ඉටිකිරි කැබලි ❤️❤️❤️

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,503
    23,822
    113
    ලිම්පෝපෝ කන්දෙ
    හ්ම්ම්ම් නයිස් ඩෑන්ස්....
    ඒක නෙවෙයි කැකුලු බත් කනකොට ගල් කැට අහුවෙනව වග් කවුද බන් ම් කෙල්ලො අස්සෙ නටන කොල්ල..

    එක එකාගෙ ලැබීම තමයි බං. :rolleyes:
     
    • Like
    Reactions: NRTG

    ZeeEch88

    Active member
  • Oct 17, 2023
    238
    249
    43
    阿布扎比
    නුවර කෙල්ලෝ ළඟ ටිකක් ගඳ ගහනවා. හේතුව උන් හැමදාම නාන්නේ නැහැ වතුර සීතල නිසා. කොළඹ ආවත් ඒ පුරුද්දටම නාන්නේ නැතුව ඉන්නවා.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,917
    10,504
    113
    In the eyes of my girl
    නුවර කෙල්ලෝ ළඟ ටිකක් ගඳ ගහනවා. හේතුව උන් හැමදාම නාන්නේ නැහැ වතුර සීතල නිසා. කොළඹ ආවත් ඒ පුරුද්දටම නාන්නේ නැතුව ඉන්නවා.
    ගදක් කියල නැ එත් නාන එක නම් අඩුයි
    නැවත් සුටුස් ගාල නාල එනව