඉසුරු ෆිල්ම්ස් හි ඉදිරිපත් කිරීමකි. "

මොන මගුලක්ද මන්දා, යකෝ ගමේ ගොඩේ උන් ගහගන්නවා මීට වඩා හොඳට...

කෙල්ලෝ ටිකකගේ ජංගි ටිකක් පෙන්නලා, ෆිල්ම් එක රන් කරන්න බලනවා....

Last edited: