ඉගෙන ගන්න සල්ලි හොයන්න ගණිකා වෘත්තියේ යෙදුනු රූමතියන්..

Sallaalaemathi

Well-known member
  • May 24, 2022
    242
    395
    63
    උසස් අධ්‍යාපනය ලැබීමට මුදල් සොයා ගැනීම සඳහා ගණිකා වෘත්තියේ යෙදී සිටි රූමත් තරුණියන් 14 දෙනකු ඇතුළු 18 දෙනකු තලංගම දී අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය කියයි.
    තරුණියන් සමග අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් එම ස්ථානවල කළමනාකරුවන් ලෙස සිටි පුද්ගලයන් බව පොලිසිය කියයි.
    කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ මධ්‍යස්ථාන තලංගම පොලිස් බල ප්‍රදේශයේ දිනෙන් දින හතු පිපෙන්නාක් මෙන් බිහිවන බවට පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බළකායේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී උදයකුමාර මහතා ට ලද තොරතුරකට අනුව වැටලීම කළ බව ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතා පැවසීය.
    කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් අනුව පොලිස් සැරයන් 1445 බටුවත්ත,පොලිස් කොස්තාපල්වරුන් වන 77090 බාලසූරිය 31867 රාජගුරු ,92896 අකිල යන නිලධාරීන් තරුනියන් මිලදී ගන්නා පුද්ගලයන් සේ වෙස් වලාගෙන තරුණියන් විකුණන මධ්‍යස්ථාන හතරක් වෙත ගොස් ඉතා සූක්ෂම අයුරින් ලබා දුන් රහසිගත සංඥාවක් අනුව වැටලීම කළ බව පොලිසිය කියයි.
    එම ස්ථාන හතර වටලා අත්අඩංගුවට ගත් තරුණියන් ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී පවතින ආර්ථික අපහසුකම් හේතුවෙන් උසස් අධ්‍යාපනය සිදුකර ගැනීමට නොහැකි බැවින් ඒ සඳහා මුදල් උපයා උපයා ගැනීමේ අරමුණින් අකමැත්තෙන් වුණත් මෙම රැකියාව තෝරා ගත් බව හඬා වැටෙමින් පැවසීයැයි වැටලීම සිදුකල පොලිස් නිලධාරියකු පැවැසීය.

    රට වැටිච්ච තැන...:(:(:(
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    Ubalata-Kohenda-Mewa.gif
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    ඕවා මොනවද @nicjosh83 ඔසී ගිය මුල් කාලේ වියදමට සල්ලි හොයාගත්තේ උගේ ගෑනියි ලමයයි විකුණලා.. මේ කෙල්ලොන්ට කොන්දක් තියෙනවා නික්ජෝස් පොන්නයට වඩා :yes:
     
    • Haha
    Reactions: Cypress

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,375
    26,909
    113
    Kandy
    අරුං ටික ගහලම අල්ලලා දෙන්නැති. ලක් යක්ඛ හුත්තු පුත්තු ගැන දන්නේ නැතුවැයි
    ඔව් එතනත් ගහන්න ඇති පොලිසියට ගෙනිහිලත් ගහන්න ඇති
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,340
    113
    Kalu ketha wesiyo tikak wenna ethi.lassana nan igena ganna mole tiyenawa nan sugar daddy kenek hoyaganna puluwan lesiyen.nettan oka nikan anukampawa ganna kiyapu kathawak.trending ynwane me kale owa.degree ekakata laksha 15 20k dena ekanan nothing hugak sugar daddies lata.
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,414
    6,558
    113
    ජාතික ජනබලවේගයේ සාමජිකයන්ගේ ලමයිලු 🤮🤮🤮
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,244
    20,880
    113
    හස්තිශෛලපුර
    උසස් අධ්‍යාපනය ලැබීමට මුදල් සොයා ගැනීම සඳහා ගණිකා වෘත්තියේ යෙදී සිටි රූමත් තරුණියන් 14 දෙනකු ඇතුළු 18 දෙනකු තලංගම දී අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය කියයි.
    තරුණියන් සමග අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් එම ස්ථානවල කළමනාකරුවන් ලෙස සිටි පුද්ගලයන් බව පොලිසිය කියයි.
    කාන්තාවන් මුදලට අලෙවි කිරීමේ මධ්‍යස්ථාන තලංගම පොලිස් බල ප්‍රදේශයේ දිනෙන් දින හතු පිපෙන්නාක් මෙන් බිහිවන බවට පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බළකායේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී උදයකුමාර මහතා ට ලද තොරතුරකට අනුව වැටලීම කළ බව ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතා පැවසීය.
    කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් අනුව පොලිස් සැරයන් 1445 බටුවත්ත,පොලිස් කොස්තාපල්වරුන් වන 77090 බාලසූරිය 31867 රාජගුරු ,92896 අකිල යන නිලධාරීන් තරුනියන් මිලදී ගන්නා පුද්ගලයන් සේ වෙස් වලාගෙන තරුණියන් විකුණන මධ්‍යස්ථාන හතරක් වෙත ගොස් ඉතා සූක්ෂම අයුරින් ලබා දුන් රහසිගත සංඥාවක් අනුව වැටලීම කළ බව පොලිසිය කියයි.
    එම ස්ථාන හතර වටලා අත්අඩංගුවට ගත් තරුණියන් ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී පවතින ආර්ථික අපහසුකම් හේතුවෙන් උසස් අධ්‍යාපනය සිදුකර ගැනීමට නොහැකි බැවින් ඒ සඳහා මුදල් උපයා උපයා ගැනීමේ අරමුණින් අකමැත්තෙන් වුණත් මෙම රැකියාව තෝරා ගත් බව හඬා වැටෙමින් පැවසීයැයි වැටලීම සිදුකල පොලිස් නිලධාරියකු පැවැසීය.

    රට වැටිච්ච තැන...:(:(:(

    එම ස්ථාන හතර වටලා අත්අඩංගුවට ගත් තරුණියන් ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී පවතින ආර්ථික අපහසුකම් හේතුවෙන් උසස් අධ්‍යාපනය සිදුකර ගැනීමට නොහැකි බැවින් ඒ සඳහා මුදල් උපයා උපයා ගැනීමේ අරමුණින් --

    meka nam lie.. shape wenna kiyana pacha.. okun ekek wat higher education karanne natiwa ati,,
     
    • Like
    Reactions: War Fighter

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,412
    2,400
    113
    Dan ithin okkotama waradi rata watichcha eka thama....nidahasata karanawa eka.......ona hora wadak karala kanna na sirrrrr....rata mun kawa sirrrr
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,461
    1
    62,197
    113
    Mother Earth
    මට ඇන්ටි කෙනෙක් ගහන්න ආසයි. 🙇‍♂️ දැන් අපි ඇන්ටිලට ආසයි වගේම ඇන්ටිලත් ආස ඇති අපිට නෙ ?
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    කමක් නෑ අපිට ඉන්න රටක් ඉතුරු උනේ කවුරු නිසාද
    අපේ මහින්ද මතයා නිසා නෙහැ

    රටේ සිංහල අම්මලා රට යවලා ප්‍රසිදියේ ගණිකාවන් කරුවෙ වෙන කවුද අපේ විරුවා නෙහැ