ඉගෙන ගන්න සල්ලි නැද්ද? $3500ක් දෙන්නද?

KnoWegE

Member
Nov 25, 2011
571
95
0
ඉගෙන ගන්න සල්ලි නැද්ද? $3500ක් දෙන්නද?

මම නම් ස්කෝලේ යන එක නැවැත්තුවෙ 7 වසරෙදි ! ඒ කියන්නෙ 8වත් පාස් නැහැ ඕයි :P මට තිබ්බෙ සල්ලි ප්‍රශ්න්යක් නෙමෙයි ඒත් සල්ලි ප්‍රශ්න නිසා ඉගෙනීම නවත්තන්න වෙච්ච නංගිලා මල්ලිලාට ඉගෙන ගන්න විදිහක් තමා මේ.. පහත බැංකු වලින් ඉගෙනීමට සල්ලි දෙනවා! ලොකු ලොකු සුදුසුකම්/ඇප කාරයෝ ඕන වෙන්නෙ නැහැ. දවස් 10න් සල්ලි අතට ලැබෙනවා!

HSBC Rs.35,00,000
Com Rs.30,00,000
Boc Rs. 75,000


කෝල් කරලා බලන්න! ඉගෙනීම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
:)
 

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
ධනවාදි රටවල් වල තමයි මේ ප්‍රශ්නේ උග්‍රව තියෙන්නේ.හුඟක් අයට ඉගෙන ගන්න සල්ලි නැති නිසා බැංකු ණය ගන්නවා. සමාජවාදි දේශයන් වල අධ්‍යාපනය නොමිලේ දුන්නා. නමුත් අපේ හරක් ධනවතුන් මෙහෙයවන දේශපාලකයන් නිසා රටේ අධ්‍යාපනය වැරදි මාවතක ගෙනියන්නේ.තුන්වැනි ලෝකය දිගටම සමාජවාදි අධ්‍යාපන ක්‍රම වේදය සහ සෞඛ්‍ය ක්‍රම වේදය අනුගමනය කල යුතුයි.එයට එරෙහිව වෙන දේශපාලකයන් දේශපාලනයෙන් පන්නා දැමිය යුතුමයි.