ඉගෙනගෙන වැඩක් නෑ

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    මේ දවස්වල ඉගෙනගෙන වැඩක් නෑ කියලා රාවයක් යන හන්දා මේක දැම්මෙ!!!
    මෙහෙමයි. අත්දැකීම් එක්ක දෙයක් කියන්නම්. හැබැයි ඇත්තටමනම් මේ වගේ දේවල් ගැන කන්සිඩර් කරලා මගේ කාලේ මේවා දාන්නවත් සුදුසු නෑ. ඒත් අත්දැකීම් වලින් ඉගෙන ගන්න ආස උන් ඇතිනෙ. උන්ට කියන්නම්.

    මිනිස්සු ඉගෙන ගන්න ඕන. සරලවම!
    මිනිස්සු මැරෙනකන් ඉගෙන ගන්න ඕන. ඒක සමහරවිට සබ්ජෙක්ට් එකක් වෙන්න පුලුවන්. එහෙම නැතිනම් කට්ට කාලා අත්දැකීම් වෙන්න පුලුවන්.
    මම ඉස්සර හිතුවෙ ලංකාවෙ ඉගෙන ගෙන වැඩක් නෑ කියලා. ඒත් පස්සෙන් පහු පුක ඇහිරෙන්නම වැඩ උන අවස්තා තියෙනවා ඉගෙන ගනිපුවා මදි නිසා.
    පස්සෙ මම සබ්ජෙක්ට් කීපයක්ම ඉගෙන ගන්න පෙළඹුනා.

    ඩිජිටල් මාකටිං ඩිප් එකක් කලා. CIM ෆලෝ කලා. ලෙදර් ස්ටිචින් ඉගෙන ගත්තා. BCS Level දෙකක් කලා. ස්ට්‍රැටජික් බ්‍රෑන්ඩින් දැන් ෆලෝ කරනවා... ඔහොම ඔහොම තව එක එක ඒවා අඩුම ඩිප්ලෝමා ලෙවල් එකටවත් මන් ඉගෙන ගන්නවා. ඉස්සරහටත් ඉගෙන ගන්නවා.

    කවුරුහරි කියනවානම් ඉගෙන ගෙන වැඩක් නෑ කියලා උ පල් බූරුවෙක්.
    ඉගෙන ගෙන වැඩක් නෑ නෙවෙ රැල්ලට ඉගෙන ගෙන වැඩක් නෑ. තමන්ට අවශ්‍ය දේ ඉගෙන ගන්න ඕන.

    අනික ලංකාවෙ අධ්‍යාපන ක්‍රමේ අවුල් තියෙනවා. ස්කිල් හදන්නෙ නෑනේ. ඒකයි ලොකුම අවුල. හැබැයි O/L වෙනකන්වත් ලමයෙක්ට අධ්‍යාපනය අවශ්‍යයි.
    අපිට නොතේරුනාට අපි පසුකාලීනව තීරණ ගන්නකොට අපි ඉගෙන ගත්තු ඒවා බලපානවා. ඒවා මොලේ තැන්පත් වෙලා තියෙනවා. ඒවා ඉෆෙක්ට් වෙනවා කරන හැම වැඩකටම. ඒත් අපිට හිතෙන්නෑ යකෝ ඉතිහාසෙ මෙහෙම පාඩමක් තිබ්බා ඒකෙත් මේ වගේ උනේ ඒකේ ප්‍රතිපලය මත තමා මන් මේ තීරණේ ගත්තෙ කියලා.
    අපිට හිතෙන්නෙ මන් පොර මන් ඔක්කොම දන්නවා ඒකයි මන් මේ තීරණේ ගත්තෙ කියලා. ඒත් ඒක නෙවෙ ඇත්ත. අදාල තීරණේ ගන්න පහුකාලේ ඉගෙන ගනිපු මොනාම හරි හේතු වෙනවා. මේ දවස්වල මන් සයිකලොජි පොඩ්ඩක් ඉගෙන ගන්නවා.

    මේ ලෝකේ දැනුම කියන දේ එලියට එන්නෙ නෑ ඒවා වැඩක් නැතිනම්. මේ හැම දැනුම් පද්දතියක්ම ලෝකේ ප්‍රගමනයට දායක වෙනවා.
    ඉතින් මොන පොල් බූරුවටද කියන්න පුලුවන් ඉගෙනගෙන වැඩක් නෑ කියලා.
    එහෙම කියනකොටම තේරෙනවා උ ඉගෙනගෙන නෑ කියලා.

