Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉගෙනගෙන වැඩක් නෑ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ දවස්වල ඉගෙනගෙන වැඩක් නෑ කියලා රාවයක් යන හන්දා මේක දැම්මෙ!!!

මෙහෙමයි. අත්දැකීම් එක්ක දෙයක් කියන්නම්. හැබැයි ඇත්තටමනම් මේ වගේ දේවල් ගැන කන්සිඩර් කරලා මගේ කාලේ මේවා දාන්නවත් සුදුසු නෑ. ඒත් අත්දැකීම් වලින් ඉගෙන ගන්න ආස උන් ඇතිනෙ. උන්ට කියන්නම්.

මිනිස්සු ඉගෙන ගන්න ඕන. සරලවම!

මිනිස්සු මැරෙනකන් ඉගෙන ගන්න ඕන. ඒක සමහරවිට සබ්ජෙක්ට් එකක් වෙන්න පුලුවන්. එහෙම නැතිනම් කට්ට කාලා අත්දැකීම් වෙන්න පුලුවන්.

මම ඉස්සර හිතුවෙ ලංකාවෙ ඉගෙන ගෙන වැඩක් නෑ කියලා. ඒත් පස්සෙන් පහු පුක ඇහිරෙන්නම වැඩ උන අවස්තා තියෙනවා ඉගෙන ගනිපුවා මදි නිසා.

පස්සෙ මම සබ්ජෙක්ට් කීපයක්ම ඉගෙන ගන්න පෙළඹුනා.

ඩිජිටල් මාකටිං ඩිප් එකක් කලා. CIM ෆලෝ කලා. ලෙදර් ස්ටිචින් ඉගෙන ගත්තා. BCS Level දෙකක් කලා. ස්ට්‍රැටජික් බ්‍රෑන්ඩින් දැන් ෆලෝ කරනවා... ඔහොම ඔහොම තව එක එක ඒවා අඩුම ඩිප්ලෝමා ලෙවල් එකටවත් මන් ඉගෙන ගන්නවා. ඉස්සරහටත් ඉගෙන ගන්නවා.

කවුරුහරි කියනවානම් ඉගෙන ගෙන වැඩක් නෑ කියලා උ පල් බූරුවෙක්.

ඉගෙන ගෙන වැඩක් නෑ නෙවෙ රැල්ලට ඉගෙන ගෙන වැඩක් නෑ. තමන්ට අවශ්‍ය දේ ඉගෙන ගන්න ඕන.

අනික ලංකාවෙ අධ්‍යාපන ක්‍රමේ අවුල් තියෙනවා. ස්කිල් හදන්නෙ නෑනේ. ඒකයි ලොකුම අවුල. හැබැයි O/L වෙනකන්වත් ලමයෙක්ට අධ්‍යාපනය අවශ්‍යයි.

අපිට නොතේරුනාට අපි පසුකාලීනව තීරණ ගන්නකොට අපි ඉගෙන ගත්තු ඒවා බලපානවා. ඒවා මොලේ තැන්පත් වෙලා තියෙනවා. ඒවා ඉෆෙක්ට් වෙනවා කරන හැම වැඩකටම. ඒත් අපිට හිතෙන්නෑ යකෝ ඉතිහාසෙ මෙහෙම පාඩමක් තිබ්බා ඒකෙත් මේ වගේ උනේ ඒකේ ප්‍රතිපලය මත තමා මන් මේ තීරණේ ගත්තෙ කියලා.

අපිට හිතෙන්නෙ මන් පොර මන් ඔක්කොම දන්නවා ඒකයි මන් මේ තීරණේ ගත්තෙ කියලා. ඒත් ඒක නෙවෙ ඇත්ත. අදාල තීරණේ ගන්න පහුකාලේ ඉගෙන ගනිපු මොනාම හරි හේතු වෙනවා. මේ දවස්වල මන් සයිකලොජි පොඩ්ඩක් ඉගෙන ගන්නවා.

මේ ලෝකේ දැනුම කියන දේ එලියට එන්නෙ නෑ ඒවා වැඩක් නැතිනම්. මේ හැම දැනුම් පද්දතියක්ම ලෝකේ ප්රගමනයට දායක වෙනවා.

