ඉගෙනගන්නවත් සල්ලි හියාගන්න පොඩි job eකක්...
මචන් උඹලත් එක්ක ඇත්තම කතාකරොත්... අපි අපෙ පවුල මහ ලොකු සල්ලි කාරයො නෙවෙයි බන්.. ගොඩක් අමරුවෙන් ජීවත් වෙන පවුලක් බන්..තාත්තට හම්බෙන සොච්චම් මුදල නිසා යන්තමින් කල ඇදල ඉන්නව බන්.. මගේ ඉගෙනීමට සල්ලි ලබෙන්නෙත් මාරම අමාරුවෙන්..
මචන් මන් මේ මගේ දුක කියනව නෙවෙයි බන්.. උඹලගෙන දෙයක් දැන් ගන්නයි ඕන..
මන් පට්ට ආසයි ඉගෙනගන්න.. ඒවට යන සල්ලිවත් හොයාගන්න.. පොඩි part time job එකක්වත්..ම්චන් පාඩම් කරන්නත් වෙලාව ඕන බන්.. අපේ ගෙදර pIV computer එකක් තියෙනව.. පුලුවන්නම්.. මට ගෙදරට කරදරයක් නොවි මගේ ඉගෙනීමටවත් සල්ලි හොයාගන්න් විදියක් බන්?? online කරන ඒවනම් හොදයි.. පාඩම් කරන්නත් ගෙදර වෙලාව තියෙන්න ඕනි ම්චන්...්

machan welawa kiyanne $ welawa apita aye hambu wenne na
eeka nawattanna kaatawath ba igena gatta / gatte na kiyala deyak na