    A/L ඉවර උන ගමන් මට ජොබක් හම්බුනා ලක්ශ 1.5 වගේ පඩියක් තිබ්බා.
    ඒ කාලේ මාත් හිටියේ මේ මතේ. ඉගෙනගෙන වැඩක් නෑ යකෝ කැම්පස් ගිය උන්ට වඩා මන් හොයනවනෙ කියලා.
    😂
    😂
    😂

    පස්සේ මෙන්න ටික ටික කල් යනකොට (වෘතීය ජීවිතේ, බිස්නස් පැත්තෙ නෙවෙ) මට අර පඩියමයි. ඒත් මගේ කැම්පස් ගිය සෙට් එක එලියට බැස්සෙ ලක්ශ දෙක තුන පඩියට. මට ප්‍රමෝශන් වත් ගන්න බෑ ඉගෙන ගෙන මදි. අරුන් වේගෙන් මාව පහු කලා.
    හොද වෙලාවට ඉතින් මට බිස්නස් පැත්ත තිබ්බ නිසා ඒක දැනුනෙ නෑ.
    ඒත් 2017 වගේ මගේ බිස්නස් 0ටම වැටුනා. අන්න පුක රිදිලා ඉගෙනීමෙ වටිනාකම තේරුන තැන. දැන් ලක්ශෙක තියා 50,000 වත් මට ජොබ් දෙන්න කවුරුත් කැමති නෑ.

    මොකද Experience දිගටම නෑ (ජොබෙන් අයින් වෙලා ෆුල් ටයිම් බිස් කල නිසා), ඉගෙන ගෙනත් නෑ...
    දැන් මොකද කරන්නෙ? වැටිච්ච වල කටින්ම ගොඩ එන්න ඕන උනා. මීට කලින් ගොඩ එන්න තිබ්බා ඒ හිර උන වෙලේ මට ලක්ශ දෙක තුනක් ගන්න පුලුවන් දැනුමක් තිබ්බානම්. (ජොබක් කරලා)

    ආයෝජනේ කරන්න සල්ලි ඕන. සල්ලි හොයන්න වැඩ කරන්න ඕන. වැඩ කරන්න දැනුම ඕන.
    මම දැන්නම් කිසිම සබ්ජෙක්ට් එකකට ඉගෙන ගන්නෙ නැතිව බහින්නෑ. ඒක මම ඉගෙන ගත්තෙ දම්මික පෙරේරාගෙන්. මිනිහා දන්නෙ නැති බිස්නස් කරන්න යන්නෑ. දන්නෙ නැත්තන් ඉගෙනගෙන තමා කරන්නෙ.

    මෑතක්දී මන් පටන් ගත්තා බේකරි ආශ්‍රිත ව්‍යාපාරයක්. කට්ට කාලා තමා පටන් ගත්තෙ. මන් මේ කාටවත් නොකී කතාවක් මේ කියන්නෙ. මන් දැන් බේකිං ඉගෙන ගන්නවා. මන් ඉගෙන ගන්නෙ මගේ බේක් හවුස් එකට වෙලා පිටි අනන්න ඕන හන්දා නෙවෙ.

    මගේ ලග වැඩ කරන උන්ට මට හොර කරන්න බැරි වෙන්න නම් මන් සබ්ජෙක්ට් එක දැනගන්න ඕන.
    කේක් එකක් දැම්මම ඒකේ රස අඩුනම් මට පුලුවන් වෙන්න ඕන මේකට අඩු මොනාද කියලා කාලා බලලා කියන්න.
    ඒවා උඩින් පහල වෙන්නෑ. ඒවා එන්නෙ ඉගෙනීමෙන්, අත්දැකීමෙන්.

    ඉතින් මන් ආයේ අහනවා මොන පොල් බූරුවද කියන්නෙ ඉගෙනගෙන වැඩක් නෑ කියලා?
    මේවා සමාජගත කරන්නෙපා. මොකද ලංකාවෙ උන් කොහොමත් මැට්ටො. උන් තව මැටි වෙනවා මෙහෙම උනාම.
    ඉගෙන ගනිපු නැති එකෙක් පට්ට කට්ටක් කාලා සල්ලිකාරයෙක් උනාම අපි ගරු කරන්න ඕන. ඒත් මතක තියාගන්න ලෝකේ වෙනස් කල හැම එකාම 'හරි ක්‍රමයට' ඉගෙන ගනිපු උන්.