ඉතින් මොන පොල් බූරුවටද කියන්න පුලුවන් ඉගෙනගෙන වැඩක් නෑ කියලා.

එහෙම කියනකොටම තේරෙනවා උ ඉගෙනගෙන නෑ කියලා.

A/L ඉවර උන ගමන් මට ජොබක් හම්බුනා ලක්ශ 1.5 වගේ පඩියක් තිබ්බා.

ඒ කාලේ මාත් හිටියේ මේ මතේ. ඉගෙනගෙන වැඩක් නෑ යකෝ කැම්පස් ගිය උන්ට වඩා මන් හොයනවනෙ කියලා.

පස්සේ මෙන්න ටික ටික කල් යනකොට (වෘතීය ජීවිතේ, බිස්නස් පැත්තෙ නෙවෙ) මට අර පඩියමයි. ඒත් මගේ කැම්පස් ගිය සෙට් එක එලියට බැස්සෙ ලක්ශ දෙක තුන පඩියට. මට ප්‍රමෝශන් වත් ගන්න බෑ ඉගෙන ගෙන මදි. අරුන් වේගෙන් මාව පහු කලා.

හොද වෙලාවට ඉතින් මට බිස්නස් පැත්ත තිබ්බ නිසා ඒක දැනුනෙ නෑ.

ඒත් 2017 වගේ මගේ බිස්නස් 0ටම වැටුනා. අන්න පුක රිදිලා ඉගෙනීමෙ වටිනාකම තේරුන තැන. දැන් ලක්ශෙක තියා 50,000 වත් මට ජොබ් දෙන්න කවුරුත් කැමති නෑ.

මොකද Experience දිගටම නෑ (ජොබෙන් අයින් වෙලා ෆුල් ටයිම් බිස් කල නිසා), ඉගෙන ගෙනත් නෑ...

දැන් මොකද කරන්නෙ? වැටිච්ච වල කටින්ම ගොඩ එන්න ඕන උනා. මීට කලින් ගොඩ එන්න තිබ්බා ඒ හිර උන වෙලේ මට ලක්ශ දෙක තුනක් ගන්න පුලුවන් දැනුමක් තිබ්බානම්. (ජොබක් කරලා)

ආයෝජනේ කරන්න සල්ලි ඕන. සල්ලි හොයන්න වැඩ කරන්න ඕන. වැඩ කරන්න දැනුම ඕන.

මම දැන්නම් කිසිම සබ්ජෙක්ට් එකකට ඉගෙන ගන්නෙ නැතිව බහින්නෑ. ඒක මම ඉගෙන ගත්තෙ දම්මික පෙරේරාගෙන්. මිනිහා දන්නෙ නැති බිස්නස් කරන්න යන්නෑ. දන්නෙ නැත්තන් ඉගෙනගෙන තමා කරන්නෙ.

මෑතක්දී මන් පටන් ගත්තා බේකරි ආශ්රිත ව්‍යාපාරයක්. කට්ට කාලා තමා පටන් ගත්තෙ. මන් මේ කාටවත් නොකී කතාවක් මේ කියන්නෙ. මන් දැන් බේකිං ඉගෙන ගන්නවා. මන් ඉගෙන ගන්නෙ මගේ බේක් හවුස් එකට වෙලා පිටි අනන්න ඕන හන්දා නෙවෙ.

මගේ ලග වැඩ කරන උන්ට මට හොර කරන්න බැරි වෙන්න නම් මන් සබ්ජෙක්ට් එක දැනගන්න ඕන.

කේක් එකක් දැම්මම ඒකේ රස අඩුනම් මට පුලුවන් වෙන්න ඕන මේකට අඩු මොනාද කියලා කාලා බලලා කියන්න.

ඒවා උඩින් පහල වෙන්නෑ. ඒවා එන්නෙ ඉගෙනීමෙන්, අත්දැකීමෙන්.

ඉතින් මන් ආයේ අහනවා මොන පොල් බූරුවද කියන්නෙ ඉගෙනගෙන වැඩක් නෑ කියලා?

