ඉගෙනගන්න උදව්වක් දියන්ලා

damith sa

Well-known member
  • Feb 7, 2009
    2,973
    765
    113
    මෙහෙ තමා
    ඉගෙනගන්න උදව්වක් දියන්ලා

    මචන්ලා මන් චාර්ටඩ් අකවුන්ටන්සි කරනවා.මේකේ අවුරුදු 3ක් ප්‍රෑක්ටිකල් ටෙර්නින්ග් එකක් ඔනි audit හරි non audit හරි.ඉතින් මචන්ල මගෙ පවුලෙ තත්වෙත් එක්ක audit firm යන්න අමරුයි.මසෙට 4500 වගෙ දෙන්නෙ.එකෙන් clz feez කවර් කරන්නත් අමරුයි.උබලට පුලුවන්නම් පුන්චි වෙලවක් අරගෙන මෙ ලින්ක් එකෙ තියෙන company ටික කියවල එවයේ finance පැත්තෙ යලුවෙක් ඉන්නවනම් මට vacancy එකක් අරන් දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක්.එ නැතත් මොකක් හරි ජොබ් එකක් උබල දන්නවනම් මෙතන පොඩ්ඩක් කියන්න.10-15ක් ගන්න පුලුවන්නම් අති හොදටම.ලොකු උදව්වක් .සල්ලි හින්ද ඉගෙනිමයි මායි 2ම වටිල තියෙන්නෙ

    https://casrilanka.com/casl/index.php?option=com_orgmain&Itemid=216
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    එහෙම අඳුරන කවුරුත්නම් නෑ බන්. මචන් උඹ topjobs website එකේ බැලුවේ නැද්ද පොඩ්ඩක්? උඹට ඉක්මනට ජොබක් සෙට් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,973
    765
    113
    මෙහෙ තමා
    එහෙම අඳුරන කවුරුත්නම් නෑ බන්. මචන් උඹ topjobs website එකේ බැලුවේ නැද්ද පොඩ්ඩක්? උඹට ඉක්මනට ජොබක් සෙට් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    බොහොම ස්තුතියි මචන්.බලල එවට දාලා එපා වෙලා බන්.ගොඩක් එවා ඇතුලෙ අයගෙ අයවනෙ ගන්නෙ.repley marshall ekw ෆයිනල් ඉන්ටෙර්වීව් එක skype එකෙන් තිබ්බෙ.ෆොනෙ එකෙන් කලෙ man.connection down උනා බන් කරුමෙටම.thanks for all bumps
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම දන්නේ නෑ බන් නමුත් ඔන්න bump එකක් දැම්මා. උබේ අනාගතය හරි යන්න කියල මම සුභපතනවා.
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    බොහොම ස්තුතියි මචන්.බලල එවට දාලා එපා වෙලා බන්.ගොඩක් එවා ඇතුලෙ අයගෙ අයවනෙ ගන්නෙ.repley marshall ekw ෆයිනල් ඉන්ටෙර්වීව් එක skype එකෙන් තිබ්බෙ.ෆොනෙ එකෙන් කලෙ man.connection down උනා බන් කරුමෙටම.thanks for all bumps

    ඔව් බන් සමහර තැන්වල එහෙම සීන් එකකුත් තියනවා තමයි මචන්. ඒත් apply කරන එක නතර කරන්න එපා. next time good luck bro
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    bump thamai..
    monaa karannada ban..audit firms wala 1980-90 ganan wala dunna padiyayi ada padiyay dekama same..un marawa marawa weda gannnawa..matath oya athdakeema thiyanawaa.

    chartered institute eken adihath wenawanam hodai mekata..studentsla godak asaranai me wenakota..man hodaakaarawama dannawa CA students la widina duka..lajjai asarana lamayigen huura huura weda ganna partners la gana saha ICASL baladaareenn gana
     
    Ow bn.institute ekenmai 4500ta wada dnna epa kiyanne.ub kalada mchan?