ඉගෙන ගන්න නංගිලා මල්ලිලාට....

SLinKy

Active member
  • Jul 6, 2014
    666
    89
    28
    ඉගෙන ගන්න නංගිලා මල්ලිලාට....




    අ තොරක් නැතුව

    ආ දරය කරපු

    අ ම්මාට තාත්තාට

    අ නන්ත වූ සහනයක් ලෙස

    අ කුරක් ඉගෙන ගන්න

    අ දවත් හිතාපන්

    අ වාසනාවන්තයෙකු නොවී

    අ නාගතයට . . . .




    අවුරුදු 10 කට විතර කලින් මොරටුව විශ්වවිද්‍යාලයේ ඇතුගල්පුර සිසු සංගමයෙන් හදපු පොත් සලකුණකින් උපුටා ගත්තේ.