මේවා සමාජගත කරන්නෙපා. මොකද ලංකාවෙ උන් කොහොමත් මැට්ටො. උන් තව මැටි වෙනවා මෙහෙම උනාම.

ඉගෙන ගනිපු නැති එකෙක් පට්ට කට්ටක් කාලා සල්ලිකාරයෙක් උනාම අපි ගරු කරන්න ඕන. ඒත් මතක තියාගන්න ලෝකේ වෙනස් කල හැම එකාම 'හරි ක්‍රමයට' ඉගෙන ගනිපු උන්.

මාක් සකර්බර්ග් කොලේජ් ඩ්‍රොප් අවුට් කියලා ලොකුවට බැනර් ගහන උන් නොකියන කතාවක් මන් කියන්නම්,

උ කොලේජ් ඩ්‍රොප් අවුට් උනේ උඹලා මේ කතා කරන ගමේ පාසලෙන් නෙවෙ. උගේ දිහා බලලා උඹලා මේ ඉස්කෝලෙන් පනින්න යන්නෙපා දරුවනේ. ඉගෙන ගනිපු දෙයක් අපතේ යන්නෑ. නොතේරුනාට ඔයාලා යන ගමන යන්නේ ඒ ඉගෙන ගනිපු දේ ප්‍රොසෙස් කරලා ඔයාගේ මොලේ ඔයාට දෙන ඔප්ශන් හරහා.

ඉගෙන ගනිපු දේ වැඩි වෙන්න වැඩි වෙන්න ප්‍රොසෙස් එක වැඩී. ගන්න තීරණ නිවැරදී.

අමුතුවෙන් කියන්න ඕන නෑනේ ඩේටා වැඩි වෙන තරමට ෆයිනල් ඩිසිශන් එක සාර්තකයි. ජය!

