ඉටිපන්දන් පොන්නයන් ගේ තවත් වැඩක්

sustharapuncha

Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    600 දෙනෙක් බලල තම 30 දෙනය් රිපෝර්ට් කරා කිව්වේ , අයි බන් උබලට මේ වගේ කැත වැඩක් කරන කොටවත් රිපෝර්ට් කරන්න බැරි ද ? කවුරු හරි මැරෙනකන් ම බලාගෙන ඉන්නවා ද ? උබල හිතනවද සවුදි වල ඉන්න හම්බයෝ අපේ එවුන් ගැන මෙහෙම දෙයක් දැනගත්තොත් හොදින් සලකයි කියල ?
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    600 දෙනෙක් බලල තම 30 දෙනය් රිපෝර්ට් කරා කිව්වේ , අයි බන් උබලට මේ වගේ කැත වැඩක් කරන කොටවත් රිපෝර්ට් කරන්න බැරි ද ? කවුරු හරි මැරෙනකන් ම බලාගෙන ඉන්නවා ද ? උබල හිතනවද සවුදි වල ඉන්න හම්බයෝ අපේ එවුන් ගැන මෙහෙම දෙයක් දැනගත්තොත් හොදින් සලකයි කියල ?
    මම සිංහල නෙවෙයි.මට ජාතියක් ආගමක් නැත.හරියට බුදුන් වහන්සේ වගේ.ඒක නිසා හැමදේම උපේක්ෂාවෙන් බලන්න ඕනී.මෛත්‍රී කරන්න ඕනී. බුදුන් වහන්සේට ජාතියක් ආගමක් නැත.උන් වහන්සේ ඒ සියලූම බැඳීම් වලින් මිදුන සේක.දර්ශනයක් පවා උන් වහන්සේට නැත. දර්ශනයක් කියන්නෙත් බැඳීමක්. අපේ භික්ෂූන් වහන්සේලා සැබෑ බුද්ධ පුත්‍රයන් නම් ඔවුනට ජාතියක් හෝ ආගමක් තිබිය නොහැක.ඔවුන් සිංහලයන් වන්නේ නෑ මහන වුනාම.සිවුර දරන සිංහලයන් සිටිය නොහැක.
     
    Last edited:

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    මම සිංහල නෙවෙයි.මම මගේ තාත්තා හම්බයෙක්.අම්මා දෙමලියෙක්. මුස්ලිම් දෙමල කලවන්.මට මේවගේ ජාතිවාදේ දකිනකොට රිදෙනවා.:angry::angry::angry::angry:

    ekada ubata rathu dot ekak thiyenne :P (mama hithuwa minissu SB ta kamathi nathi nisaa kiyala ) :P
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    sidunada jathiwadi anatha kukulo? :no:

    fallcards207.jpg

    ube muna ballek ge wage ne ban
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    බුදු හාමුදුරුවන්ගේ ධර්මයේ කොහෙවත් කියලා නැහැ අන්තගාමී වෙන්න කියල. මොකද එහෙම උනොත් පවතින්න බැහැ . බුදු හාමුදුරුවන්ට ලේසියෙන්ම තිබුන නීතියක් දාන්න බෞද්ධයන්ට මාංශ අනුභවය තහනම් කියල. එහෙම කලේ නැහැ, හැබැයි කිව්වා සත්තු මැරුවොත් වෙන්නේ මේකයි කියල. අර වගේ නීතියක් දැම්මොත්, අපි හිතමු යම්කිසි කාලයක් ආව සියලුම ආහාරයට ගත හැකි බෝග විනාෂ උන. එහෙම උනොත් මිනිස්සුන්ට කන්න දෙයක් නැතුව මැරෙන්න වෙනවා. කැමති කෙනෙකුට සත්ව ආහාර කන්නේ නැතුව මැරෙන්න පුළුවන්. කැමති කෙනෙකුට සත්තු මරල කාල ජීවත් වෙන්න පුළුවන්. හැබැයි මරපු සතාට කරපු දේට සමාන දෙයකින් සන්සාරේදී වන්දි ගෙවන්න වෙනවා. අපි හිතමු ඒ පුද්ගලයා අර සත්තු මරපු පව ගෙවන්න කලින් රහත් උනා කියල. එහෙම උනා නම් අර පව් සියල්ල ගෙවන්න පෙර එම පුද්ගල අනන්‍යතාවය විශ්වයෙන් සමුගන්නවා.

    උඹට ඕනේ නම් රටට නෙමෙයි තමන්ගේ අම්මට %$#@ ගියත් කටවහගෙන ඉන්න නම් එහෙම ඉඳපන්. රට බේර ගන්න ඕනේ අය තමන් මොන තත්වයක හිටියත් ඒ දේ කරයි.

    ඒක නිසා තමුන්නාන්සේත් ඔය වගේ ගොන් තර්ක ගේන්නේ නැතුව හිටියොත් හොඳයි.