    මාක් සකර්බර්ග් කොලේජ් ඩ්‍රොප් අවුට් කියලා ලොකුවට බැනර් ගහන උන් නොකියන කතාවක් මන් කියන්නම්,
    උ කොලේජ් ඩ්‍රොප් අවුට් උනේ උඹලා මේ කතා කරන ගමේ පාසලෙන් නෙවෙ. උගේ දිහා බලලා උඹලා මේ ඉස්කෝලෙන් පනින්න යන්නෙපා දරුවනේ. ඉගෙන ගනිපු දෙයක් අපතේ යන්නෑ. නොතේරුනාට ඔයාලා යන ගමන යන්නේ ඒ ඉගෙන ගනිපු දේ ප්‍රොසෙස් කරලා ඔයාගේ මොලේ ඔයාට දෙන ඔප්ශන් හරහා.
    ඉගෙන ගනිපු දේ වැඩි වෙන්න වැඩි වෙන්න ප්‍රොසෙස් එක වැඩී. ගන්න තීරණ නිවැරදී.

    අමුතුවෙන් කියන්න ඕන නෑනේ ඩේටා වැඩි වෙන තරමට ෆයිනල් ඩිසිශන් එක සාර්තකයි. ජය!

    Copied: https://www.facebook.com/ThilinaAKAJay/

    100% true, no doubt, then I visited comments & saw this, :love2::love2:

    l1xrEL.jpg
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    කැම්පස් ගිය සෙට් එක එලියට බැස්සෙ ලක්ෂ දෙකෙ තුනෙ පඩි අරගෙන ?
    කොහොමද බන් ඒ ? ඩොකා ලාටවත් ඔච්චර දෙන්නෙ නැහැ .

    මන් දන්න තරමින් ෆ්‍රෙශ් අවුට් වෙච්ච උන්ගෙන් වැඩිම හම්බ වෙන්නෙ මොරටුව විශ්වවිද්‍යාලයෙ පරිඝනක ඉංජිනෙරු පීඨයෙ උන්ට විතරයි.
    ලක්ශ තුනෙ එව්වා නම් නැහැ හැබැයි .
    එත් සබරෙ ෆිසිකල් කරපු උන් ඉන්නවා තාම 35,000 පඩියට වැඩ.
    කැම්පස් අවුට් වෙලා අවුරුදු 4 ක් විතර දැන් .
    ආර්ට් ඩිග්‍රි ගැන කියන්න ඔනි නැහැ නෙ ?
    කොමර්ස් ඩිග්‍රිත් එහෙම තමා.
    ජපුර ෆිසිකල් දාපු එකෙක් ඉන්නවා 50,000 ක පඩියට අවුරුදු දෙකක් වැඩ කරා කම්පැණි එකක.
    ජොබ හොයලා දුන්නෙත් උගෙ කැම්පස් එකෙ සින්නෙක් .
    ජොබෙන් අයින් වෙලා මෙන්න ඌ බිස්නස් කරනවා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,935
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කුණු ට්‍රැක්ටරේ වැඩකරන එකෙක් මම හිතන්නෙ මාසෙට ලක්ෂෙකට වඩා හොයනව ඇති. ඒ නිසා ඉගෙනගෙන තේරුමක් නෑ ඉගෙන ගන්න එපා. උඹල කුණු ඇදපල්ල
     
    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    දැන් මාස් පඩි කාරයො දුවන් ඇවිත් විවසායකයන්ගෙ වැරදි හදයි, ඔය මොනවා ඉගෙන ගත්තත් කාගෙ හරි යටතෙ වැඩ කරන මාස් පඩි කාරයෙක් වෙන එක නම් තෙරුමක් නැ, උට හිතලා දෙයක් කරන්න බැරි පට්ට මොඩයෙක් එකයි එක එකාගෙන් ජොබ් ඉල්ලන් යන්නෙ
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338

