මචන්ලා මං දැනට ෆ්රිලාංසින් කරන්නේ. ෆ්රිලාංසින් කිව්වට කරන්නේ රිසෙලින් අනන් මනම් වැඩ. දැන් මට ඔනේ මගේම ස්කිල්ස් වලින් දෙයක් කරන්න.මං කලින් web developing/programming ඉගෙන ගන්න උත්සහා කරා. එත් එවා සංකිරණ වැඩි වගේ. තනියම ඉගෙනගන්න අමාරුයි.ඩිසයිනින් කරන්නත් මට කලාත්මක හැකියාවක් නැ.මුලින් සරලව තෙරුම් අරන් ඊට පස්සේ ගැඹුරින් ඉගෙනගන්න පුලුවන් දෙවල් මොනාද තියෙන්නෙ?
