ඉටිපන්දම් කල්ලිය ගැන

matara_man

Member
Apr 28, 2009
375
23
0
ඉටිපන්දම් කල්ලිය ගැන

මුනු පොතේ මේ දවස්වල ලොකුම කතාව බොදු බල සේනාවට විරුද්ද ඉටිපන්දම් කල්ලිය ගැන .
ලංකාවේ අපි හැමෝම ජාතිවාදෙන් හොදටම බැට කාල ඉන්නේ .එක නිසා අපිට ජාතිවාදයක් නම් ඕනෙම නැ තමය.මොන බල සේනාව කරත් ජාති වාදෙට අපි විරුදදය් .
එත් මේ ඉටිපන්දම් කල්ලිය කරන්නේ බොර දියේ මාළු බෑමක් කියල නම් පැහැදිලිය්.
පොඩ්ඩක් කට්ටිය මේ ගොල්ලන්ගේ මුණු පොතට ගිහිල්ල බලන්න.එකේ නම Buddhists questioning Bodu bala sena
මේකේ ඉන්න කට්ටිය ගැන මම පොඩි සමීක්ෂණයක් කරා.
මේකේ බෞද්දයෝන්ගේ පිටුවක් කිව්වට මේකේ හොයා ගන්න අමාරුම සෙට් එක බෞද්දයෝ.
4000 ට වැඩි මෙම්බර්ස්ලා අතරේ 100 ක් වත් බෞද්දයෝ නැ .ඉන්නේ මුස්ලිම් ජාතිකයෝ.එහෙම නැත්නම් ක්‍රිස්තියානි.(අපිට ඔවුන් සමග ගැටළුවක් නැ )
අපි බෞද්දයෝ කියල අපිට කියන්නේ අපි අදහන ආගම බෞද්ද නිසා නෙමෙය්නේ අපේ සංස්කෘතිය බෞද්ද නිසා.
බෞද්ද අපි :
පන්සල් යනවා
පන්සිල් පද පහ අමාරුවෙන් හරි රකිනවා.
සත්තු මැරීම පාපයක් කියල හදවතේ තියෙනවා
අම්මට තාත්තට ගරු කරනවා
අමරදේවගේ නන්දා මාලිනීගේ කසුන් ගේ රුකන්තගේ, ශිහන්ගේ පවා සින්දු අහනවා
ආගමික කටයුත් වලදී සුදු අධිනවා
ආගමික කටයුත් වලදී පහන් පත්තු කරනවා

මම කියන මේ බෞද්ද සංස්කෘතියට අපේ ක්‍රිස්තියානි ,හින්දු වගේම් මුස්ලිම් ජාතිකයොත් ඇතුලත්.අපිට ඔවුන් සමග තරහක් ප්‍රශ්නයක් නැ .

එත් මේ මම කියන මේ ඉටිපන්දම් කල්ලිය අපේ සංස්කෘතිය හදුනා ගත පිරිසක් නෙමෙය්.
ඒ අය ළඟ මම කියපු ගති ලක්ෂණ නැ .ඒ අය :
ආගම බුද්දාගම කියන්න බයය්.(බලන්න ඒ ගොල්ලන්ගේ මුණු පොත .ඒවායේ ආගමක් නැ )
සිංහල හරියට කතා කරගන්න ලියා ගන්න බැ .(බලන්න ඒ ගොල්ලන්ගේ පිටුවේ සිංහලෙන් මුකුත් ලේඉයන්න බැ )
ආගමික කටයුත් වලදී අදින්නේ කළු .පත්තු කරන්නේ ඉටිපන්දම්
ලංකාවේ සිංහල ගයක ගය්කාවෝ අදුරන්නේ නැ .
ඉංග්‍රීසි බැරි කමට හිනා වෙනවා.(ඔකේ ඇඩ්මින්(කවීන්ග ) කියල තිබුන හමුදුරුවොන්ට ඉංග්‍රීසි උගන්වන්න ඕනේ කියල )
අනිත් ආගම් වල ක්‍රියාත්මක වන ජාති වාදය ගැන කිසිම සදහනක් නැ .

ඔකේ ඉන්න එක ගනු කෙනෙක් (එයාගේ නම:Evangeline Ekanayake )අපේ මය නායක හමුදුරුවෝන්ටත් බැනල තිබුන

මේ ගොල්ලෝ තව සෙට් එකක් අක්ක අකතු වෙලා තමය ගේම දෙන්නේ.ඒ යුද්දේ කලේ කොටින්ට උදව් කරපු සෙට් එක.ඒ අයත් මෙය ලට සපෝර්ට්.(අහිංසක දෙමල,මුස්ලිම් කොල්ලෝ නම් නෙවි )


මේක තමය අනගාරික ධර්මපාල තුමා කිව්වේ.කළු දුද්දෝ.ජාතියක් ජම්මයක් නැති උන්.ගතින් ලංකාවේ ඉපදුනත් හිතින් එංගලන්තේ ජීවත් වෙන.

අපි කොටි පරද්දල දෙමල සහෝදරත්වයක් ගොඩ නාග ගන්න ඕනේ.අන්ත ගාමි නොවන මුස්ලිම් ජාතිකයොත් එක්ක හොදින් ජීවත් වෙන්න ඕනේ.එත් මේ කළු සුද්දෝ ,අන්ත ගාමි වෙනත් ජාතින් එක්ක එකතු වෙලා හදන්නේ අපේ රට නැවත ලේ විලක් කරන්න.මේකට විරුද්ද වෙන්න හැමෝම එකතු වෙන්න ඕනේ.



 

matara_man

Member
Apr 28, 2009
375
23
0
මේක තමය අනගාරික ධර්මපාල තුමා කිව්වේ.කළු දුද්දෝ.ජාතියක් ජම්මයක් නැති උන්