ඉගෙනගන්න උදව්වක්

elakiriaddict

Well-known member
  • Jun 2, 2023
    604
    1,017
    93
    na na , mama colombo campus eke external degree ekak karanawa job ekath ekka , laba mase idan 2nd year

    බොට අනාගතයක් තියෙනවා 5 වසර exam එකින් පස්සේ පොඩි වර්ධනයක් තියෙනවා average එක, chemistry කරන්නම් ඕනේ නම් අනුෂ්ක ඉදුනිල් ගේ පන්ති පලයන් , maths නම් 80+ මදි , හොද පන්තියට පලයන් , ඔය දුෂන්ත sir හොදා , physics නම් පන්ති 2,3 පලයන් හොද එකක් තෝරපන්

    music වගේ එකක් කරපන් විනොදන්හයට , හාල්පාරු යාලුවෝ අතරපන් , තව astronomy කැමති නම් කරපන් , උබ කොහේ එකක් ද දන්නේ නැ , පිළියන්දල සුබෝධි එකට කතා කරපන් ඉසර නම් free astronomy කලා , physics වලට හොදයි ඒක ,

    12 වසරෙන් පස්සේ ලකුණු මදි වගේ නම් B එකට low නම් campus අයියා කෙනක් ගෙදරට එක්කන් වරෙන් past papers කර ගන්න.

    school exam ලං වෙද්දී මෙයාගේ program එකට පලයන් ,පාඩු නැ එක

    ------ Post added on Jun 17, 2023 at 10:34 PM

    හරි අය්යෙ, තෑන්ක්ස්(අය්යත් mathsද කලේ)
     
    • Like
    Reactions: NRTG

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    ow

    A /L කාලේ එන්න එපා එළකිරියේ පැත්තේ , ඊට වඩා වැදගත් chemistry ගොඩ දාගන්නේ එක ,
    අන්තිම මොහොතේ පාඩම් කරන්න එපා, අපි , campus උන් වගේ , පැය 6 වත් නිදා ගනනින් , හොදට නාලා , සමබර කෑමක් කාපන් , මේවා ජෝක් නමයි , අත් දැකීමෙන් කියන්නේ

    .හරි අය්යෙ, තෑන්ක්ස්(අය්යත් mathsද කලේ)
     
    • Like
    Reactions: NRTG

    elakiriaddict

    Well-known member
  • Jun 2, 2023
    604
    1,017
    93
    ow

    A /L කාලේ එන්න එපා එළකිරියේ පැත්තේ , ඊට වඩා වැදගත් chemistry ගොඩ දාගන්නේ එක ,
    අන්තිම මොහොතේ පාඩම් කරන්න එපා, අපි , campus උන් වගේ , පැය 6 වත් නිදා ගනනින් , හොදට නාලා , සමබර කෑමක් කාපන් , මේවා ජෝක් නමයි , අත් දැකීමෙන් කියන්නේ
    හරි අය්යෙ,අයියත් ඉගෙන ගන්න කෙනෙක්ද නැත්නම් ජොබක් කරන කෙනෙක්ද?අයියා ravindu සර්ගේ class යනවද?ඒ සම්බන්දව thread එකක් දාල තිබ්බ වගේ ලාවය මතකයක් තියෙනවා
     
    • Like
    Reactions: NRTG

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    mama job ekak karanawa , karana gamana igena gannawa , ravindu සර්ගේ class yanne na , campus eke samahara lectures la upset , subject eka goda da ganna class yanawa online
    හරි අය්යෙ,අයියත් ඉගෙන ගන්න කෙනෙක්ද නැත්නම් ජොබක් කරන කෙනෙක්ද?අයියා ravindu සර්ගේ class යනවද?ඒ සම්බන්දව thread එකක් දාල තිබ්බ වගේ ලාවය මතකයක් තියෙනවා

    ------ Post added on Jun 18, 2023 at 1:50 AM