Copied: https://www.facebook.com/ThilinaAKAJay/

100% true, no doubt, then I visited comments & saw this,

[QUOTE="dot.Net, post: 25928209, member: 565164"] මේ දවස්වල ඉගෙනගෙන වැඩක් නෑ කියලා රාවයක් යන හන්දා මේක දැම්මෙ!!! මෙහෙමයි. අත්දැකීම් එක්ක දෙයක් කියන්නම්. හැබැයි ඇත්තටමනම් මේ වගේ දේවල් ගැන කන්සිඩර් කරලා මගේ කාලේ මේවා දාන්නවත් සුදුසු නෑ. ඒත් අත්දැකීම් වලින් ඉගෙන ගන්න ආස උන් ඇතිනෙ. උන්ට කියන්නම්. මිනිස්සු ඉගෙන ගන්න ඕන. සරලවම! මිනිස්සු මැරෙනකන් ඉගෙන ගන්න ඕන. ඒක සමහරවිට සබ්ජෙක්ට් එකක් වෙන්න පුලුවන්. එහෙම නැතිනම් කට්ට කාලා අත්දැකීම් වෙන්න පුලුවන්. මම ඉස්සර හිතුවෙ ලංකාවෙ ඉගෙන ගෙන වැඩක් නෑ කියලා. ඒත් පස්සෙන් පහු පුක ඇහිරෙන්නම වැඩ උන අවස්තා තියෙනවා ඉගෙන ගනිපුවා මදි නිසා. පස්සෙ මම සබ්ජෙක්ට් කීපයක්ම ඉගෙන ගන්න පෙළඹුනා. ඩිජිටල් මාකටිං ඩිප් එකක් කලා. CIM ෆලෝ කලා. ලෙදර් ස්ටිචින් ඉගෙන ගත්තා. BCS Level දෙකක් කලා. ස්ට්‍රැටජික් බ්‍රෑන්ඩින් දැන් ෆලෝ කරනවා... ඔහොම ඔහොම තව එක එක ඒවා අඩුම ඩිප්ලෝමා ලෙවල් එකටවත් මන් ඉගෙන ගන්නවා. ඉස්සරහටත් ඉගෙන ගන්නවා. කවුරුහරි කියනවානම් ඉගෙන ගෙන වැඩක් නෑ කියලා උ පල් බූරුවෙක්. ඉගෙන ගෙන වැඩක් නෑ නෙවෙ රැල්ලට ඉගෙන ගෙන වැඩක් නෑ. තමන්ට අවශ්‍ය දේ ඉගෙන ගන්න ඕන. අනික ලංකාවෙ අධ්‍යාපන ක්‍රමේ අවුල් තියෙනවා. ස්කිල් හදන්නෙ නෑනේ. ඒකයි ලොකුම අවුල. හැබැයි O/L වෙනකන්වත් ලමයෙක්ට අධ්‍යාපනය අවශ්‍යයි. අපිට නොතේරුනාට අපි පසුකාලීනව තීරණ ගන්නකොට අපි ඉගෙන ගත්තු ඒවා බලපානවා. ඒවා මොලේ තැන්පත් වෙලා තියෙනවා. ඒවා ඉෆෙක්ට් වෙනවා කරන හැම වැඩකටම. ඒත් අපිට හිතෙන්නෑ යකෝ ඉතිහාසෙ මෙහෙම පාඩමක් තිබ්බා ඒකෙත් මේ වගේ උනේ ඒකේ ප්‍රතිපලය මත තමා මන් මේ තීරණේ ගත්තෙ කියලා. අපිට හිතෙන්නෙ මන් පොර මන් ඔක්කොම දන්නවා ඒකයි මන් මේ තීරණේ ගත්තෙ කියලා. ඒත් ඒක නෙවෙ ඇත්ත. අදාල තීරණේ ගන්න පහුකාලේ ඉගෙන ගනිපු මොනාම හරි හේතු වෙනවා. මේ දවස්වල මන් සයිකලොජි පොඩ්ඩක් ඉගෙන ගන්නවා. මේ ලෝකේ දැනුම කියන දේ එලියට එන්නෙ නෑ ඒවා වැඩක් නැතිනම්. මේ හැම දැනුම් පද්දතියක්ම ලෝකේ ප්රගමනයට දායක වෙනවා. ඉතින් මොන පොල් බූරුවටද කියන්න පුලුවන් ඉගෙනගෙන වැඩක් නෑ කියලා. එහෙම කියනකොටම තේරෙනවා උ ඉගෙනගෙන නෑ කියලා. A/L ඉවර උන ගමන් මට ජොබක් හම්බුනා ලක්ශ 1.5 වගේ පඩියක් තිබ්බා. ඒ කාලේ මාත් හිටියේ මේ මතේ. ඉගෙනගෙන වැඩක් නෑ යකෝ කැම්පස් ගිය උන්ට වඩා මන් හොයනවනෙ කියලා. [IMG alt="😂"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/td0/1/16/1f602.png[/IMG][IMG alt="😂"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/td0/1/16/1f602.png[/IMG][IMG alt="😂"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/td0/1/16/1f602.png[/IMG] පස්සේ මෙන්න ටික