    WSo2, Sysco labs nam 200,000 eha thama machan starting eka dan
     
    යකො තෙ කඩවල් කරන උන් බනිස් නැතුව විතරක් ඔය ගාන හොයනවා මාසෙට, බස් වල හිගා කන උන් ඇවරෙජ් 250000 විතර හොයනවා මාසෙට , එක එක්කගෙන් රස්සාවල් ඉල්ලගෙන ගිහිල්ලා අච්චර ලැබෙනවා මෙච්චර ලැබෙනවා කියලා දාන්නෙ පට්ට හරක්
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    යකො තෙ කඩවල් කරන උන් බනිස් නැතුව විතරක් ඔය ගාන හොයනවා මාසෙට, බස් වල හිගා කන උන් ඇවරෙජ් 250000 විතර හොයනවා මාසෙට , එක එක්කගෙන් රස්සාවල් ඉල්ලගෙන ගිහිල්ලා අච්චර ලැබෙනවා මෙච්චර ලැබෙනවා කියලා දාන්නෙ පට්ට හරක්

    hari bung hari hari, mama dakka ape gewal langa bakery Uncle Benz ekanuth yanawa :love2:
     
    MKV

    Active member
  • Aug 11, 2009
    105
    35
    28
    මේ දවස්වල ඉගෙනගෙන වැඩක් නෑ කියලා රාවයක් යන හන්දා මේක දැම්මෙ!!!
    මෙහෙමයි. අත්දැකීම් එක්ක දෙයක් කියන්නම්. හැබැයි ඇත්තටමනම් මේ වගේ දේවල් ගැන කන්සිඩර් කරලා මගේ කාලේ මේවා දාන්නවත් සුදුසු නෑ. ඒත් අත්දැකීම් වලින් ඉගෙන ගන්න ආස උන් ඇතිනෙ. උන්ට කියන්නම්.

    මිනිස්සු ඉගෙන ගන්න ඕන. සරලවම!
    මිනිස්සු මැරෙනකන් ඉගෙන ගන්න ඕන. ඒක සමහරවිට සබ්ජෙක්ට් එකක් වෙන්න පුලුවන්. එහෙම නැතිනම් කට්ට කාලා අත්දැකීම් වෙන්න පුලුවන්.
    මම ඉස්සර හිතුවෙ ලංකාවෙ ඉගෙන ගෙන වැඩක් නෑ කියලා. ඒත් පස්සෙන් පහු පුක ඇහිරෙන්නම වැඩ උන අවස්තා තියෙනවා ඉගෙන ගනිපුවා මදි නිසා.
    පස්සෙ මම සබ්ජෙක්ට් කීපයක්ම ඉගෙන ගන්න පෙළඹුනා.

    ඩිජිටල් මාකටිං ඩිප් එකක් කලා. CIM ෆලෝ කලා. ලෙදර් ස්ටිචින් ඉගෙන ගත්තා. BCS Level දෙකක් කලා. ස්ට්‍රැටජික් බ්‍රෑන්ඩින් දැන් ෆලෝ කරනවා... ඔහොම ඔහොම තව එක එක ඒවා අඩුම ඩිප්ලෝමා ලෙවල් එකටවත් මන් ඉගෙන ගන්නවා. ඉස්සරහටත් ඉගෙන ගන්නවා.

    කවුරුහරි කියනවානම් ඉගෙන ගෙන වැඩක් නෑ කියලා උ පල් බූරුවෙක්.
    ඉගෙන ගෙන වැඩක් නෑ නෙවෙ රැල්ලට ඉගෙන ගෙන වැඩක් නෑ. තමන්ට අවශ්‍ය දේ ඉගෙන ගන්න ඕන.

    අනික ලංකාවෙ අධ්‍යාපන ක්‍රමේ අවුල් තියෙනවා. ස්කිල් හදන්නෙ නෑනේ. ඒකයි ලොකුම අවුල. හැබැයි O/L වෙනකන්වත් ලමයෙක්ට අධ්‍යාපනය අවශ්‍යයි.
    අපිට නොතේරුනාට අපි පසුකාලීනව තීරණ ගන්නකොට අපි ඉගෙන ගත්තු ඒවා බලපානවා. ඒවා මොලේ තැන්පත් වෙලා තියෙනවා. ඒවා ඉෆෙක්ට් වෙනවා කරන හැම වැඩකටම. ඒත් අපිට හිතෙන්නෑ යකෝ ඉතිහාසෙ මෙහෙම පාඩමක් තිබ්බා ඒකෙත් මේ වගේ උනේ ඒකේ ප්‍රතිපලය මත තමා මන් මේ තීරණේ ගත්තෙ කියලා.
    අපිට හිතෙන්නෙ මන් පොර මන් ඔක්කොම දන්නවා ඒකයි මන් මේ තීරණේ ගත්තෙ කියලා. ඒත් ඒක නෙවෙ ඇත්ත. අදාල තීරණේ ගන්න පහුකාලේ ඉගෙන ගනිපු මොනාම හරි හේතු වෙනවා. මේ දවස්වල මන් සයිකලොජි පොඩ්ඩක් ඉගෙන ගන්නවා.

    මේ ලෝකේ දැනුම කියන දේ එලියට එන්නෙ නෑ ඒවා වැඩක් නැතිනම්. මේ හැම දැනුම් පද්දතියක්ම ලෝකේ ප්‍රගමනයට දායක වෙනවා.
    ඉතින් මොන පොල් බූරුවටද කියන්න පුලුවන් ඉගෙනගෙන වැඩක් නෑ කියලා.
    එහෙම කියනකොටම තේරෙනවා උ ඉගෙනගෙන නෑ කියලා.

    A/L ඉවර උන ගමන් මට ජොබක් හම්බුනා ලක්ශ 1.5 වගේ පඩියක් තිබ්බා.
    ඒ කාලේ මාත් හිටියේ මේ මතේ. ඉගෙනගෙන වැඩක් නෑ යකෝ කැම්පස් ගිය උන්ට වඩා මන් හොයනවනෙ කියලා.
    😂
    😂
    😂

    පස්සේ මෙන්න ටික ටික කල් යනකොට (වෘතීය ජීවිතේ, බිස්නස් පැත්තෙ නෙවෙ) මට අර පඩියමයි. ඒත් මගේ කැම්පස් ගිය සෙට් එක එලියට බැස්සෙ ලක්ශ දෙක තුන පඩියට. මට ප්‍රමෝශන් වත් ගන්න බෑ ඉගෙන ගෙන මදි. අරුන් වේගෙන් මාව පහු කලා.
    හොද වෙලාවට ඉතින් මට බිස්නස් පැත්ත තිබ්බ නිසා ඒක දැනුනෙ නෑ.
    ඒත් 2017 වගේ මගේ බිස්නස් 0ටම වැටුනා. අන්න පුක රිදිලා ඉගෙනීමෙ වටිනාකම තේරුන තැන. දැන් ලක්ශෙක තියා 50,000 වත් මට ජොබ් දෙන්න කවුරුත් කැමති නෑ.

    මොකද Experience දිගටම නෑ (ජොබෙන් අයින් වෙලා ෆුල් ටයිම් බිස් කල නිසා), ඉගෙන ගෙනත් නෑ...
    දැන් මොකද කරන්නෙ? වැටිච්ච වල කටින්ම ගොඩ එන්න ඕන උනා. මීට කලින් ගොඩ එන්න තිබ්බා ඒ හිර උන වෙලේ මට ලක්ශ දෙක තුනක් ගන්න පුලුවන් දැනුමක් තිබ්බානම්. (ජොබක් කරලා)

    ආයෝජනේ කරන්න සල්ලි ඕන. සල්ලි හොයන්න වැඩ කරන්න ඕන. වැඩ කරන්න දැනුම ඕන.
    මම දැන්නම් කිසිම සබ්ජෙක්ට් එකකට ඉගෙන ගන්නෙ නැතිව බහින්නෑ. ඒක මම ඉගෙන ගත්තෙ දම්මික පෙරේරාගෙන්. මිනිහා දන්නෙ නැති බිස්නස් කරන්න යන්නෑ. දන්නෙ නැත්තන් ඉගෙනගෙන තමා කරන්නෙ.

    මෑතක්දී මන් පටන් ගත්තා බේකරි ආශ්‍රිත ව්‍යාපාරයක්. කට්ට කාලා තමා පටන් ගත්තෙ. මන් මේ කාටවත් නොකී කතාවක් මේ කියන්නෙ. මන් දැන් බේකිං ඉගෙන ගන්නවා. මන් ඉගෙන ගන්නෙ මගේ බේක් හවුස් එකට වෙලා පිටි අනන්න ඕන හන්දා නෙවෙ.

    මගේ ලග වැඩ කරන උන්ට මට හොර කරන්න බැරි වෙන්න නම් මන් සබ්ජෙක්ට් එක දැනගන්න ඕන.
    කේක් එකක් දැම්මම ඒකේ රස අඩුනම් මට පුලුවන් වෙන්න ඕන මේකට අඩු මොනාද කියලා කාලා බලලා කියන්න.
    ඒවා උඩින් පහල වෙන්නෑ. ඒවා එන්නෙ ඉගෙනීමෙන්, අත්දැකීමෙන්.

