ඉඟුරු වගාව ගැන

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    chathura2015

    Member
    Dec 25, 2015
    1,062
    94
    0
    සොරිය කියනවට.....
    මේ ක්‍රෙම්ට වැව්වොත් අස්වැන්න ඉතාම අඩුයි.
    වඩා විද්‍යාත්මකව මහා පරිමාණව ඉගුරු වගාව ගැන හෙට විස්තර දෙන්නං....

    Ela machan :D
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    පලදාව ගන්න සාමාන්‍යෙයන් මාස 8-10 අතර කාලයක් යනව

    දැනට තොග මිල රු. 300-350 ත් අතර වෙනව

    මම දන්න හැටියට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා විකුනගන්න පුලුවන්
    එහෙම නැතිනම් කුළුබඩු ව්‍යාපාරිකයො ගන්නව
     

    chathura2015

    Member
    Dec 25, 2015
    1,062
    94
    0
    පලදාව ගන්න සාමාන්‍යෙයන් මාස 8-10 අතර කාලයක් යනව

    දැනට තොග මිල රු. 300-350 ත් අතර වෙනව

    මම දන්න හැටියට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා විකුනගන්න පුලුවන්
    එහෙම නැතිනම් කුළුබඩු ව්‍යාපාරිකයො ගන්නව


    Thanks machan

    palayakin kochchara kilo ganna puluwanda?

    paladawa welanna one neda wikunanna kalin?