ටික කල් යනකොට (වෘතීය ජීවිතේ, බිස්නස් පැත්තෙ නෙවෙ) මට අර පඩියමයි. ඒත් මගේ කැම්පස් ගිය සෙට් එක එලියට බැස්සෙ ලක්ශ දෙක තුන පඩියට. මට ප්‍රමෝශන් වත් ගන්න බෑ ඉගෙන ගෙන මදි. අරුන් වේගෙන් මාව පහු කලා. හොද වෙලාවට ඉතින් මට බිස්නස් පැත්ත තිබ්බ නිසා ඒක දැනුනෙ නෑ. ඒත් 2017 වගේ මගේ බිස්නස් 0ටම වැටුනා. අන්න පුක රිදිලා ඉගෙනීමෙ වටිනාකම තේරුන තැන. දැන් ලක්ශෙක තියා 50,000 වත් මට ජොබ් දෙන්න කවුරුත් කැමති නෑ. මොකද Experience දිගටම නෑ (ජොබෙන් අයින් වෙලා ෆුල් ටයිම් බිස් කල නිසා), ඉගෙන ගෙනත් නෑ... දැන් මොකද කරන්නෙ? වැටිච්ච වල කටින්ම ගොඩ එන්න ඕන උනා. මීට කලින් ගොඩ එන්න තිබ්බා ඒ හිර උන වෙලේ මට ලක්ශ දෙක තුනක් ගන්න පුලුවන් දැනුමක් තිබ්බානම්. (ජොබක් කරලා) ආයෝජනේ කරන්න සල්ලි ඕන. සල්ලි හොයන්න වැඩ කරන්න ඕන. වැඩ කරන්න දැනුම ඕන. මම දැන්නම් කිසිම සබ්ජෙක්ට් එකකට ඉගෙන ගන්නෙ නැතිව බහින්නෑ. ඒක මම ඉගෙන ගත්තෙ දම්මික පෙරේරාගෙන්. මිනිහා දන්නෙ නැති බිස්නස් කරන්න යන්නෑ. දන්නෙ නැත්තන් ඉගෙනගෙන තමා කරන්නෙ. මෑතක්දී මන් පටන් ගත්තා බේකරි ආශ්රිත ව්‍යාපාරයක්. කට්ට කාලා තමා පටන් ගත්තෙ. මන් මේ කාටවත් නොකී කතාවක් මේ කියන්නෙ. මන් දැන් බේකිං ඉගෙන ගන්නවා. මන් ඉගෙන ගන්නෙ මගේ බේක් හවුස් එකට වෙලා පිටි අනන්න ඕන හන්දා නෙවෙ. මගේ ලග වැඩ කරන උන්ට මට හොර කරන්න බැරි වෙන්න නම් මන් සබ්ජෙක්ට් එක දැනගන්න ඕන. කේක් එකක් දැම්මම ඒකේ රස අඩුනම් මට පුලුවන් වෙන්න ඕන මේකට අඩු මොනාද කියලා කාලා බලලා කියන්න. ඒවා උඩින් පහල වෙන්නෑ. ඒවා එන්නෙ ඉගෙනීමෙන්, අත්දැකීමෙන්. ඉතින් මන් ආයේ අහනවා මොන පොල් බූරුවද කියන්නෙ ඉගෙනගෙන වැඩක් නෑ කියලා? මේවා සමාජගත කරන්නෙපා. මොකද ලංකාවෙ උන් කොහොමත් මැට්ටො. උන් තව මැටි වෙනවා මෙහෙම උනාම. ඉගෙන ගනිපු නැති එකෙක් පට්ට කට්ටක් කාලා සල්ලිකාරයෙක් උනාම අපි ගරු කරන්න ඕන. ඒත් මතක තියාගන්න ලෝකේ වෙනස් කල හැම එකාම 'හරි ක්‍රමයට' ඉගෙන ගනිපු උන්. මාක් සකර්බර්ග් කොලේජ් ඩ්‍රොප් අවුට් කියලා ලොකුවට බැනර් ගහන උන් නොකියන කතාවක් මන් කියන්නම්, උ කොලේජ් ඩ්‍රොප් අවුට් උනේ උඹලා මේ කතා කරන ගමේ පාසලෙන් නෙවෙ. උගේ දිහා බලලා උඹලා මේ ඉස්කෝලෙන් පනින්න යන්නෙපා දරුවනේ. ඉගෙන ගනිපු දෙයක් අපතේ යන්නෑ. නොතේරුනාට ඔයාලා යන ගමන යන්නේ ඒ ඉගෙන ගනිපු දේ ප්‍රොසෙස් කරලා ඔයාගේ මොලේ ඔයාට දෙන ඔප්ශන් හරහා. ඉගෙන ගනිපු දේ වැඩි වෙන්න වැඩි වෙන්න ප්‍රොසෙස් එක වැඩී. ගන්න තීරණ නිවැරදී. අමුතුවෙන් කියන්න ඕන නෑනේ ඩේටා වැඩි වෙන තරමට ෆයිනල් ඩිසිශන් එක සාර්තකයි. ජය! Copied: [URL]https://www.facebook.com/ThilinaAKAJay/[/URL] 100% true, no doubt, then I visited comments & saw this, :love2::love2: [IMG]https://i.snipboard.io/l1xrEL.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom