ඉඟුරු මිල වැඩි වෙයි..⚠️

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,148
    46,865
    113
    හැටන් ප්‍රදේශයේ එළවළු වෙළඳුන් පවසන පරිදි දේශීය වෙළඳපොලේ ඉඟුරු මිල ගණන් තියුනු ලෙස ඉහළ ගොස් තිබේ.

    තොග වෙළෙන්දෝ වාර්තා කරන්නේ, නැවුම් ඉඟුරු කිලෝග්‍රෑමයකට රු. 300 ත් 500 ත් අතර මිලකට අලෙවි කළ නමුත්, වර්තමාන මිල ගණන් කිලෝග්‍රෑමයකට රු. 1,500 ත් 2,000 ත් අතර මිලකට ඉහළ ගොස් ඇති බවයි.

    දිට්වා සුළි කුණාටුවෙන් ඉඟුරු වගාවන්ට සිදු වූ හානියත් සමඟ වෙළඳපොලේ සැපයුමේ හිඟයක් හේතුවෙන් මිල තියුණු ලෙස ඉහළ යාමට හේතු වී ඇති බව ඔවුහු පවසති.