Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉගෙනගෙන වැඩක් නෑ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මේක උපුටා ගත්තේ ෆ්බ් එකෙන්.කවුරුත් දන්නා ඉන්ස්ෆ්රා එකේ CEO ගේ අකවුන්ට් එකෙන්.මට තේරිච්ච හැටියට පොර ජෙනුයින්.

ගොඩක් ඉස්සර ඉදන් මම එයාගේ පොස්ට් බලනවා.

රට යන සීන් එකකට විස්තර හොයද්දි ඉස්සර හම්බුනේ.

හම්බ කරන සල්ලි වලින් උපරිම විදියට ලයිෆ් එක ගෙවන කොල්ලෙක්

https://www.facebook.com/kosala8?__cft__[0]=AZXKXAZPk40viPmm7LpVqF26y0Skio7DNJL3Y7xgdM7aB9RRlPitVCHBPT61W6OIsCcA35xDdFkpHtzuDBDnDjexBEubnBXb4BjZGb0EEnDgrvqv4i1hWoNPw4ZnvyCC26r9E7AZHMcQWHAAe75wzinZ&__tn__=<,P-R

Kosala Sandaruwan

53m ·

දානවද නැද්ද කියලා හිත ඉදල දාපු post එකක්.

සම්ප්රදායක අධ්යාපන ක්රමයේ යන්නම ඕනද, ඒ කියන්නේ O/L, A/L කරලා campus හරි වෙන vocational education එකක් හරහා.

මම නම් ලොකුවට ඉගෙන ගෙන නැ. ලොකුම අධ්යාපන සහතිකෙට කියල තියෙන්නේ A/L.

ඒ සහතිකෙත් කොහේ තියනවද දන්නේ නැ දැන් නම්.

ඉගෙන ගන්න මගේ ලොකු දක්ෂ කමක් නොතිබුනාට විභාග ලියන්න නම් මම දක්ෂයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය ලියන්න තිබුනොත් මට අලුත්ම මාර්ග 10 ක් හදල හරි ලියන්න පුළුවන්. කොහොම හරි ඒ නිසා රුහුණු university එකට යන්න පුළුවන් උනා.

එත් මම university drop out. මම ඒක අතැරලා government එකේ diploma එකක් කරන්න ගියා.

ඇත්තටම මගේ plan එක තිබුනේ මේ degree එක complete කරන එක පස්සේ හරි. physics degree එක එක්ක මේ diploma එක අරන් physicist කෙනෙක් වෙන්න. කොහොමහරි Entrepreneurship පැත්තට ආවට පස්සේ අතට සල්ලි ටිකක් ආපු එකත් එක්ක degree එකේ value එකක් නැ කියල අතෑරලා දැම්මා.

මම ජිවිතේ මගේ passion එක අලුත් පාරක් හොයා ගත්තම Education එක අතැරලා දැම්මා. නැතිව සේරම ඇත ඇරලා දැන් මොකද කරන්නේ කල්පනා කරලා මේ පැත්ත තොර ගත්තා නෙවෙයි. ඇත්තම කිවොත් මම ජිවිතේ කිසිම risk එකක් අරගෙන නැ.

Steve Jobs, Bill Gates , Mark Zuckerberg වගේ අය උනත් අලුත් පාරවල් හොයා ගත්තම ඒවාට වැඩ කරන්න university drop out උනා මිසක් Education එක අතැරලා ඊට පස්සේ පාරවල් හොයන්න ගිය නෙවේ.

ඇත්තටම මම මේ පොස්ට් එක දාන්න හිතුවෙත් දැන් මාරම trend එකක් වෙලානේ ඉගෙන ගෙන වැඩක් නැ. ඉගෙන ගෙන 8-4 ජොබ් එකක් කලොත් පඩිය අච්චරයි. නැත්නම් මෙච්චරයි වගේ කතා.

ජිවිතේ දිනන්න try කරන්න ඕන. ඒකට පාරවල් හොයන්න ඕනේ. එකේ දෙකක් නැ. හැබැයි do or die game ඕන නැ.

ඉගෙන ගන්නේ නැතිව පට්ටම successය ඕන තරම් ඉන්නවා. හැබැයි එක ඉගෙන ගන්නේ නැතිව life එක අනාගත්ත අයත් එක්ක බලද්දී පට්ටම අඩු % එකක්. 8 පාස් වෙලා මාරම innovation එකක් කල අයට ලොකු publicity එකක් ලැබෙනවා මිසක් එහෙම අය මාර ගොඩක් ඉන්නවා නෙවෙයි.

