ඉගෙන ගත්ත මතකද

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    යුරෝපයේ මධ්‍යතන යුගය, ඊට පස්සෙ ඇති වෙච්ච පුනරුදය
    ඔය කාලෙ තමා කතෝලික සභාව දූෂිතයි කියල, මාටින් ලූතර් අලුත් සභාවක් පටන් ගත්ත
    කලින් තිබුණෙ කතෝලික සභාව විතරයි
    මට නම මතක නෑ ඒ කාලෙ හිටපු රජෙක්ට තව කසාදයක් කරගන්ඩ ඕනවෙලා කතෝලික සභාව ඒකට ඉඩ නොදුන් නිසා ප්‍රොතෙස්තන්ත්‍ර ආගම වැලඳ ගත්තලු
    අපේ රට ඉස්සෙල්ලම අල්ලගත්තෙ පෘතුගීසි, මෙයාල කතෝලික ආගමේ අය
    ඊට පස්සෙ ආපු ලන්දේසි ප්‍රොතෙස්තන්ත්‍ර රෙපරමාදු අය, කතෝලික පල්ලි විනාස කෙරුව

    Capture.JPG
     
    Last edited: