Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉගෙනගන්න උදව්වක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ටෙක් කෝස් කියන්නෙ නිකං හදාගත්ත නමක්. මේවගෙ කෝස් කරන ආයතන ඕනි තරං තියෙයි. VTA කියන්නෙත් ඒ වගෙ එකක්. සමහර ඒවගෙ සල්ලි ගන්නව. සෙමි ගවර්න්මන්ට් වුනත් සල්ලි ගන්නව.NAITA කියල එකක් තියෙයි. ඒකෙත් නොමිලෙ. ඒ වුනාට මං කිවෙ උඹට යන්න පුලුවං හොදම එක. මේවටනං ටෙක් කියන්න පුලුවං  Technical College කොට කරල ගත්තාම "ටෙක්"

ගාල්ලෙ නැත්තෙ මොකද බං. මේ තියෙන්නෙ.

http://www.techedu.gov.lk/web/?option=com_techedu&task=branchdetails&bid=Ng==

නැත්තං මේකට පලයං. තියෙන කෝස් බලපං.උඩ ලිංක් එකෙත් විසිතර තියෙයි.

http://www.cotgalle.lk/

අස්වීමෙ සහතිකේ නං ඕනිවෙයි කොල්ලො. හෙට උදේ ඉස්කෝලෙට ගිහිං ඒක අරං කෙලිංම ටෙක් එකට පලයං. ලැජ්ජාව සාක්කුවේ දාගෙන ඉස්කෝලෙට පලයං උඹේ අනාගතේ ගොඩ දාගන්න ඕනි නිසා. ඕනි නං හවස් වෙලා සාක්කුවෙන් එලියට ගනින්. ගිහිං රෙජිස්ටර් වෙලා බොක්කෙන්ම කෝස් එක කරපං. එකපාරින් පාස් වෙයං. ගොඩක් ප්රැට්රිකල් තියෙන්නෙ ඕවගෙ. ඒ නිසා අමාරු නැ. ලබන අවුරුද්දෙ කෝස් එක කරොත් උඹට ඊලග අවුරුද්ද වෙනකොට අනිව 20 ට වඩා පඩියකට යන්න පුලුවන්. ෆුල් ටයිම් කෝස් එක කරපං පැට්රිකල් හොදට පුරුදු වෙන්න ඕනි නං. දවසට 20KM යන්න බැරිකමක් නැනෙ. මං 50KM උදෙ හවස ගියා. ඕනි නං උඹට NVQ කෝස් එකක් කරල ඩිග්රියක් වෙනංක කරන්න පුලුවං. ඒකයි NVQ එකක් කරපං කියන්නෙ.

කෝස් එක ඉවර කරපං. ඊට පස්සෙ මේ ලිංක් එකට ගිහිං හොද රට ජොබ් එකකට පලයං 50,000ට වඩා පඩි තියෙන එකකට.

http://applications.slbfe.lk/feb/feo/jsearch.asp

අවුරුදු 3-4ක් ඉදල ලංකාවට ඇවිත් ඒ එක්ස්පීරියන්ස් පෙන්නල ලංකාවෙ කොම්පැනියක 50ක් විතර පඩි තියෙන ජොබ් එකක් හොයාගෙන ලස්සනට ජීවත් වෙයං. දැං කියන්න එපා 50ක් පඩි ගන්න බෑ OL නැතිව කියල. කරල බලපංකො මං කියන්නෙ බොරුද කියල

මං 2007 ඉදන් එලකිරියෙ හිටියට ර්ප්ලයි කරන්නෙ නැ. උඹ කාලකන්නි වෙයි කියල හිතුනනිසා කිව්වෙ

[QUOTE="Geeth_Nuwan, post: 17564495, member: 64296"] ටෙක් කෝස් කියන්නෙ නිකං හදාගත්ත නමක්. මේවගෙ කෝස් කරන ආයතන ඕනි තරං තියෙයි. VTA කියන්නෙත් ඒ වගෙ එකක්. සමහර ඒවගෙ සල්ලි ගන්නව. සෙමි ගවර්න්මන්ට් වුනත් සල්ලි ගන්නව.NAITA කියල එකක් තියෙයි. ඒකෙත් නොමිලෙ. ඒ වුනාට මං කිවෙ උඹට යන්න පුලුවං හොදම එක. මේවටනං ටෙක් කියන්න පුලුවං :P Technical College කොට කරල ගත්තාම [COLOR=Red]"ටෙක්"[/COLOR] [SIZE=4] [COLOR=Blue]ගාල්ලෙ නැත්තෙ මොකද බං. මේ තියෙන්නෙ.[/COLOR] [URL]http://www.techedu.gov.lk/web/?option=com_techedu&task=branchdetails&bid=Ng==[/URL] [COLOR=Blue]නැත්තං මේකට පලයං. [/COLOR]තියෙන කෝස් බලපං.උඩ ලිංක් එකෙත් විසිතර තියෙයි. [URL]http://www.cotgalle.lk/[/URL] [/SIZE] [SIZE=4]අස්වීමෙ සහතිකේ නං ඕනිවෙයි කොල්ලො. හෙට උදේ ඉස්කෝලෙට ගිහිං ඒක අරං කෙලිංම ටෙක් එකට පලයං. ලැජ්ජාව සාක්කුවේ දාගෙන ඉස්කෝලෙට පලයං උඹේ අනාගතේ ගොඩ දාගන්න ඕනි නිසා. ඕනි නං හවස් වෙලා සාක්කුවෙන් එලියට ගනින්.:angry: ගිහිං රෙජිස්ටර් වෙලා බොක්කෙන්ම කෝස් එක කරපං. එකපාරින් පාස් වෙයං. ගොඩක් ප්රැට්රිකල් තියෙන්නෙ ඕවගෙ. ඒ නිසා අමාරු නැ. ලබන අවුරුද්දෙ කෝස් එක කරොත් උඹට ඊලග අවුරුද්ද වෙනකොට අනිව 20 ට වඩා පඩියකට යන්න පුලුවන්. ෆුල් ටයිම් කෝස් එක කරපං පැට්රිකල් හොදට පුරුදු වෙන්න ඕනි නං. දවසට 20KM යන්න බැරිකමක් නැනෙ. මං 50KM උදෙ හවස ගියා. [SIZE=2]ඕනි නං උඹට NVQ කෝස් එකක් කරල ඩිග්රියක් වෙනංක කරන්න පුලුවං. ඒකයි NVQ එකක් කරපං කියන්නෙ. [SIZE=3]කෝස් එක ඉවර කරපං. ඊට පස්සෙ මේ ලිංක් එකට ගිහිං හොද රට ජොබ් එකකට පලයං 50,000ට වඩා පඩි තියෙන එකකට. [url]http://applications.slbfe.lk/feb/feo/jsearch.asp[/url] අවුරුදු 3-4ක් ඉදල ලංකාවට ඇවිත් ඒ එක්ස්පීරියන්ස් පෙන්නල ලංකාවෙ කොම්පැනියක 50ක් විතර පඩි තියෙන ජොබ් එකක් හොයාගෙන ලස්සනට ජීවත් වෙයං. දැං කියන්න එපා 50ක් පඩි ගන්න බෑ OL නැතිව කියල. කරල බලපංකො මං කියන්නෙ බොරුද කියල[/SIZE] [/SIZE] [SIZE=2]මං 2007 ඉදන් එලකිරියෙ හිටියට ර්ප්ලයි කරන්නෙ නැ. උඹ කාලකන්නි වෙයි කියල හිතුනනිසා කිව්වෙ :love:[/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom