ඉඟුරු ගණන්

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,135
    1
    100,869
    113
    34
    Kalutara
    අපෙන් ගන්න කිලෝ එකක් සීයට ...
    මම මේ රයිස් එකක් හදන්න බන් ග්‍රෑම් 100ක් ගෙනාවෙ. තනි මට කිලෝ එක අරන් මඥ්ඥොක්කා කකා ඉඟුරු දාපු ප්ලේන්ටි බොන්න තමා වෙන්නෙ.