    ඉතින් මන් ආයේ අහනවා මොන පොල් බූරුවද කියන්නෙ ඉගෙනගෙන වැඩක් නෑ කියලා?
    මේවා සමාජගත කරන්නෙපා. මොකද ලංකාවෙ උන් කොහොමත් මැට්ටො. උන් තව මැටි වෙනවා මෙහෙම උනාම.
    ඉගෙන ගනිපු නැති එකෙක් පට්ට කට්ටක් කාලා සල්ලිකාරයෙක් උනාම අපි ගරු කරන්න ඕන. ඒත් මතක තියාගන්න ලෝකේ වෙනස් කල හැම එකාම 'හරි ක්‍රමයට' ඉගෙන ගනිපු උන්.

    මාක් සකර්බර්ග් කොලේජ් ඩ්‍රොප් අවුට් කියලා ලොකුවට බැනර් ගහන උන් නොකියන කතාවක් මන් කියන්නම්,
    උ කොලේජ් ඩ්‍රොප් අවුට් උනේ උඹලා මේ කතා කරන ගමේ පාසලෙන් නෙවෙ. උගේ දිහා බලලා උඹලා මේ ඉස්කෝලෙන් පනින්න යන්නෙපා දරුවනේ. ඉගෙන ගනිපු දෙයක් අපතේ යන්නෑ. නොතේරුනාට ඔයාලා යන ගමන යන්නේ ඒ ඉගෙන ගනිපු දේ ප්‍රොසෙස් කරලා ඔයාගේ මොලේ ඔයාට දෙන ඔප්ශන් හරහා.
    ඉගෙන ගනිපු දේ වැඩි වෙන්න වැඩි වෙන්න ප්‍රොසෙස් එක වැඩී. ගන්න තීරණ නිවැරදී.

    අමුතුවෙන් කියන්න ඕන නෑනේ ඩේටා වැඩි වෙන තරමට ෆයිනල් ඩිසිශන් එක සාර්තකයි. ජය!

    Copied: https://www.facebook.com/ThilinaAKAJay/

    100% true, no doubt, then I visited comments & saw this, :love2::love2:

    l1xrEL.jpg
    Tfs.
     
    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    යකො තෙ කඩවල් කරන උන් බනිස් නැතුව විතරක් ඔය ගාන හොයනවා මාසෙට, බස් වල හිගා කන උන් ඇවරෙජ් 250000 විතර හොයනවා මාසෙට , එක එක්කගෙන් රස්සාවල් ඉල්ලගෙන ගිහිල්ලා අච්චර ලැබෙනවා මෙච්චර ලැබෙනවා කියලා දාන්නෙ පට්ට හරක්

    ඔයා මොනවා කරන කෙනෙක්ද? තේ කඩයක්? චූන් පාන්?
     
    Luntamus

    Well-known member
  • Nov 28, 2020
    420
    322
    63
    hari bung hari hari, mama dakka ape gewal langa bakery Uncle Benz ekanuth yanawa :love2:

    උබ වගෙ මොඩයෙක් යකො මාසෙට ලක්ශ දෙකක් හොයන්න දවසට හොයන්න ඔන රුපියල් 6600 අර උබ කිවුව ලක්ශ දෙක හම්බෙන උන්ගෙ දවසෙ ගාන රුපියල් 7000 ලැජ්ජයි යකො ලැජ්ජයි
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    දැන් මාස් පඩි කාරයො දුවන් ඇවිත් විවසායකයන්ගෙ වැරදි හදයි, ඔය මොනවා ඉගෙන ගත්තත් කාගෙ හරි යටතෙ වැඩ කරන මාස් පඩි කාරයෙක් වෙන එක නම් තෙරුමක් නැ, උට හිතලා දෙයක් කරන්න බැරි පට්ට මොඩයෙක් එකයි එක එකාගෙන් ජොබ් ඉල්ලන් යන්නෙ
    ඉගෙන ගන්නවා කියන එක පටලවගෙන බන් .
    ගොඩක් උන් හිතන්නෙ ඩිග්‍රි ,හො කොලිෆිකෙෂන් ටික ගන්න එක විතරයි කියලා .
    කොච්චර තියෙනවාද ඉගෙන ගන්නවා කියන කාරනාවෙදි ?