සුරංගනා කතාව වලට අහුවෙලා network marketing වගේ ඒවාට education එක මග දාල ඇවිත් life එක ඇණ ගත්ත අය මට ඕන තරම් meet වෙලා තියනවා.

අනික හොර emoney කාරයෝ. ඒ ඇඩ්ස් වල තියන විදියට එක දවසේ course එකක් කරලා මාසෙට ලක්ෂ ගානක income එකක් ගන්න පුළුවන් ලු. ඉතින් අවරුදු ගානක degree, diploma වෙන වෘතීය සුදුසු කමක් ඉගෙන ගෙන වැඩක් නැ වගේ හිතෙන්න පුළුවන් ඒවා දකින කෙනෙක්ට. අන්තිමට මාසෙට ලක්ෂ ගාන හොයල තියෙන්නේ ඒ emoney course එක උගන්නපු අය විතරයි.

මම කියන්න අකමැතිම කතාව මේක. ඉගෙන ගන්නෙත් නැතිව life එක පට්ට්ට success කර ගත්ත හුගක් උන් උපතින්ම මර දක්ෂයෝ. උන් උලෙ හිටියත් පිලේ හිටියත් ගේම ගහන උන්. සමහරවිට ඉගෙන ගත්ත නම් ඊට වඩා ගේමක් ගහයි. ඉතින් TV එකේ එහෙම කතා අහල වැඩිපුරමත් ඇගට ගන්න එපා.

අන්තිමට shortcuts වලින් ලක්ෂ ගණන් හොයන්න ගිහින් අන්තිමට 8-4 ජොබ් එකකටවත් යන්න සුදුසු කම් නැති කර ගන්න එපා.

[QUOTE="Suitcase, post: 25930989, member: 569807"] මම මේක උපුටා ගත්තේ ෆ්බ් එකෙන්.කවුරුත් දන්නා ඉන්ස්ෆ්රා එකේ CEO ගේ අකවුන්ට් එකෙන්.මට තේරිච්ච හැටියට පොර ජෙනුයින්. ගොඩක් ඉස්සර ඉදන් මම එයාගේ පොස්ට් බලනවා. රට යන සීන් එකකට විස්තර හොයද්දි ඉස්සර හම්බුනේ. හම්බ කරන සල්ලි වලින් උපරිම විදියට ලයිෆ් එක ගෙවන කොල්ලෙක් [URL='https://www.facebook.com/kosala8?__cft__[0]=AZXKXAZPk40viPmm7LpVqF26y0Skio7DNJL3Y7xgdM7aB9RRlPitVCHBPT61W6OIsCcA35xDdFkpHtzuDBDnDjexBEubnBXb4BjZGb0EEnDgrvqv4i1hWoNPw4ZnvyCC26r9E7AZHMcQWHAAe75wzinZ&__tn__=%3C%2CP-R'][/URL] [B][URL='https://www.facebook.com/kosala8?__cft__[0]=AZXKXAZPk40viPmm7LpVqF26y0Skio7DNJL3Y7xgdM7aB9RRlPitVCHBPT61W6OIsCcA35xDdFkpHtzuDBDnDjexBEubnBXb4BjZGb0EEnDgrvqv4i1hWoNPw4ZnvyCC26r9E7AZHMcQWHAAe75wzinZ&__tn__=-UC%2CP-R'][B]Kosala Sandaruwan[/B][/URL][/B] [URL='https://www.facebook.com/kosala8/posts/3786725331359045?__cft__[0]=AZXKXAZPk40viPmm7LpVqF26y0Skio7DNJL3Y7xgdM7aB9RRlPitVCHBPT61W6OIsCcA35xDdFkpHtzuDBDnDjexBEubnBXb4BjZGb0EEnDgrvqv4i1hWoNPw4ZnvyCC26r9E7AZHMcQWHAAe75wzinZ&__tn__=%2CO%2CP-R']53m[/URL] · දානවද නැද්ද කියලා හිත ඉදල දාපු post එකක්. සම්ප්රදායක අධ්යාපන ක්රමයේ යන්නම ඕනද, ඒ කියන්නේ O/L, A/L කරලා campus හරි වෙන vocational education එකක් හරහා. මම නම් ලොකුවට ඉගෙන ගෙන නැ. ලොකුම අධ්යාපන සහතිකෙට කියල තියෙන්නේ A/L. ඒ සහතිකෙත් කොහේ තියනවද දන්නේ නැ දැන් නම්. ඉගෙන ගන්න මගේ ලොකු දක්ෂ කමක් නොතිබුනාට විභාග ලියන්න නම් මම දක්ෂයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය ලියන්න තිබුනොත් මට අලුත්ම මාර්ග 10 ක් හදල හරි ලියන්න පුළුවන්. කොහොම හරි ඒ නිසා රුහුණු university එකට යන්න පුළුවන් උනා. එත් මම university drop out. මම ඒක අතැරලා government එකේ diploma එකක් කරන්න ගියා. ඇත්තටම මගේ plan එක තිබුනේ මේ degree එක complete කරන එක පස්සේ හරි. physics degree එක එක්ක මේ diploma එක අරන් physicist කෙනෙක් වෙන්න. කොහොමහරි Entrepreneurship පැත්තට ආවට පස්සේ අතට සල්ලි ටිකක් ආපු එකත් එක්ක degree එකේ value එකක් නැ කියල අතෑරලා දැම්මා. මම ජිවිතේ මගේ passion එක අලුත් පාරක් හොයා ගත්තම Education එක අතැරලා දැම්මා. නැතිව සේරම ඇත ඇරලා දැන් මොකද කරන්නේ කල්පනා කරලා මේ පැත්ත තොර ගත්තා නෙවෙයි. ඇත්තම කිවොත් මම ජිවිතේ කිසිම risk එකක් අරගෙන නැ. Steve Jobs, Bill Gates , Mark Zuckerberg වගේ අය උනත් අලුත් පාරවල් හොයා ගත්තම ඒවාට වැඩ කරන්න university drop out උනා මිසක් Education එක අතැරලා ඊට පස්සේ පාරවල් හොයන්න ගිය නෙවේ. ඇත්තටම මම මේ පොස්ට් එක දාන්න හිතුවෙත් දැන් මාරම trend එකක් වෙලානේ ඉගෙන ගෙන වැඩක් නැ. ඉගෙන ගෙන 8-4 ජොබ් එකක් කලොත් පඩිය අච්චරයි. නැත්නම් මෙච්චරයි වගේ කතා. ජිවිතේ දිනන්න try කරන්න ඕන. ඒකට පාරවල් හොයන්න ඕනේ. එකේ දෙකක් නැ. හැබැයි do or die game ඕන නැ. ඉගෙන ගන්නේ නැතිව පට්ටම successය ඕන තරම් ඉන්නවා. හැබැයි එක ඉගෙන ගන්නේ නැතිව life එක අනාගත්ත අයත් එක්ක බලද්දී පට්ටම අඩු % එකක්. 8 පාස් වෙලා මාරම innovation එකක් කල අයට ලොකු publicity එකක් ලැබෙනවා මිසක් එහෙම අය මාර ගොඩක් ඉන්නවා නෙවෙයි. සුරංගනා කතාව වලට අහුවෙලා network marketing වගේ ඒවාට education එක මග දාල ඇවිත් life එක ඇණ ගත්ත අය මට ඕන තරම් meet වෙලා තියනවා. අනික හොර emoney කාරයෝ. ඒ ඇඩ්ස් වල තියන විදියට එක දවසේ course එකක් කරලා මාසෙට ලක්ෂ ගානක income එකක් ගන්න පුළුවන් ලු. ඉතින් අවරුදු ගානක degree, diploma වෙන වෘතීය සුදුසු කමක් ඉගෙන ගෙන වැඩක් නැ වගේ හිතෙන්න පුළුවන් ඒවා දකින කෙනෙක්ට. අන්තිමට මාසෙට ලක්ෂ ගාන හොයල තියෙන්නේ ඒ emoney course එක උගන්නපු අය විතරයි. මම කියන්න අකමැතිම කතාව මේක. ඉගෙන ගන්නෙත් නැතිව life එක පට්ට්ට success කර ගත්ත හුගක් උන් උපතින්ම මර දක්ෂයෝ. උන් උලෙ හිටියත් පිලේ හිටියත් ගේම ගහන උන්. සමහරවිට ඉගෙන ගත්ත නම් ඊට වඩා ගේමක් ගහයි. ඉතින් TV එකේ එහෙම කතා අහල වැඩිපුරමත් ඇගට ගන්න එපා. අන්තිමට shortcuts වලින් ලක්ෂ ගණන් හොයන්න ගිහින් අන්තිමට 8-4 ජොබ් එකකටවත් යන්න සුදුසු කම් නැති කර ගන්න එපා. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom