ඉගෙන ගන්න නංගිලා මල්ලිලාට....
අ තොරක් නැතුව
ආ දරය කරපු
අ ම්මාට තාත්තාට
අ නන්ත වූ සහනයක් ලෙස
අ කුරක් ඉගෙන ගන්න
අ දවත් හිතාපන්
අ වාසනාවන්තයෙකු නොවී
අ නාගතයට . . . .
අවුරුදු 10 කට විතර කලින් මොරටුව විශ්වවිද්‍යාලයේ ඇතුගල්පුර සිසු සංගමයෙන් හදපු පොත් සලකුණකින් උපුටා ගත්තේ.