    ඉංග්‍රිසි කතා කරගන්න බැරි නිසා ජොබ් ඉන්ටර්වීව් ෆේල් වෙන උන් කීයක් ඉන්නවාද ඩිග්‍රි තියාගෙන .

    අර ලාෆ් එකෙ වෑගපිටිය කියන පොරත් කිව්වෙ එක සැරයක්
    පොර ජපුර මැනෙජ්මන්ට් කරලා ඉංග්‍රිසි නැති නිසා ඉන්ටර්වීව් 200 කින් ෆේල් වෙලා.
    පස්සෙ තමා පොරගෙම බිස්නස් එකකට අත ගහලා තියෙන්නෙ .

    ඔව් දැන් වෑගපිටිය වෙන්න බැහැ හැමොන්ටම .
    එත් මන් කිව්වෙ සමහරක් විට තමන්ට නොගැලපෙන පාත් එකක් තොරගෙන ලොකෙට පෙන්න ඒත් හිතෙන් විඳව විඳව ඉන්නවාට වඩා ලොකෙ මොන දෙ කිව්වත් තමන්ගෙ හිත සතුටු වෙන්න දෙයක් කරගත්තා නම් එච්චරයි .

    උඹට කියන්න මට එකෙක් උපදෙස් දෙනවා රට ඉන්න එපාළු ,ජීවිතයක් නැහැළු අරකයි මෙකයි .
    කවුද මේ කියන එකා.
    ඒ ලේව්ල් තුන්පාරක් ආර්ට් වලින් කරලා නිල් බලකායට පිංසිද්ධ වෙන්න ආණ්ඩුවෙ ජොබකට පැන ගෙන උදෙ හවහා තමන්ගෙ ජීවිතෙ කෝච්චියෙ පීචන් වෙන එකෙක් .
    ඌ රස්සාවල් කරනවා අවුරුදු 10 ක් තිස්සෙ කරගත්ත දේකුත් නැහැ මෙ වෙනකන් .දෙමාපියො කරපු දෙයක් තමා ඌට තියෙන්නෙ.
    කාලයක් යහපාලනය කාලෙ ජොබ් එක ෂුවර් නැහැ කිය කියා නාහෙන් අඬ අඬා වැඩට ගියෙ
    ඌට තමන්ගෙ රටෙ ඉඳලා උගෙ ජීවිතෙ බොග, එත් රට ඉඳන් ආතල් එකෙ සල්ලි හොයලා ජොලියෙන් ඉන්න මට ජීවිතයක් නැහැ නෙ කියල උපදෙස් දෙන්න එනවා.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    කුණු ට්‍රැක්ටරේ වැඩකරන එකෙක් මම හිතන්නෙ මාසෙට ලක්ෂෙකට වඩා හොයනව ඇති. ඒ නිසා ඉගෙනගෙන තේරුමක් නෑ ඉගෙන ගන්න එපා. උඹල කුණු ඇදපල්ල

    Ponilge Kunu Adina Unta thama 100,000 Pukata Padi Denne.............
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    උබ වගෙ මොඩයෙක් යකො මාසෙට ලක්ශ දෙකක් හොයන්න දවසට හොයන්න ඔන රුපියල් 6600 අර උබ කිවුව ලක්ශ දෙක හම්බෙන උන්ගෙ දවසෙ ගාන රුපියල් 7000 ලැජ්ජයි යකො ලැජ්ජයි

    oww bung. sirawata. wade kiyanne bung unge lamaiyi engineers, doctors la karanna hadanawa ne bung. aiyi bung a?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,094
    113
    යකො තෙ කඩවල් කරන උන් බනිස් නැතුව විතරක් ඔය ගාන හොයනවා මාසෙට, බස් වල හිගා කන උන් ඇවරෙජ් 250000 විතර හොයනවා මාසෙට , එක එක්කගෙන් රස්සාවල් ඉල්ලගෙන ගිහිල්ලා අච්චර ලැබෙනවා මෙච්චර ලැබෙනවා කියලා දාන්නෙ පට්ට හරක්
    උබේ වැඩ ගැන ඉගෙන ගන්න ආසයි මචන්. ආදර්ශයට ගන්න පුලුවන් චරිතයක් කියල හිතෙනව. උබ ගැන විස්තරයක් කරපන්කො
     
    • Love
    Reactions: Dias21 and Luntamus