සොරිය කියනවට.....Prasad♠;21527964 said:
සොරිය කියනවට.....
මේ ක්‍රෙම්ට වැව්වොත් අස්වැන්න ඉතාම අඩුයි.
වඩා විද්‍යාත්මකව මහා පරිමාණව ඉගුරු වගාව ගැන හෙට විස්තර දෙන්නං....

Bump
bump
bump

පලදාව ගන්න සාමාන්‍යෙයන් මාස 8-10 අතර කාලයක් යනව
දැනට තොග මිල රු. 300-350 ත් අතර වෙනව
මම දන්න හැටියට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා විකුනගන්න පුලුවන්
එහෙම නැතිනම් කුළුබඩු ව්‍යාපාරිකයො ගන්නව
Thanks machan
palayakin kochchara kilo ganna puluwanda?
paladawa welanna one neda wikunanna kalin?
Welanta one na. mul tika kapala amuwen kadeta denne.
Elephant house ekata dena govi samithiyak thiyanawa ekennam pethi kapala welala denne...
මචං. FB එකේ සාර භූමි ග්රූප් එකේ පෝස්ට් එකක් දාල බලහන්. බම්ප්...
